මාධ්‍ය කොන්ඩම්

පෑන මුවහත්ය.තීන්තද අඩු නැත.සිද්ධියද මනරම්ය.රසවත්ය.ලියාගෙන ලියාගෙන ගියාට ප්‍රථිඵලය පුස්ය.මුන් ලියන්නෙ පෑනට උඩින් කොන්ඩම් එකක් දාගෙනය.ලියපු දේ ඒක ඇතුලේය.ඊට පස්සෙ කරන්නෙ කොන්ඩම් එක බක්කියට හරි කොමොඩ් එකට දමා,පෑන පිහිදගෙන අලුත් සිද්ධියක් ඇඳ ලඟට එනතුරු බලාසිටීමය.මේවාට කියන්නෙ CONDOM MEDIAකොන්ඩම් මීඩියා කියලය.

Aru

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

1 Response to මාධ්‍ය කොන්ඩම්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s