Monthly Archives: September 2013

අවුල් වන්නට පෙර(8)….ප්‍රථම නවාතැන

   ප්‍රියයන්ගෙන් වෙන්ව ජීවත් වීමට සිදුව ඇත. කෙසේ හෝ මම දැන් සිටින්නේ ගංගොඩවිල අප සතුව තිබූ නිවසින් ඉඩම් දෙකක් තුනක් මෙහාට වෙන්නට වූ නැන්දලාගේ ගෙදරය. ආනන්ද අයියාගේ කාමරයේම එක් ඇඳක් මට අයිති විය. පොත්පත්ද, ඇඳුම් පැළදුම්ද අම්මා විසින් නිසිලෙස අසුරා … Continue reading

Rate this:

Posted in Uncategorized | 56 Comments

අවුල් වන්නට පෙර (7)….ඉහළ තල්දූව

         කෙනෙකුගේ ජීවිතය වෙනස්වන්නට ගතවන්නේ කුඩා කාලයකි. කුඩා සිදුවීමකි. එය කෙසේ සිදුවෙනවා දැයි සිතාගැනීමටත් අපහසුය.       මගේ ජීවිතේ මහා කුනාටුවක පෙර නිමිති පහලවන බැව් මට දැනගන්නට පටන් ගන්නේ ගෙදර තුල ඇතිවූ කතාබස් තුලින්මය. තාත්තා දැන් … Continue reading

Rate this:

Posted in Uncategorized | 75 Comments

අවුල් වන්නට පෙර (6)…තුම්මුල්ලේ යාළුවෝ….

   රාජකීය විදුහලේ ගතකල පාසැල් ජීවිතය ඉතා මිහිරි විය. එය වඩාත් රසවත් වූයේ අප පංතියේ අය නොයෙකුත් පලාත්වලින් පැමිණි අය නිසාත්, ඔවුන්ගේ ජීවිත අත්දැකීම් එකිනෙකට වෙනස්වූ බැවිනුත්ය. එකම ශ්‍රේණියේ පන්ති හත බැගින් පැවැත්වූවත්, අප පංතියේ එවුන් සැමවිටම එකම කංඩායමක් ලෙසින් … Continue reading

Rate this:

Posted in Uncategorized | 113 Comments

අවුල් වන්නට පෙර (5)…….අතර මැද කතාවක්….

  1971 සිට 1973 දක්වා වූ කාලය තුල රටේත්, අපේ ගෙදරත් නොයෙකුත් විපර්යාසයන් සිදුවෙමින් පැවතුනි.1972 ව්‍යවස්ථා සංශෝධණයද ඒ අතර විය.   තාත්තාගේ අදහස නම් 71 විප්ලවය යනු, කිසිවිටෙක හෝ සිදුනොවිය යුතු , ඒ සඳහා අනිවාර්ය විය යුතු දේශපාලණික හෝ ආර්ථිකමය … Continue reading

Rate this:

Posted in Uncategorized | 77 Comments

නහර කපා ඇත……………

                කලින් යොදාගෙන තිබු කකුලේ ශල්‍යකර්මයකට රෝහල් ගත වන්නට සිදුවිය.අධික වේදනාව සහ නිදිමත ගතිය නිසා දින දෙක තුනකට පෝස්ට් සහ කමෙන්ට්ස් පල කරගැනීමට අපහසුය.පසුව හමුවෙමු.ස්තූතියි.

Rate this:

Posted in Uncategorized | 57 Comments

අවුල් වන්නට පෙර (4)….චේ ගුවේරා

    සෑම දෙයක්ම සිදුවන්නේ අප නොසිතූ පරිදිය. හැත්තෑවේ මැතිවරණ ජයග්‍රහණයෙන් ටික කලකට ගෙදර මිදුලේ මල් පෝච්චීවල මල් වෙනුවට කපා ඉතිරිවෙන ලීක්ස් මොටෙයියනුත්, දෙහි ගස යට තක්කලි , මිරිස් පැළ ඉන්ද වෙන්නේත් මේ කාළයේය. මල් පැළයකටවත් වතුර බිඳක් නොදැමූ තාත්තාගේ අතින් … Continue reading

Rate this:

Posted in Uncategorized | 99 Comments