අවුලට පොඩි අවුලක්…තදින් උන

මේ දිනවල දේශපාලන උනුසුම තදින්ම දැණෙන නිසා, ලියන්නට සිතාගෙන සිටි අමරබන්ධුගේ මිතුරන් හා මට ගතකිරීමට ලැබුණු සන්ධ්‍යාවන් හා තවත් තොරතුරු සඳහන් ලිපිය අවසන් කරගන්නට නොහැකිය. බ්ලොග් මාධ්‍ය තුලත් අනිකුත් මාධ්‍යන්හීත් බොහෝ දේශපාලන කතිකාවන් සිදුවන නිසා, නිරන්තර දේශපාලන කුතුහලයකින් පසුවන මා වැන්නෙකුට සිත නිදහසේ එවන් ලිපියක් ලියා ගැනීමට නොහැකිය.තදින්ම උන වැලඳී ඇත. පැරසිටමොල් සාත්තුව මදි බව පෙනේ. මේ උනුසුම මදක් පහව ගිය පසු අප නැවත හමුවෙමු. ස්තූතියි!!

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

73 Responses to අවුලට පොඩි අවුලක්…තදින් උන

  1. සින්දු ඇනෝ says:

    ඉක්මන් සුවය පතනවා අය්යේ …ඉක්මනට සනීප වෙලා වරෙන් ලියන්න .මේ මගුල් දේශපාලන ලිපි කියවන්න හිතෙන්නේ නැ .කුණු ගොඩවල් අවුසනවා විතරයි …

    රජෙකු උනත් ගිලන් වෙලා
    එක් තැන් උන දා…
    කියනවාට සැකයක් නෑ ..සැකයක් නෑ
    නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා …

    • යකෝ මටත් දේශපාලන උන තමයි හැදිලා තියෙන්නේ. තව දවස් දෙක තුනකින් බහියි.

      • sinduano says:

        නෙදකින් …
        එහෙනම් මම මේ මාස දෙකේ බොලොග් වලින් නිවාඩු ගන්නවා .ඇයි යකෝ බෝගක් බලන්නත් නැ , TV එක බලන්නත් නැ , පත්තරයක් කියවන්නත් නැ .හැම රෙද්දකම මේ කුණු දේශපාලන කතා නිසා .මරා ගන්නේ අපි විතරයි .සැප ගන්නේ වෙන කවුරුවත් ….මෙතනටත් කියන්න තියෙන්නේ මාතගේ එකට කියපු එකම තමයි ..

        ඒ කාලේ ඉඳලා කියන කතාවක් මේ…
        අපිට කොරනවා කියලයි කියන්නේ
        දින්න දාට ඒ කට්ටිය උඩින් යයි
        දුන්නු ඈයෝ පොර ඇන ඇන බිමින් යයි.

        ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද ? ඔයා…

        තාප්ප වල එල්ලීගෙන සිටින්නේ
        ආප්ප වගේ මූණු සුදට තියෙන්නේ
        කේප්ප හරකුන් කතිරය ගහන්නේ
        රීප්පෙකින් දෙන්ඩ තමයි හිතෙන්නේ

        ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද ? ඔයා…

        කතිරේ ගහලා අපි වරදක් කලා ද?
        කොටා ගන්නේ මේ වගේ අපි නිසා ද?
        මේ විදියට කොච්චර කල් ගියා ද?
        ඒ උනාට කිසිම දෙයක් උනා ද?

        ලබන පාර කරන වැඩේ දන්නවද ? ඔයා …

        (Kauda Boy – https://www.youtube.com/watch?v=EyqZc54Ot3k )

      • ඇයි බං කොච්චර රසවත් සබ්ජෙක්ට් එකක්ද දේශපාලනේ…බලාපොරොත්තු, ඒවා බිඳ වැටීම්, පොරොන්දු, වාද, විවාද, ඇර ගැනීම්, වලි….පෞද්ගලිකව ඇඟට ගන්නේ නැතිව වැඩේ යනවා නම් මරු.

