Monthly Archives: September 2010

මාධ්‍ය කොන්ඩම්

පෑන මුවහත්ය.තීන්තද අඩු නැත.සිද්ධියද මනරම්ය.රසවත්ය.ලියාගෙන ලියාගෙන ගියාට ප්‍රථිඵලය පුස්ය.මුන් ලියන්නෙ පෑනට උඩින් කොන්ඩම් එකක් දාගෙනය.ලියපු දේ ඒක ඇතුලේය.ඊට පස්සෙ කරන්නෙ කොන්ඩම් එක බක්කියට හරි කොමොඩ් එකට දමා,පෑන පිහිදගෙන අලුත් සිද්ධියක් ඇඳ ලඟට එනතුරු බලාසිටීමය.මේවාට කියන්නෙ CONDOM MEDIAකොන්ඩම් මීඩියා කියලය. Aru

Rate this:

Posted in Uncategorized | 1 Comment

වාසු–සුවා–සුවාසු

කිසිම වැදගැම්මකට නැති,කිසිම වැඩක් නැති අ‍යට ඉස්සර කිව්වෙ සුවා පොරක් කියලාය.දැන් කියන්නෙ වාසු පොරක් කියලයි.කේන්ති ගන්න දෙයක් නැත.සිද්ධවෙලා තියෙන්නෙ අකුරු දෙක පැති මාරුකර ගැනීම පමනි.කථා කරගෙන වුනාද දන්නෙ අකුරු දෙක පමනි. සුවා—වාසු(දෙකම එකනෙ ,නේද වාසු? Aru

Rate this:

Posted in Uncategorized | Leave a comment

හන්දියෙ හෝටලයෙ ච්කන් කොත්තුව

හන්දියෙ හෝටලයෙ ච්කන් කොත්තුව ගෙදරදි සාදාගන්නා අන්දම සාමාන්ය ච්කන් කොත්තුවක් සාදාගෑනීමට ගන්නා එලවලු, මස්,රොටි වලට අමතරව ඔබට අවශ්යවන්නෙ තවත් අමු ද්‍රව්ය කිහිපයක් පමනි.එවා නම් හන්දියෙ ඔනෙම අවන්හලකින් ලබාගත හැක.කැරපොතු පිහටු 3ක් හො 4ක්,නැවුම් මී බෙටි අවුන්ස 3ක්,(නැවුම් වු තරමට රස … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

සුජාතාවගේ කිරිපිඩු දානය..

සුජාතා… සුජාතා.. මොකද අතුල මේ ..මට හරි මහන්සියි.. උදේ ඉදන් මැරිලා මැරිලා දානෙ හදාගෙන පංසල් ගියා..ඔයාට නං මොකද ..! වැඩට යනවා විතරනේ,, ඉතින් ඉතින් කට්ටිය හිටියද..? හාමුදුරුවො කෑම රහයි කිව්වද.. කෑම නං රහයි කිව්වා, අතුල මහත්තයාගෙ සම්බෝලෙට දෙහි ටිකක් වැටුනා … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

මිත්‍ර…

 බොල්ලෑ වූ දත් දෙපල විඩාපත් කෙසඟ ගත කොල්ලො උඹ ලස්සනයි අප්පච්චිට වැඩිය…. කුමට නුඹෙ රුව උවන් නොමැති නම් හද රුවන් වෙයන් මහ පුරුෂයෙක් ගුණදාස ගුණ තුලින් ගැයූ ඒ මියුරු ගී බොල්ලෑවෙ සර මැදින් කෙසඟ ගත පරදවයි ඔහු දිනූ මහ … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

Hello world!

Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!

Rate this:

Posted in Uncategorized | 3 Comments