ගෝනියේ සියඹලා තිබුණෙම නැද්ද?

නෙළුම් යායේ නෙළුම් තිබුනෙම නැද්ද කියා අහනවාට වඩා, සියඹලා ගැන ඇහුවේ, හොද්දට සියඹලා නැතීවුණොත් අප්සට් නිසාමය. නැත්නම් අහන්නේ නෙළුම් පිපුනේම නැද්ද කියා විය යුතුය. යාන්තමින් හෝ වෙලාවක් තියෙන්නේ බොග දාන එවුන් දිහා බලන් ඉන්නවා මිස, බොග දැමීමට නොවේ. බොග නොදැමීමත් මාරාන්තිකය. බොග නොදමන පුකක් මොකටද කියාත් සිතේ. නමුත් කාලය බොග දැමීමටවත් ඉඩ නොදේ.

ඒ මක්ක වුණත්, පහුගිය ටිකේ නෙළුම් යාය නිසාම බොග දාපු හැම බොගක්ම කියෙව්වෙමි. ඒ හැම බොගකම ගඳ සහ සුවඳ අඩු වැඩි වශයෙන් දැක්ක නිසා, අරූටත් බොග චාජ් විය. නෙළුම් යායත් බොග දැමීමට උත්තේජනයක් වීම සතුටකි.

කියවන්නට හැකිවූ සමහරක් පෝස්ට් ඉතාම සාධනීය කරුණු මතුකර තිබුණේ constructive මනසකින් යැයි හිතමි. එය එසේ ලිවිය යුතුමය. සමහරක් කාරණා නම් තමන්ගේ පෞද්ගලික උවමනා යටපත් වීම නිසාම ලියවුණා දැයි සිතේ. ඒ මනුෂ්‍ය ස්වභාවයයි. එසේ ලිවීමත් ඉතා වැදගත් යැයි මම සිතමි. පුරවැසි මාධ්‍යකරනය යනු එයම බව මම නැවතත් පසක් කර ගන්නෙමි. බ්ලොග්ස් යනු කාගේවත් උවමනාවට ලියවෙන භාවිතාවක් නොවන බව අපි දන්නා නිසා, ඒ භාවිතාව කෙසේ විය යුතුදැයි නැවත ලිවිය යුතු නොවේ. ඒ ගැන අවශ්‍ය නම් බ්ලොග් ඔස්තාර්ලාට ලියා තැබිය හැක. මම නම් අලුත රෙන්න නැත්නම් බොග දාන්න පටන් ගත්ත එකෙක් නිසා පරවේණි උරුමකම් නැත. බොගට ලයිසන් හෝ ඔප්පු තිරප්පු නැති බව හිතා ගැනීම වටී. ඒ නිසාම ලංකා නිව්ස් වෙබ් ප්‍රමුඛ ලෝටස් යාය හෙළා දැකීම සිදුකළ යුතු නොවේ. ඔවුන්ව දිරිමත් කරන්න. ඒ බොග දාන එවුන්ට සහ බොග දැමීමට බලන් ඉන්න එවුන්ට අත්වැලක් වීම නියත නිසාවෙනි.

වැරදීම් ඇති බව කිව යුතු නොවේ. ඒවා නිවැරදි කිරීම සහ වැරදි පෙන්වාදීම අගය කිරීම සංවිධායකයින් සතුය. අජියා ඒ සිදුකරමින් යන බව ඉතාමත්ම පැහැදිලිය. නමුත් අජියා, චමින්ද ඇතුළු ඒ කංඩායම අවතක්සේරුවට ලක්කිරීම දරාගත නොහැක්කේ, ඔවුන් දැරු ඒ වෙහෙස මා පෞද්ගලිකවම දුටු බැවිනි. විනිශ්චයන් සම්බන්ධව ගැටලු ඇත. ඒවා නිවැරදි වීම ඉදිරියේ සිදුවේ යැයි අපේක්ෂා කරමි. අජියාට වැරදුණේ සංවිධාන අපහසුතා මිස, චේතනාවේ වැරැද්දක් නිසා නොවන බව ලියා තැබිය යුතුය. උන්ගේ කංඩායම කාපු කට්ට මම දන්නෙමි.