  2. ඔබතුමාගේ නිවාඩු ඉල්ලුම් පත්‍රය ඉහළ නිලධාරියාට අනුමත කිරීම සඳහා යොමු කොට ඇති බැව් මෙයින් දන්වා සිටිමි….
    පො. අ.

    • කොහෙද බං ගිහිල්ලා හිටියේ…..හෝටලේට මාළු අල්ලන්න ගිහින් ඉන්දියාවෙන් අල්ල ගත්තා කියලයි ආරංචිය ගියේ.

      • බොට ටිකක් නැගෙනහිරට වෙන්න හීතල ස්කැන්ඩිනේවියාවේ (Denmark) මචෝ හිටියේ…ආපහු ලංකාවට එනකොට මෛත්‍රී බුදුන් වැඩලා නේ….

      • ෂෙෆාකි……..ඩෙන්මාක් පෝස්ට් එකක් ලියපන්. අන්න උඹේ බ්ලොග් එකේ තාම මීමැස්සෝ.

      • මරු මියුසියම් එකකට ගියා මචං හෙල්සින්ගොර් වල…මැරිටයිම් මියුසියම් එකක්..ඒක ගැන නම් ලියන්නම ඕනි…ආකියොන්ටනම් හොඳයි ඒත් මම දන්නේ නැහැ අනිත් අයට කොහොම වෙයිද කියලා..බලමු බලමු…

    • කල්‍යාණ මිත්‍ර says:

      ෂහ්! චෙෆාකී දැකපු කල්.. ඔය ‘ලෙන්සලකුණ’ ගියාම ආපහු නොඑන්න තරම් හිතෙන හොඳ රටක්ද?

      • ලෝකේ ප්‍රීතිමත්ම මිනිසුන් ජීවත්වෙන රට කියලනේ කියන්නේ නේද? ඒකට මෙතේ බුදුන් වඩින මේ දේශය තරම් තවත් දේශයක් කොහින්ද මිත්‍ර තුමනි….හෙක් හෙක්

      • ලෙන් සලකුණ……දැන්නේ අඩෝ තේරුනේ.

      • කල්‍යාණ මිත්‍ර says:

        ටියුබ් ලයිට්.. වයසෙ වැරැද්ද.. හැක් හැක්..

      • වයිකින්ලා ඉතින් ගල්ලෙන්වල හිටියා කියලා හිතන්න අමාරුයි මොකෝ ගල් පරවල්, ගුහාවල් තියෙන රටකුත් නෙමෙයිනේ…හැබැයි ලෙන්සළකුණ කියන නමනම් නරකමත් නැහැ…

    • maathalan says:

      වෙල්කම් කිව්වා චෙෆාකි.. මාව චූන් කල පාර වෙල්කම් එක දෙන්නත් මතක උනා..

    • Anonymous says:

      @chefar,
      Beowulf ගේ කාලෙ නම් එහෙ ගල් ලෙන් තිබුනනේ?

  3. ඒකනම් එච්චර හොඳ ලෙඩක් නෙවෙයි ඔන්න.

    • තව දවස් දෙක තුනකින් හරියයි මනෝෂ්!!! මෛත්‍රී කරපන්. අනිත් අයටත් කියපන්. මාර පරාජය දකින්න උවමනායි ජනතාවට.

      • හකාවතී says:

        ඔබ එහෙම හිතුවට යථාර්තය වෙනස්, මේ ජනාධිපති නැවත වරක් එන්න තියෙන සම්භාවිතාව වැඩියි. පිටරට ඉන්න ඔබලාට යම් වෛරයක් තිබ්බත් ලංකාවේ අපිට එහෙම නැ

      • ඔව් හකාවති…..එහෙම වෙන්නත්, නොවෙන්නත් පුළුවන්. සියල්ල සිදුවන්නේ ඡන්දයෙන්නේ. අපිට කරන්න පුළුවන් ඇහෙන දේ සහ දකින දේ සමග ගලපාගැනීම් පමණයි. අනිත් එක හකා,,,,,වැරැද්දට වැරැද්ද යැයි කීම වෛරය නොවේ. ඔබේ කැමැත්ත, මගේ අකැමැත්ත විය හැකියි. අපි බලන් ඉමු. මේ කිසිවක් තුල මා හට පෞද්ගලික අපේක්ෂාවන් නැතිබවත් කිව යුතුයි.

