බ්‍රිගේඩියර් ඥාණසාර!!!

                     මේ වනවිටත් අහිංසක ජීවිත තුනක් බිලිගත් සහ තවත් අතුරුදහන් වූවන් සිටින වැලිවේරිය ජන නැගිටීමට එරෙහිව මිනීමරු හමුදා භට පිරිස් යැව්වේ තමාගේ ඉල්ලීම පරිදි බැව් ගලබොඩ අත්තේ ඥාණසාර නම් සංඝ මැරයා නොහොත් සංඝ බ්‍රිගේඩියර්වරයා, කටගැස්මට කඩල කනවාසේ උජාරුවෙන් සිලෝන් ටුඩේ පුවත් පතට පවසා ඇත.එය අද වාර්තා විය.
                           එම පුවත්පත වාර්තාකරන පරිදි මේ මේ මැරයා එසේ හමුදාව යවන ලෙස ඉල්ලා ඇත්තේ රජයේ ඉහලින්ම විය යුතුය.වෙනත් දේශපාලන කංඩායම් මෙයින් වාසි ලබාගන්නට උත්සාහ කරන බව හැඟීගිය නිසා මෙසේ ඉල්ලා සිටි බවත් පවසයි.මුට නම් ඇමතිය යුත්තේ බ්‍රිගේඩියර් ඥාණසාර නමින්මය.ප්‍රින්සිපල් බ්‍රිගේඩියර්ලා මදිවට සංඝ බ්‍රිගේඩියර්ලා ඉන්න බව දැන ගත්තේ අදය.මුන්ව පත්කලේ මහනායක ජෙනරාල්ලා ද යැයි මිනිසුන් කථා වෙති.
                    එය එසේම නම්, බොදු බල සේනාවේ මීහරක්ට අවශ්‍ය විදිහට රට මඩ කරන්නට ඉඩදී රටේ පාලකයෝ නිදිවදිනවාද යන්න අහන්න තියෙන ප්‍රශ්නයයි.මෙයද,මතුවී තිබෙන අර්බුදය වෙන අතකට ගෙන යන සම්පඵ්‍රලාප බව මගේ මතයයි.මොන බේබද්දාගේ ඉල්ලීමට යටවී හමුදාව මිනිමැරුවත්,වගකිව යුත්තේ රටේ මහ තැනය.ආඩම්බර තාත්තාය.දරුවන් වඩාගන්නා ගමන් මුන් කරන්නේ දරුවන්ගේ පස්ස පැත්ත මිරිකීම දැයි අසන්න වෙන්නේ මේවෙන දේවල් දකින විටය.ඇහෙන විටය.
                බේබදු සඟ මැරයන්ගේ අවශ්‍යථාව අනුව රටක් පාලනය කරනවානම් ඔය පාර්ලිමේන්තුවේ වැඩ වාසය කරන මීහරක් රැළ ගෙදර යවා බොදුබල අනුඛණ්ඩය එහේ යැව්වා නම් ඉවරය.ඥාණසාර නම් සංඝ මැරයා යහන්ගත වන්නේ හමුදා මිනීමරුවන් සහ කුප්‍රකට කුඩු ඒජන්තලා සමගය.මුන්ගේ එකම සහ අවසාන උවමනාව මිලිටරි පාලනයක් පවත්වාගෙන යෑමය.කට ඇරියොත් උණ්ඩය මුන්ගේ සටන් පාඨය වී හමාරය.
                                                     සඟ මැරයා ඩිලාන් පෙරේරාට වල් සතා,පරයා කියා ඇමතූවේ ප්‍රසිද්ධියේම මහියංගනයේදීය.වල්සතාට,වල්සතා නොකිය මල්සරා කියන්නදැයි කියාත් මිනිසුන් අසති.උන්ට නම් මොකා කියා ඇමතුවත් ජනතාවට ප්‍රශ්නයක් නැත.නමුත් බුද්ධ පුත්‍රයෙකුට ජනතා ඝාතනයන් සඳහා හමුදා යෙදවීමට ඉල්ලා සිටියා යැයි කීම පවා නිර්මල බෞද්ධ දර්ශණයට ගැසූ පා පහරක් වැනිය.මුන් වැනි සංඝ මැරයන් දළඳා මාළිගය ඉදිරිපිට නුවර වැවේ ගිල්වා මැරිය යුතුය.ගලබොඩ අත්තේ ඥාණසාර හැසිරෙන්නේ අපි පත්කර ගත් අපේ රටේ පාලකයා උගේ පුක්කොල්ලාහැටියටසලකාය.සමාවෙන්න.කනගාටුවෙන් වුවත් එය කීමට සිදුවිය.
                          අහෝ!මහානායක වරුනි…මෙවන් නිඝන්ඨයින් ශාසනයේ තබාගත යුත්තේ,ඔබගේ කුස පුරවන,පිපාසය සංසිඳුවන අහිංසක දායකයින් අමු අමුවේ මරා දැමීමට හමුදා ඉල්ලා සිටින සංඝ බ්‍රිගේඩියර් වරු ලෙසද??????
මෙම අවස්ථාවන් වලදී කතෝලික ආගමික නායකයින් ඒ අසරණයින්ගේ උවමනාවන්ට දායකත්වය දැක්වූ අයුරු ප්‍රශංසනීයයිය.බෞද්ධ නායකයින් විලිලැජ්ජා සහගතය.

