හන්දියෙ හෝටලයෙ ච්කන් කොත්තුව

හන්දියෙ හෝටලයෙ ච්කන් කොත්තුව

ගෙදරදි සාදාගන්නා අන්දම

සාමාන්ය ච්කන් කොත්තුවක් සාදාගෑනීමට ගන්නා එලවලු, මස්,රොටි වලට අමතරව ඔබට අවශ්යවන්නෙ තවත් අමු ද්‍රව්ය කිහිපයක් පමනි.එවා නම් හන්දියෙ ඔනෙම අවන්හලකින් ලබාගත හැක.කැරපොතු පිහටු 3ක් හො 4ක්,නැවුම් මී බෙටි අවුන්ස 3ක්,(නැවුම් වු තරමට රස අධිකය.වියලි නම් පමනක් අවුන්ස 4ක් දමා වතුර සමග මිශ්‍ර කරගන්න.තවත් උවමනා

චු මී හෙවත් මී චු බින්දු කිහිපයක් පමනි.ඔබෙ ස්වමියා කැමතිනම් පමනක් හූනු වලිග 2ක් හො 3ක් එකතුකල ගත හැක.

සාමනය ලෙස කොත්තුව මිශ්‍රකරගන්නා අතරතුර කැරපොතු පිහාටු හැර

කැරපොතු පිහාටු හැර අන් සියලුම අමු ද්‍රව්ය ලිපෙ තීබියදීම මිශ්‍රනයට කලවම් කර විනාදි 3 කින් ලිපෙන් බා ගන්න.දැනටමත් කොත්තු මිශ්‍රනයට චු මී  කලවම් කර ඇති නිසා ලුනු සහ රසකාරක එකතුකිරිමේදි සැලකිලිමත්වන්න.කැරපොතු පිහාටු මිශ්‍රනයට එකතුකල යුතුවන්නෙ ලිපෙන් බාගැනිමෙන් පසුවය.ලිපෙහි පවිතන අධ්ක රශ්ණ්ය නිසා මෙම පිහාටු දුර්වර්න විය හැකි බැවිනි.ඉහත අමු ද්‍රව්ය එකතුකර ගැනිමෙන් පසුව ඔබගෙ චිකන් කොත්තුවෙ රසය පිනා යෑම පිනිස එලිපන්ට් හවුස් ජින්ජර් බියර් බෝතලය මනා ලෙස ශීතකර තබා ගත යුතු බව සලකන්න.

Aru

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to හන්දියෙ හෝටලයෙ ච්කන් කොත්තුව

  1. හොඳ වෙලාවට මම කොත්තු කාලා නෑ. මම නොකෑවේ නම් මේ දේවල් තියෙනවා කියලා දැනගෙන නෙමෙයි තෙල් හා මිරිස් වැඩි හින්දා.
    ඊට හොඳයි වෙනදා විදියටම ප්ලේන් රොටී කෑල්ලක් කාලා ඉන්න එක එහෙනම්…!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s