කමියා ලියා තිබුණා සේ නොව, අරූ මේ වෙනුවෙන් කල දායකත්වය ඉතාම, ඉතාම, ඉතාම අල්පය. මම ඒ ගැන මගේ පශ්චත්තාපය නෙළුම් යායට, නිර්ව්‍යාජව ඉදිරිපත් කරන්නෙමි. උඹලා සොඳුරු මිනිසුන්ය. උඹලා මා වැනි අලසයින් නොවන බවත් දන්නෙමි. ලියන්නට බොහෝ දේ ඇත. වෙලාව රුදුරුය. නමුත් එක දෙයක් අවසාන වශයෙන් ලියමි. අලවත්තගේ පල රහිත දේශනාව, බොගටත් වඩා ගඳය. අල කුණුවුණාම එන්නෙත් ඔය ගඳය. අලවත්තලා ලියන දෙයක් ලියාගෙන පාඩුවේ හිටියාට වරදක් නැත. බොග දාන හෙවත් රෙන මිනිසුන්ට රෙන්න කියාදීම හෙවත් බොග දැමීමට උපදෙස් මයික් කටා අර්ථයෙන් පැවසීම අවැසි නොවේ. අපි ලියන්නේ මුදලට නොව, කැමැත්තටය. කටින් බොග දැමීමයි, සයිබරයේ බොග දැමීමයි එකක් නොව දෙකකි.

බොග් දාන එවුන්ගේ පුක් පළල් වේවා!! ඒ දෙන්නට නොව, රෙන්නට හෙවත් බොග දැමීමට බවත් මතක තිබේවා!!!

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

94 Responses to ගෝනියේ සියඹලා තිබුණෙම නැද්ද?

  1. Rasikologist says:

    මට නං ඒ උත්සවේ ලොකු ප්‍රශ්ණයකත් තිබුණේ නෑ, එකම වරද අජිත් ධර්මා ගේ කතාවේ වීඩියෝ මිස සවුන්ඩ් නැති වීමයි.

    • රසික…….සංවිධානාත්මක ගැටලුවලට අමතරව, චේතනාත්මක ගැටලුත් තිබෙන බවට ඉඟි පලවෙනවා සමහරක් පෝස්ට් සහ කමෙන්ට්ස් තුල. ඒ සම්බන්ධව පිලිතුරු දීම සංවිධායකයින් සතු වගකීමක්. මා පෞද්ගලිකව බලාපොරොත්තු වෙන්නේ කෙන්ජි කෙන්ජි වීමත්, පැරා, පැරා වීමත්, රසික, රසික වීමත්, මාතා, මාතා වීමත් සහ අනිත් අය අනිකුත් වීම තුලින් අරූ, අරූ වීමත් පමනයි. රසිකට පුලුවන් නම් වෙලාවක ලියන්න, නිර්ව්‍යාජ බ්ලොග් ලිවීම යනු, එක් එක් මිනිසාගේ අදහස් ප්‍රකාශ කිරීම්, මාධ්‍ය සංදර්ශන තුලින් ඔබ්බට යායුත්තේ කෙසේද කියා. මම තනිවෙන් හෝ පෙනී සිටින්නේ ඒ කර්තව්‍ය වෙනුවෙන්. මට ඇජෙන්ඩාස් නැහැ. අජිත්ලාට එහෙම තියෙනවානම්, ඊට විරුද්ධව හඬ නගන පළවෙනියා වීමේ විචිකිච්චාවකුත් මට නැහැ. රසික මම හැමදාම කියන්නේ නිර්ව්‍යාජ බ්ලොග් මාධ්‍යක් ගැන. විශ්වාස කරන්න මට මේ සමහරක් දේවල් අප්පිරියයි. ගැටලු සහගතයි. ඒ නිසාමයි මම ලිව්වේ දෙන්න නෙමේ රෙන්න හෙවත් බොග දැමීම සඳහා පුක පලල් විය යුතු බව.

      • Ajith Dharma says:

        අපට අජෙන්ඩා එකක් තිබේ. ඒ අරූව තව දුරටත් අවුල් කිරීමයි.

      • @අජියා….. මම කොහොමත් අවුල් එකානේ බං. ආපහු අවුල් කරන්න අළුත් ඇජෙන්ඩා ඕනම නැහැ 😀

    • Rasikologist says:

      මං උත්සවයේ විඩියෝවක් අමාරුවෙන් කොටස් කොටස් නැරඹුවා. ඒ ගැන මගේ අදහස ලියන්නයි හිටියේ. නමුත් කාර්ය බහුල වීම නිසා, එය කල් ගොස් අන්තිමේ දී වුනා. අරූ ගේ මේ ලිපියෙන් තේරෙන්නේ තවමත් ප්‍රමාද නැති බවයි.