      • Anonymous says:

        ඕං මාත් ලිව්ව එකක්, උදෙන්ම.

      • Manosh says:

        අඩේ මේං ඇනෝ වැටිලා. ෆෝන් කටුවෙන් අවුල බලන්න ආව පලවෙනි පාර නිසා වෙන්නැති.

      • මනෝෂ්….මම ඒක දැක්කා,කියෙව්වා,කමෙන්ට් එකකුත් දැම්මා.

  4. කල්‍යාණ මිත්‍ර says:

    එහෙනම් ජනේරු අට පහුවෙයි සනීප වෙන්න.. හරිම අසාධාරණයි.. එහෙමනම් බ්ලොගාල ඔක්කොටොම නිවාඩු දීලා මේක ටැම්පරි ක්ලෝස් කරල දාමු.. හිකිස්
    එක්කෝ කමක් නෑ.. කමක් නෑ.. අවුල් කරගන්නැතුව හිටියනම් ඇති ඒ වෙනකම්.. මොකද කියවන අපටත් තදින්ම උණ නේ.. ජය ශ්‍රී!

    • කමියො……..මේ උන බහිනවා තව දවස් කීපයකින්. මේ දවස්වල ඇනලයිසින්. ගෙදර ගෑණි අහනවා පිස්සුද කියලා. පිස්සු නේන්නම් බං.

  5. Chandana says:

    කට්ටියට ම ඔය උණ තියන නිසා උණ නැති මේ මං වගෙ උන්ට තමයි මේකට ආවම පිස්සු හැදෙන්නෙ.

    • උඹට මේ දවස් ටිකේ මේවා අහගෙන ඉඳලා අප්පිරිය වෙලා ඇති නේද? මෛත්‍රී සිතින් ඉවසා වදාරපන්.

  6. maathalan says:

    උන හැදුනේ නැත්නම් තමයි පුදුමේ.. මට නම් සහලවලා උණ..

    • මේක තමයි මගේ ප්‍රියතම සබ්ජෙක්ට් එක. උණ හැදුනේ නැත්නම් වෙන ලෙඩක් හැදෙනවා, අර තනියෙන් කියනවා වගේ විකාර ගතියක්. කොත්තමල්ලි වතුර බිබී බලන් ඉන්නවා.

  7. බලන බලන තැන දේශපාලන කතන්දර බලල ඉවර වෙල එපා වෙලා ඉන්නකොට මෙන්න අපූරුවට ලිය ලිය හිටපු මිනිස්සුන්ටත් උන බෝ වෙලා..
    කාට කියන්නද මේ අවනඩු!

  8. අයියෝ මේක මාර උණක්නේ… මම චන්දෙ දෙනව ට්‍රැක්ටරේට. ඕ යේස්.

    • බස්C…ඇත්තටම ආපු දවසක මම යනවා ඔය ටැට්ටර් සාදුව හම්බවෙලා පැයක් දෙකක් කතාකර කර ඉන්න. එක්කෝ මට පිස්සු හැදෙයි. නැත්නම් සාදුට පිස්සු හැදෙයි. පදිංචියටම ඔහෙ ආපු දවසක ටැට්ටරේ සංවිධායක කමක් ඉල්ලගෙන සාදුවත් ටැට්ටරේ පටෝගෙන රටවටේ යනවා. නිකන් හිතන්න, මම ටැට්ටරේ එලවනවා, සාදු අර පැත්තක වාඩිවෙලා මගෙ කරට අත තියාගෙන ජයවේවා….ජයවේවා කිය කිය යනකොට.

  9. Ajith Dharma says:

    පැරසිටිමෝල් පෙත්තක් ගහල ලියන්න පටන් ගනින්. එනවා මෙතන ලෙඩ නිවාඩු ගන්න.

