Monthly Archives: July 2013

අමු කුරහන්????

                 ඉරිදා දිවයිනේ කැමැත්තෙන් කියවන එකම කොළමවන මඤ්ඤං කොළමේ,බුද්ධ රූපයක් බෙල්ලේ එල්ලගෙන අරක්කු බොන මොඩ් ගොවියෙක් ගැන සඳහන් විය.මොඩ් ගොවියා කවුද යන්න පසෙක දමා සිද්ධිය ගැන කල්පනාවක් ගැහුවෙමි.කරුනු තුනක් ඔලුවට ටොකු අනින්න පටන් … Continue reading

Rate this:

Posted in Uncategorized | 42 Comments

ජැක් ගැහිල්ල සහ දෙහි කැපිල්ල………..

                        ජැක්සන් ඇන්තනීට පනාපුත්‍ර යැයි කිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා යැයි දනිමි.නදීක ගුරුගේ ජැක්සන් අමතන්නේ පනා සහෝදරයා යයි කියාද අසා ඇත.කලකදී ඉඳන්,ක්ෂේත්‍රයේ අයත් රටේ අයත් අහගෙන ඉන්න අප්පිරිය නම් … Continue reading

Rate this:

Posted in Uncategorized | 62 Comments

ෆැන්සි පන්සල්?????

අම්පාර පැත්තේ තවත් අසපුවකට මුල්ගල් තැබු බවත්,අවට පන්සල් වලින් විරෝධතා පැවැත්වු බවත්,මුල්ගල් තැබුවේ මහතැන් වල ලොකු ලොකු අය බවත් ආරංචිය.විරෝධතා පැවත්වුයේ කුමන සේනාවකට අයත් හේවායන් දැයි නොදන්නා මුත් අවට පන්සල්වල මූලිකත්වයෙන් බව දුටිමි.                … Continue reading

Rate this:

Posted in Uncategorized | 23 Comments

ප්‍රමිථි පුත්තු සහ ඇමති පුත්තු!

ඊයේ පෙරේදා මාතලේ දිස්ත්‍රික්ක්යේ මැතිවරන රැස්වීමක් ඇමතු අපේ ආචාර්ය තුමා ඇදගෙන නෑවා පමනක් නොව බාල්දියත් ඔලුවේ හිර කර ගත්තේය.හරිහමන් ඔලුවක් නැති නිසා බාල්දිය තුවාල නොකොට ගලවා ගෙන ඇත.වටින්නේ බාල්දිය නිසාය.                      … Continue reading

Rate this:

Posted in Uncategorized | 20 Comments

ස්වප්න මෝචනය

මේ ලියන්නේ තාත්තා දයා ගැන නොව කුරුණෑගල දයා ගැනය.දයාසිරි ජයසේකර ගියත් එකය,හිටියත් ඒ ටිකමය.දයාගේ ආගමන විගමන තුලින් වයඹුන්ට ඇතිවිය හැකි සමාජීය ප්‍රවර්ධනයක් ඇත්තේම නැත.ඔවුන්ගේ කෘෂි-ධීවර ගැටලු,කැසිකිලි-වැසිකිලි ගැටලු,විධිමත් සහ අවිධිමත් අධ්‍යාපන ගැටලු,පාර ප්‍රශ්න සහ මාර ප්‍රශ්න තියා ඔවුන්ගේ ලිංගික-සමලිංගික ගැටලු වලටවත් … Continue reading

Rate this:

Posted in Uncategorized | 20 Comments

දයා සහ නයා

අපේ තාත්තා නම් අපූරු පුද්ගලයෙකි.සුන්දරවූ මිනිසුන් අතර සුන්දරතමයෙකි.හිත හොඳකම හිසටත් උඩින්ය.ප්‍රමානික උගතෙකි.සෙරෙප්පු හොරකමකටවත් පන්සලකට ගොස් ඇද්දැයි නොදනිමි.බත් පත, සරම පවා දන් දෙන්නේ කාටත් නොදැනමය.පෝය දවසටවත් අඩියක් නොගහා හිටිය බව නොදනිමි.මෙය ඔහුට අගෞරවයක් නොවේ.පාර තොටේ අතරමං බලු,බළල් පැටව් කුදලගෙන එන්නේ අම්මාගේද … Continue reading

Rate this:

Posted in Uncategorized | 19 Comments

මහන කෙනෙක්

Originally posted on Aru-ge adaviya:
පුද්ගලික ගුවන් නාළිකාවකින් ගීතයක් ඉල්ලන්න ගිහින් වෙච්ච දෙබසක්. ආ…ඔයා කවුද…………..? මම මේ මහන කෙනෙක්. හා හා.අවසරයි,හොදමයි,හාමුදුරුවනේ.ඔබ වහන්සේ කොයි පන්සලෙන්ද? නැහැ….නැහැ….අක්කේ…..ඔයට වැරදීමක්.පන්සලකින් නෙමේ…මම කැළණියෙ සමණල ටේලර් ෂොප් එකෙන්….. හරි….හරි…හරි…ඔයා දැන් මොනවද ඔය මහන්නේ? 1994 නම් ජංගි…

Rate this:

Posted in Uncategorized | 7 Comments

පෙරටුගාමි කුකුල් කොටුවට නරි පනී

කොහොල්ලැ ආතල් එක නියමෙටම ගන්න ගිය විමලගේ ඩිපාචර් එකෙන් පස්සෙ ජේවිපි එකට මුහුන දීමට සිදුවු සෙකන්ඩ් ඇටෑක් එක පෙරටුගාමි කුකුල් පැටවුන්ගේ ඩිපාචර් එකය.ෆයිට්,කිඩ්නැප්,ලව්,සෙක්ස් අනං මනං හැමදේකටම පස්සෙ දිමුතු මෙහෙ දමා මහ කුකුලා හෙවත් පොර කුකුලා, කුමාර් ඩිපාචර් විය. මේ සියලුම … Continue reading

Rate this:

Posted in Uncategorized | 21 Comments

යහපාලනය

යහපාලනය———- නොදෝකින් විතරක් අහලා අහලා එපා වෙලා…….. දැක්ක තැනකින් ගෙනත් දියන් මිරිස් එක්ක උරච්චි කරල කියන එවුන්ගේ කටේ උලන්න….

Rate this:

Posted in Uncategorized | 6 Comments

අමුතු මිනිස්සු

මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශයවන අමුතු මිනිස්සු ටෙලිනාට්‍යය ගැන යමක් ලියන්නට හිතුනේ එය අමුතු නිර්මානයක් නිසාය.තවමත් මෙය ප්‍රචාරය වෙමින් පවතින නිසා මෙගාද බඩීද කියා නොදනිමි.කොටස් කිහිපයක් නැරඹීමෙන් පසු යමක් ලිවිය යුතුමයි සිතුනි. බඩකඩිත්තු මෙගා උන්මාදයෙන් අන්දමන්දවී සිටින ප්‍රේක්ශකයින් එයින් ගලවාගන්නට … Continue reading

Rate this:

Posted in Uncategorized | 12 Comments