      මා නම් බ්ලොග් ලියන්නේ හිතේ සතුට සඳහායි. මෙය මගේ හොඳම විනෝදාංශයයි. කියවීම ඊළඟ එක.

      • Ajith Dharma says:

        මචන් අරුවා අජෙන්ඩා ගැන කියනවා. බලපන් ඉඳල ඉඳල ඕනයා ලිපියක් දාල. දැන් වැඩ අස්සේ අරූ දානවා. ඉතින් උඹටම පේනවනේ අපේ අජෙන්ඩා එක.

  2. /// හි හි වීඩියෝ මිස සවුන්ඩ් නැති වීම /// හරියට ෆොටෝ එකක් දිහා බලන් හිටියා වගේ තමයි

  3. ඊයා අනේ ඔයාගේ අවසාන ප්‍රාර්ථනාව නම් හරිම නෝටී.. මාත් ඔය හැම පෝස්ට් එකක්ම කියෝලා කියෝලා කියෝලා කියෝලා.. ගිය වුන්ට වඩා ඔලුව පුරෝගත්තා.. ඔබ කීවා සේ.. කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොහිතා අජිත් අයියලා කරපු මේ වැඩේ විශිෂ්ටයි. මේක නිසාම බ්ලොග් ගැන අහලවත් නැති අය බ්ලොග් ගැන දැනගත්තා..

    අරූ අයියේ ඔයා සනීපෙන් නේද ? i මිස් යු

    • \\\\\අරූ අයියේ ඔයා සනීපෙන් නේද /////
      අනේ ඔව් දරුවෝ…..අපි තුන් දෙනත් ජීවිතේ ශේප් එකේ ගෙනියනවා….බොහොම සරළයි….. අපි විනෝදයි…ෆිට් එකේ ඉන්නවා.. ඔමා සතුටින් ඉන්න…පමනට වඩා හිතන්න එපා..ලද දෙයින් සතුටුවෙන්න. ඒක ලොකු ඇත්තක්!!!!!!!!!!!

  4. Anonymous says:

    මටනම් සුබ පැතීමට එහා දෙයක් කරන්න අත්දැකීමක් නැහැ. එක දෙයක් දන්නවා මාතා සහ බස්සී සම්මානනීය විය යුතු ලිවීමක නියැලෙන බව මගේ හැගීමයි.හැබැයි ලංකාවෙ සම්මාන කියන්නෙ බරකට වඩා හෑල්ලුවට ලක්වෙන දෙයක්.මම එහෙම කියන්නෙ මේ බ්ලොග් සම්මාන උළෙල ගැන නොවේ.ලංකාවේ පවතින පොදු සම්මාන උළෙල ගැන.ඒවා තුළ යම් යම් කුලක රැක ගැනීම මහ ඉහළින් සිදු වෙනවා. මේ නිසාම සම්මාන කියන දේ පිළිබස මහා ගෞරවයෙන් කතා කරන්න බැහැ.සියල්ල සාපක්ෂයි…එපමණයි

    • supirikrida says:

      මටනම් සුබ පැතීමට එහා දෙයක් කරන්න අත්දැකීමක් නැහැ. එක දෙයක් දන්නවා මාතා සහ බස්සී සම්මානනීය විය යුතු ලිවීමක නියැලෙන බව මගේ හැගීමයි.හැබැයි ලංකාවෙ සම්මාන කියන්නෙ බරකට වඩා හෑල්ලුවට ලක්වෙන දෙයක්.මම එහෙම කියන්නෙ මේ බ්ලොග් සම්මාන උළෙල ගැන නොවේ.ලංකාවේ පවතින පොදු සම්මාන උළෙල ගැන.ඒවා තුළ යම් යම් කුලක රැක ගැනීම මහ ඉහළින් සිදු වෙනවා. මේ නිසාම සම්මාන කියන දේ පිළිබස මහා ගෞරවයෙන් කතා කරන්න බැහැ.සියල්ල සාපක්ෂයි…එපමණයි

      • නිශ්මා…..උඹව දැකීමත් සතුටක්. ඕක කුණුහරුපෙන් රසට ලියන්න පුළුවන්!!!!