  10. මටත් එහෙමම තමා අරු. මාතෘකා කීපයක් තියනවා. එකකටවත් අත තියන්න හිතෙන්නේ නැහැ. අද කළේ එක ලිපියකට අවශ්‍ය පින්තූර සංස්කරණය කරන එක විතරයි. මේ දවස් කීපය ඔහේ යන්න අරින්න තමයි හිතෙන්නේ. බලමුකෝ වෙලාවක් ආවොත් ලියමු.

    • මොනවා කියනවද විචා…..මට නම් ගෙදරින් හෙණ පෝරියල්. ටෙලිෆෝන් බිල ගෙවන්නේ මහින්දද මෛත්‍රීද කියලා අහනවා. ඡන්ද කාලෙට කොහොමත් පිස්සු මට මේ පිස්සුව තව තදවෙනවා, ඉස්සර ඉඳන් එහෙමයි. චන්ද ප්‍රතිපල දවසක නිවාඩුවක් දුන්නේ නැහැ කියලා එක පාරක් බොස් කෙනෙක් එක්ක හෙණ වලියක් ගියා,

  11. Ranjan-Peiris@web.de says:

       

    Gesendet: Montag, 24. November 2014 um 11:53 Uhr Von: "Aru-ge adaviya" <comment-reply@wordpress.com> An: ranjan-peiris@web.de Betreff: [New post] අවුලට පොඩි අවුලක්…තදින් උන

    aruge adaviya posted: "මේ දිනවල දේශපාලන උනුසුම තදින්ම දැණෙන නිසා, ලියන්නට සිතාගෙන සිටි අමරබන්ධුගේ මිතුරන් හා මට ගතකිරීමට ලැබුණු සන්ධ්‍යාවන් හා තවත් තොරතුරු සඳහන් ලිපිය අවසන් කරගන්නට නොහැකිය. බ්ලොග් මාධ්‍ය තුලත් අනිකුත් මාධ්‍යන්හීත් බොහෝ දේශපාලන කතිකාවන් සිදුවන නිසා, නිරන්තර දේශ"

  12. DGM බස්සා says:

    අරූට සහලෝල උන
    දෙස්පලු දෙසති වැදි බණ
    ගෙදර , මායියගෙ අණ
    නොකලොත්, මිරිකාවි කණ

    සුවපත් වේවා!

    • බස්සෝ…….කණ නම් මිරිකුවත් කමක් නැහැ බං, වෙන එකක් අල්ලලා මිරිකුවොත් තමයි මේ උණ බහින්නේ.

  13. හැඳි මිටෙන් දෙපාරක් ඇන
    දෙපැත්තෙන් වරක් ඇදලා කන
    හොම්බට තුනක් ඇන
    දුන්නම බහිනවා උන….

    පුටුවෙන් බිමට දමලා
    දවසක් තේ නොදී ඇරලා
    කරන්ට් එක පැය දෙකක් කපලා
    උන හොඳ කරනවා ‘විමලා’…

    තව ඕනෙද? ඔය ඇතිද?

  14. Kenji ogawa says:

    මට නම් දැන් මාස ගානක ඉදල උණ මචෝ…..
    චන්දයක් එනව කියපු කාලෙ සිට……..

  15. සහොදර says:

    කොම උනත් ඉක්මනින්ම නැවත ලියන්න ලැබෙනන ඕන

    ජයවේවා …

  16. madhumadhavi says:

    ඔය උණට හොඳ සපෝසිටරි එකක් දාන්වා තව මාස එකහමාරකින්. එතෙක් පැනඩෝල් බිබී ඉනු මැන.

  17. අස්පිරියා සහගත උණකි…
    ප්‍රවේසමෙන් සනීප වෙන්න
    හිහි

  18. Sanjeewa Mendis says:

    ඉක්මනට සනිප වෙන්න..
    මම හෙට පහන තියන වෙලාවටත් කියන්නම් ඔයාට ඉක්මනට සනිප වෙන්න කියලා..

  19. Rasikologist says:

    මොන විහිලු කතාවක් ද ඒ?

