නහර කපා ඇත……………

                කලින් යොදාගෙන තිබු කකුලේ ශල්‍යකර්මයකට රෝහල් ගත වන්නට සිදුවිය.අධික වේදනාව සහ නිදිමත ගතිය නිසා දින දෙක තුනකට පෝස්ට් සහ කමෙන්ට්ස් පල කරගැනීමට අපහසුය.පසුව හමුවෙමු.ස්තූතියි.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

57 Responses to නහර කපා ඇත……………

  1. තරූ says:

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි..

  2. silentsahan says:

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අය්යේ… හැකි විටක ස්කයිප් ඇමතුමක් හෝ ලබා දෙන්න..

    • කා(Ka) says:

      හරි හරි උබේ relationship එක අපිට පෙන්නන්න හදන්න එපා. කනෙක්ෂන් එකක් තියෙනවානම් මොකක්ද හොස්පිටල් එක කියලා හොයලා බලහං.
      වැරැදීමෙන් අවයව කපන තැනුත් පප්පාගමේ තියනවා නොවැ ආයුබෝවන්.

    • arugeadaviya says:

      ස්තූතියි සහන්. මම දැන් ෆිටේ ෆිට්ය!!

  3. kathandarakaraya says:

    දින දෙක තුනක් විවේක ගන්න.

  4. රාජ් says:

    රයිට් හොඳටම හොඳවුනාම ලියමු. උඹට ඉක්මන් සුව පතනව!

  5. ඉක්මන් සුවය ….. මොනවා උනත් කල්පනාවෙන් ඩොකාලා බ්ලොග් ලියන හා කොමෙන්ට් කරන්න ඕන නහර කපයිද දන්නෑ ….

  6. අඩවියෙන් ටිකක් ඈතට වෙලා ඉන්න සුව ලබන්න
    නරක වැඩත් නවත්තලා හොඳ ළමයෙක් වගේ ඉන්න
    ඕනෙම නම් එය කරන්න යට පැත්තට වෙලා ඉන්න
    ඉක්මනටම සුව ලබන්න මගෙ උපදෙස් පිළිපදින්න

    ඔය වයසට හොඳ නෑ නොව තුන්වෙනි සිල් පද බිඳින්න
    කකුල හොඳට නැත්තං බෑ හිතුනු ගමන් කොටු පනින්න
    ඒක නිසා අරු අයියට සියලුම ලෙඩ දුක් නිවෙන්න
    මගේ මේ සෙත් කවිය අරං දවසට තුන් වර කියන්න

    ඉක්මනට සනීප වේවා අරූ අයියේ ……………………………!

  7. Anonymous says:

    ඉක්මන් සුවය පතමි..
    -Altair

  8. ඉක්මන් සුවය පතනවා අරූ-ඉක්මනින්ම අඩවියට එන්න..

    -අල්තයීර්

  9. raigam says:

    බ්ලොග් නම් ලියන්න කොයි වෙලේ බැරිද? නිරෝගී සුවය පතමි! (කොහොමත් මචන් ඔය වැඩිපුර තියන ඒවා කපා ගත්ත එක හොඳයි).

  10. Kenji @ Japan says:

    ඕක මචෝ දින තුනයි.
    ඉක්මන් සුවය.!
    මට ඉස්සෙල්ලම පෙනුනෙ කිරි උනපු නැට්ට කපා ඇත කියල.

    • කා(Ka) says:

      අංකල් කෙනජිගේ ලැච්ඡා කොන කපුවේ කොයි කාලෙ දන්නේ නෑ.

    • arugeadaviya says:

      මචං කෙන්ජි……කපන්න ඒක තියෙන්න එපැයි. දැන් දැන්, ඇත නමුත් නැත වගෙත් සමහර වෙලාවට.

