සුභ… සිහින

දකින්නකො සුභ සිහින
සුදු නෙළුම් ගත් ඇත් රජුන්
පිපෙන්නකො තව සත් පියුම්
තබන්නට පොඩි පා මොලොක්….
හැදෙන්නකො තව මාළිගා
රම්‍ය ,සුරමය,සුභ ලෙසින්
ලබන්නකො යුවතිය ලෙසින්
යශෝධර වැණි රුවැතියන්……
ලැබෙන්නකො දරු රුවන්
රාහුලම සේ මිහිරියන්
වඩින්නකො  මේ ලොවට
අසන්නට ඔබේ මෙත් වදන්…..

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to සුභ… සිහින

  1. Anonymous says:

    LAMAYIGE AGE DANILA WAGE, PREETHI COPUWALA KEEYAK VINASA UNADA
    THAMA PARAKU NA

  2. Anonymous says:

    Anonymouse…… ana gena wage ? depaarak kiyawala balanna.

  3. arugeadaviya says:

    anonymous? ana gena thiyena thana poddak pahidili karala denna.danne nathi hinda ahanne?api thama igena ganna kattiyane.therumak naha.thun paarak kiyewwa,thaama anagaththa thana pahadila naha.meka liwwe palaweni ANONYMOUS liyala thiyena de pahadili madi nisa.2nd anonymous mokada hithanne?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s