රජානෝ පිලිගැනීම _

පසුගියදා උතුරුමැද පලාත් අවට සංඝයාවහන්සේලා සඳහා පැවති සමුළුවකට සුදානම් කල පිලිගැනීමේ ගීතයයි.

පද රචනය—අනුරාධපුර හාමුදුරුවෝ

ගායනය——කරුනාරත්න දිවුල්ගනේ ආන්ඩුකාර තුමා

වේදිකා පරිපාලනය—-ජැක්සන් ඇන්තනි

තනුව/සංගීතය–රෝහන වීරසිංහ(මේ දිනවල ඇස් රෝගය බැවින්,ඔබට කැමති තනුවකට ගායනය කලහැක.)

පැරකුම්බා

තඩ බඩියෙකි—-රජානෝ

නුඹයි අපට බත් දුන් මහා රජානෝ…………..

.

ධාතුසේන

ඉල් ගබ්බෙකි—-රජානෝ

නුඹයි අපට වැව් හැදු ඒ රජානෝ…………

.

බුද්ධදාස

වෙර හොදෙක්ය—-රජානෝ

නුඹයි අපට වෙදකම් කල රජානෝ…………

.

විමලසුරිඳු

හී මරකෙකි—-රජානෝ

නුඹයි අපට විදුලිය දුන් රජානෝ………….

.

කන්නන්ගර

පැන් ගොටියෙකි—-රජානෝ

නුඹයි අපේ අධ්‍යාපන රජානෝ……………

.

බුදු සමිදුන්

ඒ කව්දැයි—- රජානෝ

නුඹයි අපේ දේශයේ බුදු රජානෝ…………//

(වේදිකා පරිපාලකට අනුව,අවසන් පදවැලට පසු, වේදිකාව දෙපස සිටින චීවරධාරීන් දෙදෙනෙකු විසින් දෙන නියමයකට අනුව සියළුම සංඝයා වහන්සේලා අසුන් වලින් නැගිට සාධු,සාධු,සාධු යැයි තුන්වරක් නාද කිරීමෙන් පසුව රජතුමා වේදිකාවට සම්ප්‍රාප්තවී දේශණය ආරම්භ කරනු ඇත.

Aru

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to රජානෝ පිලිගැනීම _

  1. amt779 says:

    что за каракули ?

  2. අරූ,
    අද තමයි ඇත්තට ම එන්න ලබුණේ. අපේ බ්ලොගයෙන් ඔබගේ අඩවියට සබැදියක් දෙන්නම්. හරිම ලස්සන රචනාවන් තමයි මෙහේ තියෙන්නේ. හැත්තෑ ගනන් වල කතා ටිකත් කියෙව්වා. හැම තැනම කරක් ගැහුවා. ඔබගේ අඩවියට අපගේ ප්‍රණාමය සහ මේ වෙනුවෙන් කරන්නා වූ ඔබේ කැපවීමට ස්තූතිය.

    ඇත්තට ම නියමයි අරූ.

    කුරැටු ගෑ ගී පවුරේ අපි

    • කුරුටු……ආදරනීය අදහස් ටිකට ස්තූතියි.මට ටෙක්නිකල් වැඩ බැරි නිසා උඹලට මගේ එකෙන් ලින්ක් දෙන්න දන්නේ නැහැ. මාතලන්ගේ සින්ඩියේ හැම බ්ලොගක්ම වගේ කියවනවා. ඇවිත් කියවපල්ලා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s