  11. foget all. please get well soon.
    (Y)

  12. Ravi says:

    කොයි කකුලෙද බාං සල්ල කරුමේ?…දකුණු කකුලෙද?… වං කකුලෙද?…නැත්තං මැද කකුලෙද? 🙂

  13. Varicose veins නේද මචං?
    Get well soon.
    ප ලි: යකෝ මම මෙච්ච රකල් හිතාගෙන හිටියේ උඹ මේ බ්ලොග් එක අතින් ටයිප් කරන්නේ කියලා. 😀

  14. අරූට ඉක්මන් සුවය පතනවා…පස්සේ ඔය ගැන පෝස්ට් තුන හතරක්ම දාන්ට. 🙂

    • කා(Ka) says:

      අනේ මේ පොඩ්ඩි පොඩි වයසට කියන ඒව අහන්න එපා බං. උඹ ඉක්මනට වරෙන්. අපිට හරි පාළුයි පාළුයි.

    • arugeadaviya says:

      පොඩ්ඩි…..මේ ඔපෙරේෂන් එකම මීට අවුරුදු 25 ට ඉස්සෙල්ලා කලා. ඒකෙනම් පැණි කතා තියෙනවා. හෙමිහිට ලියන්නම්.

  15. කා(Ka) says:

    එහෙනම්, එකෙන්ම මටත් පොඩි විවේකයක් ලැබුනා.

    • කා(Ka) says:

      එහෙම කියුවාට කා(Ka) ද අරූ පප්පට ඉක්මන් සුවය පතනවා එකෙන්ම.

  16. Anonymous says:

    ඉක්මන් සුවය පතමි,කකුලෙන් නෙවෙයිනෙ බං ලියන්නෙ.කෝකටත් මැද කකුල පරිස්සං කරගනිං

    • Anonymous says:

      මම ඇනෝ නෙවයි බං හැලපය

      • arugeadaviya says:

        හැලප්ස්…..මැද කකුලෙන් ලියලා වැඩිවෙලාද මංදා, දැන් දැන් හැංගිලා ඉන්න ට්‍රයි කරනවා යාලුවා.
        යාලුවෝ නම් කියනවා පහනක් වුනත් තෙල් ඉවරවෙන්න ඉස්සෙල්ලා වැඩි එලියක් දීලා නිවෙන නිසා සාම කැපයට හිත යොදවන්න කියලා. නැත්නම් තෙල් ඉවරවෙයිලු.

  17. dayalbathee says:

    මරු මරු පෝස්ට් දාන
    තරුවකි බ්ලොග් අඹරට
    අරූ වහාම සුව වෙන්න
    පලා බබාලා මග එනවා(දුවන්න වේවිද කවුද දන්නෙ )

    • arugeadaviya says:

      ස්තූතියි දයල්…. JVP හතරට වැටිලා ෆොනී තුනට එයි කියලා මට හිතෙනවා.දයාල් මොකද හිතන්නේ?

  18. Anonymous says:

    නිරෝගී සුව අත් වේවා!!!!

  19. deshakaya says:

    අරූගේ වැඩිවෙලා තිබ්බේ නහරෙ කැපුවද හරි එහෙනං ටික දවසක් ඉන්න ෂේප් එකේ… නිරෝගී වේවා…

    • arugeadaviya says:

      මචං මටම තේරුනා අපේ සමහරක් හරක්ට වගේ හරක් නහරක් තියෙනවා වගේ කියලා. ඒකයි කප්ප ගත්තේ.සමහරක්ට මේක තේරෙන්නේ නැත්තේ ඇයි බං?

  20. ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරමි.. හොඳ විවේකයකින් පසු එන්න යළිත් කතා සාගරයක් රැගෙන.

  21. arugeadaviya says:

    තැන්ක් යු නලීන්……..මොකෝ උඹේ මැලේ පිකල් පරක්කු? වැඩ වැඩිද?

  22. maathalan says:

    Get well soon macho….!!!

  23. සතුටුයි සුව වුනාට ඉක්මනින්…
    දැන් ඔය මොන නහරෙද අහිමි උනේ කියල පස්සේ බලාගන්න බැරිය ලිවිල්ලේ වෙනසක් උනොත්. 🙂

  24. කළු සහ සුදු says:

    ඔබට නිරෝගී සුව aru,….

  25. දැන් නහර හොඳද ?

Leave a reply to ඉවාන් පවුලූශා Cancel reply