                     සැ.යු.——පුවත් පත වාර්ථාකරන පරිදි, මෙය ඉල්ලා සිටීමක් නොව.ඥාණසාරගේ උපදෙස් මත සිදුවුවක් බව ඔහුම පවසයි.ඉල්ලා සිටීම මා වැරදි ලෙස භාවිතා කල යෙදුමකි.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

50 Responses to බ්‍රිගේඩියර් ඥාණසාර!!!

  1. deshakaya says:

    ශාසනයේ විනාශය වෙනුවෙන් කෙරෙන මෙවැනි ප්‍රලාප තු තූ ගා බැහැර කරන මෙන් මහනා යක හිමිවරුන්ගෙන් අයැද සිටිමි.. කෙනෙක් කිව්වා අරූ අද පට්ට දිග පෝස්ට් එකක් දාලයි කියලා..

  2. හිරු says:

    මේකට නං අපේ මාමණ්ඩිගේ උපදෙස් අනුගමනය කරන එක හොඳයි කියලා මට හිතෙන්නේ.. මොකද හිතට එන විවේචන, ඇතිවෙන කේන්තිය දරා ගන්න අමාරුයි…

    “ බුද්ධ ශාසනෙත් නැති මහානායක තනතුරු අරන්, උස් අසුන් හොබවන අයයි මේ ගැන කරන දෙයක් කරන්න ඕනෙ… අපිට දැන් තියෙන්නේ අපි ගැන බලාගන්න.. නැත්තං වෙන්නෙ මේවාට දුක් වෙලා, කේන්ති අරන් අපේ සසර දිග කරගෙන අනුන්ගේ කරුම වලට කරගහන්න…”

  3. අහෝ බුදු සාමිණේ ඔබතුමාගේ දුර දක්නා නුවණ. කොසොල් රජතුමණි ඔබ නම් නියම මිහිපලෙක් බව මට දැන් වැටහේ. ඔබ වැන්නවුන් දැන් නැත්තේ එකල අප බුදු පණිවිඩය තේරුම් නොගත් පාපයෙන් ද? එතෙක් වුවත් ඔබ සිහිනෙන් පවා අපට වන ව්‍යසන දකින්නට කොතරම් ජනහිතකාමී පාලකයෙක් ද? අපේ ප්‍රමාදය අපිට කැඳ වූ විපතක මහත. අනේ අපේ සාසනය!! අපේ දරුවෝ!! අපේ ජීවිත!! බුදු සාමිණේ ඔබ වෙහෙසී තැණූ සාසනය අද මෙවැනි පවිටන් අතට යන බව ඔබ වහන්සේ දෙසා වදාරා ඇති බව අපට අමතක වූයේ අපේම වරදිණි. එයට වන්දි ගෙවන්නේ අපේ දරුවන්ය. අපට සමා වුව මැනවි.

  4. ඥානසාරලා ගැන තවත් දේවල් එළිදරව් වෙයි ඉස්සරහට.

  5. මට හිතුන දේ නොකියා බෑ.

    හැබැයි මේක හොඳ නැති කතාවක්. ඒ නිසා නොකියා කියන්නම්!

    මේ වගේ අයට කියන්න ඕනෑ බුද්ධ පුත්‍රයෝ කියලා නොවෙයි….!!!

