Monthly Archives: May 2014

අවුල් වන්නට පෙර..(41)…ඉගෙනීම හෝ පිටවීම

අධ්‍යාපනය ලැබීම සඳහා පාසැල් යාම තව දුරටත් ප්‍රයෝජනයක් නැති යැයි, මා නැවතී සිටි ගෙදර පොරෝලිස් මාමාද පැවසීය. මා පාසැල් යන්නේ ඉගෙනුමට නොවන බව ඔහුට වැටහෙන්නට ඇත. රැකියාවක් සොයාගත යුතු යැයි මම සිතන්නට පටන් ගතිමි. පුවත්පත්හී පළවූ ඇබෑර්තු සඳහා ඉල්ලුම් කිරීමටත් … Continue reading

Rate this:

Posted in Uncategorized | 194 Comments

අවුල්වන්නට පෙර (40)….SEE YOU AGAIN බම්බලපිටිය

බම්බලපිටිය හංදිය ආශ්‍රිත ප්‍රදේශය කොළඹ අවට පාසැල් සිසුන්ගේ ප්‍රියතම ස්ථානයක් වන්නට ඇත්තේ ඒ අවට තිබූ බොහෝ බාලිකා පාසැල් නිසා විය යුතුය. ලින්ඩ්සේ බාලිකා, විශාඛා, සේන්ට් පෝල්ස් මිලාගිරිය, මුස්ලිම් බාලිකා, හෝලි ෆැමිලි ඉන් කිහිපයකි. මගේනම් වැඩි කැමැත්තක් තිබුණේ මිලාගිරිය මානවිකාවන්ටය. ඒ … Continue reading

Rate this:

Posted in Uncategorized | 138 Comments

අවුල් වෙන්නට පෙර (39)වුනාට බම්බලපිටිය (01)

මගේ පාසැල් කාලය කිසිසේත්ම එක්තරා ඉලක්කයක් කර ගමන් ගත් නිරවුල් මාර්ගයක් නොවීය. ඒ සඳහා බලපෑ නොයෙකුත් බාහිර සහ අභ්‍යන්තර සාධක බොහෝමයකි. අභ්‍යන්තර සාධක යැයි කිව්වේ, මා විසින්ම මට එරෙහිව නගාගත් බාධකයන්ය. ඒ මගේ දුර්වලකම්ය. මේ කාලයේ කොහේ හෝ අවස්ථාවක මම … Continue reading

Rate this:

Posted in Uncategorized | 148 Comments