        මචෝ…..මේ තුලින් යමක් යමෙකුට ලැබේද…..ඒ ලැබීමම සැපක් යැයි සිතා සාධු….සාධු යැයි සිතා ගමු!! නිශ්මා තොට නිර්වාණ සම්පත්තියම ලැබේවා!! සෙට් වෙච්ච වෙලාවක නිවනටම යමු…බඩු තියෙනවා මා ගාව 😀

      • supirikrida says:

        ඉන්න ගමං කෝල් එකක් ගනින් වෙලාවක නම්බරේ ඩිලිට් වෙලා

      • නිශ්මා……කූල් එකේ කෝල් එකක් දෙන්නම්!!!!!!!!!!!!!!!!!!!!!!1

  5. \\\\\අරූ අයියේ ඔයා සනීපෙන් නේද /////
    අනේ ඔව් දරුවෝ…..අපි තුන් දෙනත් ජීවිතේ ශේප් එකේ ගෙනියනවා….බොහොම සරළයි….. අපි විනෝදයි…ෆිට් එකේ ඉන්නවා.. ඔමා සතුටින් ඉන්න…පමනට වඩා හිතන්න එපා..ලද දෙයින් සතුටුවෙන්න. ඒක ලොකු ඇත්තක්!!!!!!!!!!!

  6. \\\\\අරූ අයියේ ඔයා සනීපෙන් නේද /////
    අනේ ඔව් දරුවෝ…..අපි තුන් දෙනත් ජීවිතේ ශේප් එකේ ගෙනියනවා….බොහොම සරළයි….. අපි විනෝදයි…ෆිට් එකේ ඉන්නවා.. ඔමා සතුටින් ඉන්න…පමනට වඩා හිතන්න එපා..ලද දෙයින් සතුටුවෙන්න. ඒක ලොකු ඇත්තක්!!!!!!!!!!!

  7. හරි හරි ඔන්න දැන් ආයෙමත් අතුරුදහන් වෙන්න ඔට්ටු නෑ. බොග සම්මාන තියෙන්න ඕනේ. විවේචනත් තියෙන්න ඕනේ.

    ඒ මොනවා නැතත් අරුගෙ අඩවිය ආපහු පටන් අරන් ඉදිරියට යන්න ඕනේ.

    • මචන් විචා…..පුකනවාද හෝල් වගේ මමත් ඉඳලා ඉඳලා පාත් වෙන්නේ. ආසයි ලියන්න බං. කෝ බං වෙලාවක්? ලියනවා වගේම අමාරුයි විචා, නිදාගන්න වෙලාවක් හොයාගන්න එක. මේ රටේ හැටි වෙන්න ඇති මචං. බරපතල සාකච්ඡාවකට සෙට් වෙමු බ්ලොග්ස් ඇතුලේ.

      • @අජිත් පොස්ට් එක පල්ලෙහැයින් ඇක්ටිව් ලින්ක් එකක් දානවනං ගොඩක් වටිනව , දැනට දාන ලින්ක් එක වැඩ කරන්නේ නැ

      • මගේ පෝස්ට්වල මොන රෙද්දක්වත් එපා. ලින්ක් තියා පෝස්ට් එකක්වත් එපා… මගේ භාශාවෙන් නම් මොන යෝණියක්වත් එපා.

  8. අරූට මොනව උනාද හොයන්න බැරුව ගියේ ඇයි ? ලිපිය කියෙව්වාම පේන්නෙ හොඳට දාඩියදාල උන බැහැල වගේ සතුටුයි අරූ ආයෙත් ආවාට

    • ගුණේ මහත්තයෝ…….කාලෙකට පස්සේ ලියපු නිසා කිසිම ෆිට් එකකින් නෙමේ ලිව්වේ. ජීවන අරගලය නිසා ලියන්න තියා හිතන්නවත් වෙලාවක් නැහැ. දින සිමීත වුනාට වැඩ අසීමිතයි. ගුණේලා ලියන එව්වා කියවන්න ලැබුනෙත් නැහැ. දැනට මේ වගේ බයිලා එකක් ගහලා යන්නම් 😀

  9. උඹ මෙහෙම හරි ලියනව දැකීම සතුටක්. කාර්යබහුලත්වය අස්සෙ “අවුල් වන්නට පෙර” ලිවියයුතු දෑ ලියපං.

