Monthly Archives: November 2013

ජයග්‍රහණයක් සහ පුංචි ආරාධනාවක්!!!!!!

අද දවස මා සතුටු කල දවසක් විය. ඒ නිසාම අවුල් වන්නට පෙර නොලියා මේ කුඩා සටහන ලියා තබන්නට සිතා ගත්තෙමි. ජය ගත්තේ මගේ පවුලේ හයවැනියා වූ පොඩි නංගීගේ දියණියයි. ඇය පිලිපීනයේ සයන්ස් ඔලිම්පියාඩ් වෙනුවෙන් ශ්‍රීලංකාව නියෝජනය කරමින් තවත් එවන් දරුවන් … Continue reading

Rate this:

Posted in Uncategorized | 71 Comments

අවුල් වන්නට පෙර..(18)…138-මහරගම…

මගේ පස්වෙනි නවාතැන් පොල වූයේ, දුරස්ථ ඥාති සම්බන්ධතාවයක්ද ඇති අම්මාගේ යෙහෙළියක්දවූ එකල මහරගම සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියකගේ ගෙදරය. මහරගම බෙල්ලන්විල පාරේ ඩිපෝව අසලම පිහිටි මෙම නිවසේදි ජීවිතයේ පළමු වරට මටම කියා කාමරයක්ද ලැබිනි. කිසිම අඩුපාඩුවක්ද නැත. පාසැල් යාමට පෙර ඇරැව්වල පාරට … Continue reading

Rate this:

Posted in Uncategorized | 90 Comments

අවුල් වන්නට පෙර (17)……දෙදෙනෙක් අඩුවෙයි….

මගේ ජීවිතය ගැන ලිවීමේදී, නිරතුරුවම එගොඩටත් මෙගොඩටත් එහා මෙහා යාමට සිදුවනු ඇත. මන්දයත් මුළු පාසැල් කාලය පුරාම මම එක් තැනක සිට පාසල් ගිය දරුවකු නොවීය. ඔබ විශ්වාස කරාවීදැයි මම නොදණිමි. හයවැනි පංතියේ සිට පාසලෙන් අස්වන කාලය දක්වා මම නවාතැන්පලවල් එකොලහක … Continue reading

Rate this:

Posted in Uncategorized | 69 Comments

අවුල් වන්නට පෙර (16)….බැඳුනු නැති සමුළුව…

මේ යුගයේ ජාත්‍යන්තර දේශපාලනයේ මතවාදී හැල හැප්පීම් රාශියක් විය. ඒවා ඒ ඒ වශයෙන් ගෙන විග්‍රහ කිරීමට මට මතකයක් නැත. ජාතික දේශපාලනය තුලද පවතින ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටෙමින් පවතින කාලයයි. ඩඩ්ලි සේනානායක මහතාගේ මිය යෑමෙන් පසුව ජේ. ආර්. ජයවර්ධන මහතා … Continue reading

Rate this:

Posted in Uncategorized | 84 Comments

අවුල් වන්නට පෙර…(15)…මිනිමැරුමක් සහ තවත් තැනක්

මේ කාලය වනවිට මගේ හතරවෙනි නවාතැන් පොල වෙත යාමට සිදුව ඇත. එය එසේ වන්නේ අප කවුරුත් සම්බන්ධ නැති එක්තරා අවාසනාවන්ත සිදුවීමක් නිසාය. එය පහත්ගම ගම්මානයම තැතිගැන්මකට ලක් කල මනුෂ්‍ය ඝාතනයක් විය. මා පදිංචිව සිටි සීයාගේ ගෙදරට උඩහින් තිබුනේ ගුනපාල නම් … Continue reading

Rate this:

Posted in Uncategorized | 74 Comments

අවුල් වන්නට පෙර..(14)…සිංහයින් බලු වීම…

මම හංවැල්ලේ සිට පාසැල් යන අවධියේ, සුළු ගංවතුර තත්වයකදී පවා යටවෙන පහත්ගම ප්‍රදේශයට කිහිප වතාවක්ම ගංවතුරෙන් පීඩා විඳීමට සිදුවිය. මෙවැනි තත්වයන් තුලදී පහත්ගම ගම් වැසියන්ගේ සියළු දෛනික කටයුතු අඩාලවේ. ඔවුන් මහ පාරට ගමන් කරන එකම පිවිසුම වන මහා පන්සල අසලින් … Continue reading

Rate this:

Posted in Uncategorized | 77 Comments