  6. Kenji @ Japan says:

    මහා නායක හිමිවරු කියල බලවත් හිමිවරු හිටියෙ අපි පුංචි සංදීයෙ.
    නුවර මහ තැන ඉදල කෂියා සාර දක්වාම ඉන්නෙ ගණිකානාන්සේල.
    මුංව උපද්දපු මෑණිවරුන්ට පිං දීල,තට්ට පලල ලුනු/ගොරක දාල උනු තාර ලේයර් එකක් දාන්න ඕන මැහුම් වෙනුවට.

  7. http://manogeloka.blogspot.com/ says:

    එහෙම ඉල්ලීමක් කලේ නැතෙයි කියලා ඔය කියාන්නේ දැන්..

    • ඇත්ත… ඉල්ලීම් කරා කියලා නෙමෙයි තිබුනේ.හමුදාව යැව්වේ under my guidence කියලා

  8. හුටා……එයත් එහෙනං බ්‍රිගේඩියර් වුනා ඈ? අපිනම් දියතලාව හමුදා ඇකඩමියේ පුහුණුව ලබලා අධිකාරියට පත්වුණේ. මෙයාව අධිකාරියට පත්කරේ මෙයා හැන්දෑවට දෙකක් දාන තැබෑරුමේ බාර් කීපර්ද දන්නේ නෑ.

    • මචෝ ප්‍රින්සිපල්ලා බ්‍රිගේඩියර් වුනෙත් දියතලාවේ ඇකඩමියෙන්ද?

      • ප්‍රින්සිපල්ලාට දුන්නේ කර්නල් නිලය. බ්‍රිගේඩියර් ඊට ඉහල නිලය. ප්‍රින්සිපල්ලා පුහුණු කරන්නේ රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා කඳවුරෙන්.

      • @විචාරක
        හැබැයි මම දැක්කා ලොකුයි කියන පාසැල්වල බ්‍රිගේඩියර් ප්‍රින්සිපල් නෝනාලත් ඉන්නවා.

    • සජීව says:

      හැබැයි ඔය සිද්ධියෙදි නානසාරගේ දැනුම්දීම මත ඉහලින් ආ නියෝගය අනුව, මිනිස්සුටන්ට වෙඩිතියන්න අණ දෙන්න ඇත්තේ බ්‍රිගේඩියර් දේශප්‍රිය කියන කෙනා. එයා දියතලාව ඇකඩමියෙන් නොවෙයි, ඇමරිකාවේ වෙස්ට්පොයින්ට් එකෙන් හරි එංගලන්තෙ සෑන්ඩ්හර්ස්ට් එකෙන් හරි චීනෙ ජාතික ආරක්ෂක විශ්වවිදා්‍යාගෙන් හරි සුදුසුකම් ලබල ඔය අධිකාරිය ගත්තත් වැඩක්ද?
      අධිකාරිය ගත්ත තැනයි, දීපු එකයි නෙවෙයි වැදගත්. ඒ අධිකාරිය දරන කෙනා සතු ගුණාංගයයි (මේ අවස්ථාවේදී) හැබැයි විචාරක කැමති වුනත් අකමැති වුනත් ඔයා දන්නවා ඇතිනේ අධිකාරී ලැබිමෙන් පසුව නිලතල ලබන්න එකම අවශ්‍යතාවය එහෙයියෙක් වීම හා ඉහලින් එන ඕනැම කුණු කොන්තරාත්තුවක් ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී සිටීම. (යුධමය කාලෙදි මේක ස්වල්ප වශයෙන් වෙනස් වෙන්න ඇති)

      • දේශප්‍රිය කියන්නේ කැඩෙට් කෙනෙක් විදියට ගිය එකෙක්.

      • 1% – 2% විතර තමයි ඔබ කියන ආකාරයේ එහෙයියෝ ඉන්නේ. නමුත් තවමත් බහුලව ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය ක්‍රමය. මම කියනදේ විශ්වාස නොකර ටිකක් හොයා බලන්න. සෑම සතියකම පාහේ පිටවන රජයේ ගැසට් පත්‍රයේ තිබෙනවා ත්‍රිවිධ හමුදාවේම පත්කිරීම්, මාරුකිරීම්, උසස් කිරීම්, සේවයෙන් පහකිරීම් විස්තර.

