Monthly Archives: October 2014

අවුල් වන්නට පෙර(50)…දේශපාලන ත්‍රස්තවාදය

පසුගිය සටහනේ එක් අවස්ථාවක මම මොහාන් ද සිල්වා නම් අපේ කළමනාකරුවෙක් ගැන කුඩා හැඳින්වීමක් කෙරුවෙමි. මොහු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඉතා සුන්දර මිනිසෙක් විය. අංශ ප්‍රධානියෙකුටත් වඩා සැමට මිතුරෙක් විය. ඔබරෝයි හෝටලයේ සිටි සුන්දරතම සහ ජනප්‍රියම චරිතය මොහු යැයි කීම අතිශෝක්තියක් නොවේ. … Continue reading

Rate this:

Posted in Uncategorized | 121 Comments

අවුල් වන්නට පෙර(49)..HOTEL LANKA OBEROI

1981 මැද භාගයේ මම ඔබරෝයි හෝටලයේ සේවකයෙක් ලෙස වැඩ පටන් ගත්තෙමි. පිරිස් කළමනා කාර්යාලයට වාර්තා කිරීමෙන් පසු මාසයක පුහුණු කාලයක්ද, මාස හයක් සම්පූර්ණවන තෙක් පරිවාස කාලයක්ද, එතනින් පසුව ඇති විභාගය සමත්වෙන තෙක් Trainee Assistant Steward කෙනෙක් ලෙස පත්වීම් ලැබිණි. ඒ … Continue reading

Rate this:

Posted in Uncategorized | 161 Comments

අවුල් වන්නට පෙර (48)..දෙලොවක් අතර.

පසුගිය සටහනට දායකවූ අදහස් අතරේ මම දෙලොවක් අතර සිරවුණෙමි. මේ පසුකරනා 1980 යුගය පිළිබඳව ලියන්නට, දේශපාලනික දේ බොහෝ තිබේ. දේශපාලනික කරුණු පසෙක ලා මගේ ජීවිත චාරිකාව ලියන්නට යැයි සමහරුන් කියා තිබිණි. නමුත් එයින් බැහැරව මගේ ජීවිතය ලියා තැබීම අපහසුවේ. එනිසාම … Continue reading

Rate this:

Posted in Uncategorized | 141 Comments

අවුල් වන්නට පෙර(47)..වයසක නරියාගේ ගේම් දෙකක්

බාලගිරි දෝෂය අද නොවේ හෙට කියා සිතුවත්, ආපහු හෙටට කල් නොදා, අදම දෝෂය සමනය කරගන්නට හිත හදා ගත්තෙමි. පටන් ගත් පසු, නැවත්වීමට අමාරුත්..නැවැත්වූ පසු, පටන් ගැනීමට අමාරු මාධ්‍ය භාවිතාවක් ඇත්නම්, ඒ බ්ලොග් මාධ්‍යය යැයි මට සිතේ. එහෙම ස්ටාට් කල පසු … Continue reading

Rate this:

Posted in Uncategorized | 97 Comments