යහපාලනය

යහපාලනය———-
නොදෝකින් විතරක්
අහලා අහලා
එපා වෙලා……..
දැක්ක තැනකින්
ගෙනත් දියන්
මිරිස් එක්ක
උරච්චි කරල
කියන එවුන්ගේ
කටේ උලන්න….

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

6 Responses to යහපාලනය

  1. maathalan says:

    මේක නම් පට්ටයි… ඕං… ඈ….

  2. Kenji @ Japan says:

    කියල වැඩක් නැහැ අරූ.

    • arugeadaviya says:

      එහෙනම් කියන්න එපා.මචං කෙන්ජි…වෙසක් කූඩු හැදුවයි කියපන්කො,අලවලා රැලිත් දැම්මා කියපන්කො,බලුප් දාලා අනිත් අයට පේන්න එල්ලන්න දන්නේ නැහැ.මාතලන් කලා වගේ පුලුවන් නම් ,වෙසක් කූඩු එල්ලිමේ මහා දන්සල පවත්වපන්.

  3. මේක දාමු ලංකාදීපේ “අහනවනං කියුම්” එකට.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s