Monthly Archives: September 2010

නොමළ නුඹට

හැදුනේ එකම එක වහලක, එක    මවුනේ සිදුවු සියලු හැම නපුරුය, මල     තුමනේ කල දෑ නොකලදෑ කීමට,දිව       හඬනේ අමතක කලේ නුඹ මිස මම නොව රජුනේ….. වුන දේ ගියාදෙන් ඉවතක    ගියාදෙන් අමතක මතක රිසිසේ රජ    වුනාදෙන් ඇවැසි මඟක මම කල දේ  කලාමෙන් … Continue reading

Rate this:

Posted in Uncategorized | 2 Comments

අහිංසකාවියේ…

දකින්නේ අවට අතිනත් බැඳ තුරුල් වු පෙම්වතුන්ගේ පෙම් රැඟුම් නම්….. පෙනෙන්නේ දසත පොඩිවුන් හොවාගත් ලබැඳි පියවරුන් මව්වරුන් නම්….. පතන්නේ නුඹත් ඇහැකි නම් එවන් වු පෙම් කවක් හෝ ඉන් ඇබිත්තක්….. හඬන්නේ මසිත කෙලෙසදැයි නුඹ නොදන්නේ නංගියේ ….පොඩි වැඩිය ඔබ එය නොදත්තත්…….. … Continue reading

Rate this:

Posted in Uncategorized | 8 Comments

චූටි දුව උඹට

රුක කි ඔබ අපට රුක් මැද… පතින් පිරි රුකය පත් බර……………. මලකි ඔබ අපට මල් මැද…… පෙතින්  පිරි මලය පෙතිබර………………….. මිණකි ඔබ අපට මිණ මැද…… නිලෙන් පිරි මැණික නිලඹර……………………… දුවකි නුඹ අපට රන්කඳ…….. ගුණ  අගෙන් සුපිරි පෙම්බර රුවැති වාසනා………….

Rate this:

Posted in Uncategorized | 2 Comments

සුභ… සිහින

දකින්නකො සුභ සිහින සුදු නෙළුම් ගත් ඇත් රජුන් පිපෙන්නකො තව සත් පියුම් තබන්නට පොඩි පා මොලොක්…. හැදෙන්නකො තව මාළිගා රම්‍ය ,සුරමය,සුභ ලෙසින් ලබන්නකො යුවතිය ලෙසින් යශෝධර වැණි රුවැතියන්…… ලැබෙන්නකො දරු රුවන් රාහුලම සේ මිහිරියන් වඩින්නකො  මේ ලොවට අසන්නට ඔබේ මෙත් … Continue reading

Rate this:

Posted in Uncategorized | 3 Comments

අයිවන්ගේ පාපකර්මය.

EYE ONE(එකැස්) නොහොත් I ONE(මම අංක එක]ගෙ මාධ්‍ය අතීසාරය දැන්නම් අප්‍රියය.අති දුඟඳය.EYE ONEබලන්නෙත්,EYE ONE ට පෙනෙන්නෙත් එක ඇසකින් පමනක් බව අප දන්නේ, එදා වයෝවෘද්ධ සිරිමාවෝ අගමැතිනියට,තමන්ගේ මාධ්‍ය මුගුර භාවිතා කර බිමදමා පහරදී,චන්ද්‍රිකාට පුටුව සෙට් කරපු කාලේ සිටමය.රාජ්‍ය බලය තුලට එහෙම රිංගු … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

සබඳ අපි කිච නොවෙමු.

සජිත් ප්‍රේමදාස විසින් ලක්ෂ්මන් සෙනෙවිරත්නට ගැයු ගීතය. සබඳ අප කිච නොවෙමු හැමදාම ටොකු වදින…… රනිලයට වැඩේ දෙමු සිරිකොතෙ රජ වෙන්න…. (සබඳ අපි කිච නොවෙමු] දහ හතද,දහ අටද ඒවා මට පොඩි වැඩිය….. කරදියද,සුලුදියද ඒවා දෙමු ටිල්වින්ට….. (සබඳ අපි කිච නොවෙමූ) අපේ … Continue reading

Rate this:

Posted in Uncategorized | 4 Comments

කන්සල් පඩ..

කනට ඇහුන විදිහට එක හාමුදුරු කෙනෙක් තව හාමුදුරු කෙනෙක් ගෙන් ඇහුවෙ,පන්සලක් තියෙනවා,අරගෙන කරමුද? කියලාය.මේ බොහෝ කලකට පෙරය.මට හිතුනෙ මේකත් තව කඩයක් අරන් කරනවා වාගෙ කියලාය.දැන් නම් මට හිතෙන්නෙ ගොඩක් පන්සල් ඇත්තටම කඩ පමනක් නොව සුපර් මාකට්ය.වෙනසකට තියෙන්නෙ මුදලාලි සරම බැනියම,කමිස … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment