Monthly Archives: June 2014

පොඩි විවේකයක් මචංස්ලා…

නැව් කාරයින්,සංචාරකයින්,මිතුරන්,සංගීතය, මධුවිත ආදී එකී නොකීදේ අතරින් මගේ ජීවිතය ගලාගෙන ගියේය. නමුත් මට මේ කිසිම දෙයක් තුල අමතක කල නොහැකි එක් කුඩා කංඩායමක් විය. ඒ මගේ ආදරනීය අම්මා, ආච්චී, ලොකු අම්මා,සහෝදර සහෝදරියන් ඇතුළු පවුල් සංස්ථාවයි. ඔය කාලය තුල මම ඔවුන් … Continue reading

Rate this:

Posted in Uncategorized | 75 Comments

අවුල් වන්නට පෙර (44)…පොලිස් කැස්බෑවෝ

බාලගිරි දෝෂය අද නොවේ හෙට යැයි සිතමින් කල් ගත්තෙමි. ඒ වැඩ කටයුතු බහුල වීම නිසාමය. කෙසේ හෝ අද මේ කොටස ලියමි. ගල්කිස්සේ සේවය කරනා කාලය තුළ බොහෝ රාත්‍රී යාමයන් අප ගෙවා දැමුවේ මුහුදු වෙරළේ හෝ රාත්‍රියට හිස්වන අප සේවා ස්ථානයේ … Continue reading

Rate this:

Posted in Uncategorized | 114 Comments

අවුල් වන්නට පෙර (43)..ගල්කිස්සේ මුහුදු වෙරළේ….

දෙහිවල හන්දියේ සිට ගල්කිස්ස දෙසට පැමිණෙන විට ඇති අප්‍රමාණවූ අතුරු පාරවල් ඔස්සේ ගල්කිස්සේ මුහුදු තීරයට ඇවිද යා හැක. දකුණු වෙරළ තීරයේ උණවටුන, කිරින්ද,හික්කඩුව, බෙන්තොට ,වැල්ලවත්තටත් වඩා ගල්කිස්ස ජනප්‍රියව පැවතිණි. සංචාරක අත්පොත්හී, දෙහිවල-ගල්කිස්ස අතර මුහුදු තීරය හැඳින්වූයේ Golden Mile ලෙසිනි. බේරුවල- … Continue reading

Rate this:

Posted in Uncategorized | 121 Comments

අවුල් වන්නට පෙර..(42)..පළමු රැකියාව..La Langousterie

මම පාසැලෙන් ඉවත්වූයේ උසස් පෙළ විභාගය පෙනි පෙනී යැයි කීවොත් නිවැරදිය. රැකියාවක් සොයා ගැනීමට තිබු උනන්දුවත්, පාසැල් යෑම හුදෙක් පාසැල යාමක් මිස ඉගෙනුම සඳහා යන ගමනක් නොවීමත් නිසා එම තීරණයට එළඹෙන්නට ඇත. මට පාසැල් ගමන එපාවන්නට එක් හේතුවක් වන්නට ඇත්තේත් … Continue reading

Rate this:

Posted in Uncategorized | 118 Comments