  9. අරුගේ අඩවියට දුලා සම්ප්‍රාප්ත වුනේ පලමු වතාවටයි.
    ශාසනය ,දායකයන් වෙනුවෙන් කැප වුනු සංඝ පීතෲවරුන් සිටි රටක මෙවන් උන්නාන්සේලා බිහිවීමට ආසියාවේ ආශ්චර්යය කියා මිස වෙන කුමක් කියන්නද!
    මම දුලාගේ අඩවියේ දුලා

  10. වයලීනෝ says:

    මේකට කියන්න ඕන අර අන්දරේ කිතුල් රා මදින මිනිහට කිව්වා කවිය . ” තබන තබන පය ලිස්සා වැටීයන් “ද මොකද්ද අන්න ඒ කවිය . (මතක නෑ හෆ්ෆා ……….)

    මම මේ කමෙන්ට් කරනවමද කොහෙද නේහ්හ් ??????

    • වයලින් පාරක් අහන්නත් ආසයි.
      ඕකා කියන ඒවට පය ලිස්සලා නෙමෙයි බං වැටෙන්නේ ස්ටේජ් කඩාගෙන.

  11. මට නම් අර කතා කියනවා වගේ කාළකන්නි සතුටක් තියෙන්නේ. නානසාර එක්ක. මොකෝ නානසාර සිවුර ඇඳගෙන හිටියට සංඝ සමාජයේම සිවුරු ගලවලා ඉවරයි. මේ තමයි ඇත්ත බුද්ධාගම. දෙමළු මරන්න කියන බුද්ධාගම. පල්ලි ගිනිතියන බුද්ධාගම. මිනීමරු පාතාල රජවරුන්ට පිරිත් නූල් ගැටගහන බුද්ධාගම. අතීතයේ ඉඳන් රජවරුන්ගෙන් කකා, ජනතාව ගොනාට අන්දපු බුද්ධාගම…

    • බුද්ධාගම නෙවෙයි මාතලන්, බුද්ධාගමේ අයිතිකාරයෝ. දැන් සිංහල ජාතියේ පේටන්ට් එක තියෙන්නේ රාජපක්ෂලාට, බුද්ධාගමේ පේටන්ට් එක තියෙන්නේ බොදු බලේට.

    • මචං…..ගෑණු ටොයිලට්වල *තේ ගහපු එවුන් මහණ කර ගත්ත එකේ රඟේ තමයි දැන් ඔය භුක්ති විඳින්නේ.

  12. මේක නානසාර නාම්බා ලව්වා කියවපු කතාවක් අරූ, ආණ්ඩුවයි රාජපක්ෂලාවයි බේරගන්න මේ ගොබ්බයාට ගානක් දීලා කියවපු කතාවක්.

  13. sandun says:

    නානසාර නොහොත් සිවුර එතු අසුචි කඳ ගැන කතා කරන එක නම් අප්පිරියයි. ඔය උන්නාන්සේලා රඟන්නේ මේ රටේ ගොබ්බ හැත්ත චියර් එක දාන නිසානේ…..මේ ආණ්ඩුවට හපන් ඕකුන්ට බලය ලබුමොත් එහෙම..මුස්ලිම්, දෙමළ විතරක් නෙවෙයි සැබෑ බෞද්ධයන්ටත් මුන් තර්ජනයක්…

    • මර්වින් සිල්වලාට ඇමතිකම් දෙන ජනාධිපති කෙනෙක් ඉන්න රටේ මුන්ට චියර් දාන ජනතාවක් සිටීම පුදුමයක්ද සඳුන්

      • sandun says:

        ජනතාව නිදි නම් ඉතින් උන් මක්ක කොරන්නද? හරකා බල්ලා බුරන කොට දුවනවා දැකලා තියෙනවා නේද? හරකා දන්නේ නෑ උගේ ශක්තියෙන් බල්ලට එක පාරක් ගැහුවනම් බල්ලා ආයේ බුරා හැලෙන්නේ නැති බව…

      • ඔව් බං හරක් බලු වෙලා

  14. කාලකන්නි සන්තෝසයක් තියෙන්නෙ
    වෙන මොකවත් නිසා නෙමේ, නානසාර ගොයියගෙ නිරුවත එලිවීම නිසා. මුස්ලිම් මිනිස්සුන්ගෙ පලු අරිද්දි රෙද්ද උස්සගෙන චියර්එක දීපු වාහෙලා රැල දැං පුකවල් මූට්ටුවෙලා ඉන්නව කියාගන්න දෙයක් නැතුව . . . ඇයි නානසාර දැං බෞද්දයොන්ව මරවන්නත් පටංඅරගෙනනෙ

    • නානසාර ඔතනින් නවතින්නේ නැහැ දුලිප්.බොදු බලේ සභාපති කිරම විමලජෝතිගේ පන්සල් ටිකටත් විදලයි නවතින්නේ.

