හැදුනේ එකම එක වහලක, එක මවුනේ
සිදුවු සියලු හැම නපුරුය, මල තුමනේ
කල දෑ නොකලදෑ කීමට,දිව හඬනේ
අමතක කලේ නුඹ මිස මම නොව රජුනේ…..
වුන දේ ගියාදෙන් ඉවතක ගියාදෙන්
අමතක මතක රිසිසේ රජ වුනාදෙන්
ඇවැසි මඟක මම කල දේ කලාමෙන්
ඇයි බැරි උනේ මලයො හත් වලාමෙන්…..
උවැසි අහක රජ අභරණ ලැබවේවා
කැමති තැනක රජ කුමරියො හිමිවේවා
නුඹත් මමත් රජ කුමරුන් සේ බෝවා
භවයේ දිනක ධම්මික අරුණම වේවා….
Aru
පෞද්ගලික අත්දැකීමක් කියල හිතනවා…
Pingback: අවුල් වන්නට පෙර (34)….කොහේ යන්නද? | Aru-ge adaviya