    • රසික….ඇහෙන්නෙත් විහිළු, දකින්නෙත් විහිළු, කියවන්නෙත් විහිළු, ලියන්නෙත් විහිළු නිසා ජීවිතේම විහිළුවක් වගේ 😀

  20. deshakaya says:

    මෛත්‍රිය පතුරවන්න.. උණ ගත් තවත් එකෙක්.. හැක්

    • දේශා…මේ දවස්වල මගේ අනිකුත් භාවනා ක්‍රම නවත්තලා මෛත්‍රී භාවනා විතරයි කරන්නේ : D

  21. ඕකනෙ බැරි. 😦
    ඉක්මණින්ම ළිඳක් ලැබේවා! (get well soon!)

  22. Anonymous says:

    පවුලට අවුලක් නැත්නං අවුලට අවුල් උනාට කමක් නෑ මචං.ඡන්දෙ පහුවෙලා ලියන්න බැරුවයැ.මටත් ඔහොමමයි.
    මීට හැලපයා

  23. මගේ ඔය උණ හොඳ කර ගන්න කියලා සොඳුරු ආඥාවක් නිකුත් කරලා තියෙනවා මට කෙනෙක්.එත් මේ කියන විදියට මේ උණ හොඳ කර ගන්න අමරුයි.

  24. සිරා says:

    ලංකාවේ ජනමතය විමසන්නට දුරකථන ඇමතුම් ගැනීමෙන් පසු ගෙදර ටෙලිෆෝන් බිල යවන්නෙ මෛත්‍රීටද මරා ටද ?

    • ඔව් බං දන්නැද්ද මගේ පිස්සුවේ තරම. ඔය කොයි බිලත් අන්තිමට අපිටම තමයි ගෙවාගන්න වෙන්නේ.

  25. උන තියනව කිව්වට වැඩක් නෑ අරූ. මොනව හරි ලියමු! මම කිව්වෙ පොලිටිකල් දේවල් ගැන. උඹේ අර ඉස්සර ශෝට් ෆෝම් එකෙන් උනත් කමක් නෑ මචං.

    • මොනවා හරි ලියන්න නම් ඕනේ රාජ්. මේක හරි තීරනාත්මක අවස්ථාවක් නිසා නිකන්ම ඉන්න එක යුතුකමක් නෙමේ.

  26. ඔයත් බ්ලොග් වලට මාරු වෙන්නකෝ අරූ අයියේ…………

    • මේත් බ්ලොග්නේ උමා 😀 මම දන්නවා උඹ කියන්නේ මොකක්ද කියලා. ඔන්න ඔහේ මෙන්න මෙහෙම යං බන්.

  27. බලාගෙන යනකොට අරුණ අයියාට තාත්තාගෙන් මොනවා නොලැබුණත් ලැබිල තියන ලොකුම දායාදය වෙන කිසිම දෙකක් නෙමෙයි “දේශාපාලන උණ” 😀

    මේ උණ බස්සන්න කොච්චර කොත්තමල්ලි බිව්වත් හරි යන්නේ නැහැ … ඒ හන්ද කිඩ්නි දෙකයි ලිවර් එකයි පරිස්සම් කරගෙන දේශාපාලනේ අමතක කරන එක තමයි වඩාත් ශරීර සෞඛ්‍යයට හොඳ !

    හැබැයි කොහොම උනත් 2015 ජනේරුවෙදි අපි ඉල්ලපු වෙනස යටි පල්ලෙන් බේරෙන්න හම්බ වෙච්චි එක සහ ඉල්ලං කෑම නම් අති විශ්ෂ්ඨයි, මතක් වෙනකොටත් කඳුළු එනවා සන්තෝසේ බැරුවා !

    දැන් නම් දේශපාලන වෙනසක් තියා හොද්දකට ලුණු වෙනස් කරන්න කියල හාමිනේට කියන තරමේ වෙනසකට උනත් අප්‍රමාණ බයයි, අර ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහ කනාමැදිරියටත් බයිලුනේ 😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s