  15. ඥානසාර කරන්නේ සිංහල බෞද්ධයා ගොනාට අන්දන එක…..හරි සිංහල බෞද්ධයෝ කියන්නේ තමන්ගේ අධ්‍යාත්මය එක්ක ගනුදෙනුකරන අය……

    • \\..හරි සිංහල බෞද්ධයෝ කියන්නේ තමන්ගේ අධ්‍යාත්මය එක්ක ගනුදෙනුකරන අය//
      රස්තා……..උඹ වඩාත් නිවැරදියි ඔතන සිංහල කියන වචනයත් අයින් කෙරුවනන්.

  16. ලිපිය දෙතුන් පාරක් කියෙව්වත් කමෙන්ට් නොකළේ මේ ගැන මොනවා කියවෙවිද යන බිය නිසා. මොකද බෞද්ධයෙක් ලෙස කාෂාය කණ්ඨකයෙක්ට වුණත් සළකන්න තියෙන පුරුද්ද නිසා, කුණුහරුප කියා මගේ සසර ගමන දික්කරගන්න ඇති අකැමැත්ත නිසා (හිරුගේ මාමණ්ඩි කියන්නා වගේ).

    කෙසේ වෙතත් මේ සිද්ධිය ගැන අපි මේ තරම් කලබල වෙන්න ඕනෙද? රටේ ජනතාවට ඕනෑ කලේ ප්‍රොටෝකෝල් එකෙන් පිට වැඩකරන නායකයෙක්. යුද්දෙට ඕනේ කලේ ප්‍රොටෝකෝල් එකෙන් පිට කරන පහරදීමක්. කොහොමත් අපේ රටේ මිනිස්සු ප්‍රොටෝකෝල් එකෙන් පිට වැඩකරන්න හරිම ආසයි. මේ ක්‍රමයේ වරදක් තියෙනවා කියල දැනදැනම වුණත් අපි කැමති ඒ හරහා අපේ වැඩේ කරගන්න මිසක් ක්‍රමය හදන්න නෙමේ.

    දැන් ඔන්න ඒ සියල්ලට හරියන්න අපේ රටේ බෞද්ධයන්ට හම්බවෙලා තියෙනවා ප්‍රොටෝකෝල් එකෙන් පිට බුද්ධාගමකුත්. ඉතිං අරු ඇයි මේ ඔයාල අපි කීස්ට්‍රෝක් නාස්ති කරගන්නේ? සාධු කියන්න පිංවත.

    • එක වෙලාවකට එහෙමත් හිතෙනවා බං.එහෙනං ඔන්න සාධු..සාධු…සාසාසාසාසාස්)))))))))))ධු.

  17. ඔය සේනාව රජ්ජුරුවන්ගේ සැලැස්මක් වෙන්න ඇති එක්කෝ.. මොකක් හරි ගොන් කතාවක් ගොන් වැඩක් කරලා ප්‍රශ්න අමතක කරවන්න කරපු දෙයක් වගේ

    • ඔව් ඔය බුවා දෙකක් දාගත්තාම හෙන චන්ඩියා.ඩිලාන් පෙරේරා කෙලින් කියන්න බයටද මන්දා චා ගුන්ඩි කියලා කිව්වේ.

  18. naadiya007 says:

    ඔය කරලා තියෙන්නේ! හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට බලන්න පුළුවන් වෙයි වගේ!

  19. නානසාරෙයා කරන්නෙ ජනතාව නොමඟ යවන එකයි. ඒකෙන් වෙන්නෙ හැබෑ ප්‍රශ්නෙ යට ගිහිං අපි නිකං වෙන දේවල් අල්ලගෙන නටන එකයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s