මහන කෙනෙක්

පරන එකක්.කෙන්ජි කියපු නිසා දැම්මා

Aru-ge adaviya

පුද්ගලික ගුවන් නාළිකාවකින් ගීතයක් ඉල්ලන්න ගිහින් වෙච්ච දෙබසක්.
ආ…ඔයා කවුද…………..?
මම මේ මහන කෙනෙක්.
හා හා.අවසරයි,හොදමයි,හාමුදුරුවනේ.ඔබ වහන්සේ කොයි පන්සලෙන්ද?
නැහැ….නැහැ….අක්කේ…..ඔයට වැරදීමක්.පන්සලකින් නෙමේ…මම කැළණියෙ සමණල ටේලර් ෂොප් එකෙන්…..
හරි….හරි…හරි…ඔයා දැන් මොනවද ඔය මහන්නේ?
1994 නම් ජංගි මැහුවා…දැන් මහන්නේ ලංකට්….
දුරකතනය විසන්ධිවිය.

Aru

View original post

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to මහන කෙනෙක්

  1. Kenji @ Japan says:

    ඔබ මෙතන පල කරන්න ඉස්සෙල්ල තුන් සැරයක් විතර කියෙව්ව.
    ටිකක් පුරුදු වෙද්දී කට්ටිය පිරෙයි.

  2. ඇයි මතක ද සුරංගි කළුනික හොයන්න ගිහිනුත් ඔය වගේම නෑවනේ….

  3. බස් රථයක පූජ්‍ය පක්ෂයට වෙන් කළ අසුනේ දෘශ්‍යාභාධිතයෙක් වාඩිවී සිටියේය.මද වේලාවකට පසු ස්වාමීන් වහන්සේ නමක් බසයට ගොඩවී එම අසුනේ අනෙක් කොටසේ වාඩිවීමට සැරසුන විට උන්වහන්සේ ගේ කුඩය අර දෘශ්‍යාභාධිත පුද්ගලයා ගේ ඇඟේ වැදුණේය. ඉන් පසු ඇසුණ දෙබස මෙසේය.
    “කවුද ඔය?“
    “පිංවත මම මහණ කෙනෙක්“
    “මහන කෙනෙක් උණාට කමක් නෑ ඉඳිකටුව අහකට ගන්න“

    • arugeadaviya says:

      දෘශ්‍යාආබාධිථ බුවා දෙකක් දාලා ඉඳලා තියෙන්නේ.
      “මහන කෙනෙක් උනාට කමක් නැහැ.ඉඳිකටුව ඇණුනොත් අ**ට හැ**යි”කිව්වලු.
      කැතද මන්දා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s