    • මචං රාජ්…..අවුල නම් ලියන්නම වටිනවා බං. හතර රියනට බහිනකම්ම තියෙන්නේ පුදුම අත්දැකීම් රාශියක්. දැන් ගත කරන්නෙත් පොතක් ලියන්න අත්දැකීම් හැටහුටාමාරක් තියෙන වයෝවෘද්ධ මිනිහෙක් එක්ක. එයාගේ කතාව ලියන්න කියලා මට කියනවා. මගේ අවුල ලියාගන්න බැරුව ඉන්න එකේ, තව එකක් කොහේ ලියන්නද…ඒත් මම හා කියලා පටන්ගත්තා. හැබැයි අවාසනාවකට ලොක්කා Dementia රෝග තත්වයට ගොදුරුවෙමින් සිටිනවා. අද කියන දේ හෙට අමතකයි. ඒ කතාව තුල ජීවිතවල තියෙන යම් යම් දේ පසුපස හඹායෑම සහ ඉන් ලබාගත් දෙයින් ඇති ප්‍රතිපලය මරණය ඉදිරියේදි ශූන්‍ය යැයි තදින්ම වැටහෙනවා. මම එසේ හඹා ගිය මිනිසෙක් නොවේ. ඒත් ඒ කතාව ලිවීම කෙසේ වෙතත්, ලියන බව අඟවමින් මම ඔහුට සවන් දෙනවා. ඔහුගේ ඇස් දෙකම දැන් නොපෙනී යන තත්වයක් (Glaucoma) තියෙන්නේ. ඒ නිසා මම අහිංසක බොරුවකින් (ලියන බව හඟවමින් ) ඔහුව රවට්ටනවා (මගේ රැකියාව ලිවීම නොවේ. එතුමාගේ ඉල්ලීමක් නිසා කරා ). ඇත්තමයි මචං එහෙම ලියන්න බැහැ. ඔහු දක්ෂ ඩොක්ටර් කෙනෙක්. අපිත් ඒ තත්වයට වැටෙන්න ඉස්සෙල්ලා, අවුල ලියලා ඉවර කරන්න ඕන. අපි ඉදිරියේ හැකි විටක අවුල ලිහමු!!

  10. Anonymous says:

    අරූ අයියේ බොහොම දීර්ඝ සිසිරයකින් පස්සේ නැගිටපු එක ගැන බොහොම සන්තෝෂයි..ඔය චාජ්වීම දිගටම පවතීවා කියලා ප්‍රාර්ථනා කරනවා..:)

    • ඇනෝ….උඹ කවුද? කවුද කියන ප්‍රශ්නේ නම් අදාල නැහැ. ඒත් එහෙම ඇහුවේ, වර්ඩ්ප්‍රෙස් කමෙන්ට්ස් දාන අයට තියෙන, ඇනෝ වැටීමේ ගැටළුව නිසා.

      චාජ් වෙච්ච වෙලාවට ගොඩවෙලා බොගක් දාලා යනවා මිසක්, බොග දැමීම සඳහාම කක්කා කුස්සියට එන්න වෙලාවක් නැහැ බං. වෙලාව තිබුන දවසක බොග දාලා දුවන්නම් 😀 කක්කා කුස්සිය කිව්වේ අපහාසයට නොවේ, මාතෘකාව බොග නිසා 😀

  11. Anonymous says:

    අම්මේ අජිත් අයියාට නිවන් සැප ලැබෙන්න ඕනා මේ කරපු පිනට .සම්මාන උළෙල නිසා මේ අතුරුදහන් වෙලා හිටය එකා හොයාගත්තා .අනේ අරූ අය්යේ ,බාප්පේ ,මාමේ ,ලොකු අය්යේ උඹ පොස්ට් එකක් ලිවේ නැතිවට කමක් නැ පුළුවන් වෙලාවට කාගේ හරි පොස්ට් එකකට කොමෙන්ට් එකක්වත් දාපන් අය්යේ .එතකොට උඹ ඉන්නවා කියලා හරි හිත හදාගන්න පුළුවන් ….

    • සින්දු ඇනෝ says:

      මම සින්දු ඇනෝ හරිය …

      • සින්දු ඇනෝ……ඇත්තටම බං මට දවස් දෙක, තුනයි තියෙන්නේ නිදහසේ ගෙදර ඇවිත් යන්න. ඒ නිසා ඒ දවස් කීපය ගෙදර ආතල් එකේ ගත කිරීම තමයි වෙන්නේ (බීම, කෑම, ලෑම වැනි කටයුතු ) ලියන්න නිදහසක් නැහැ. සාරගර්භ, හරිහමන් දේ ලියන අනිකුත් බොගාලා කොහොම කරනවාද මන්දා…එහෙම කරන තොපිට මගේ ඇට දෙකෙන්ම ප්‍රණාමය!!!!!!!!

  12. අරු අයියා , ද්කීමත් සතුටක්, නෙලුම් යාය බොල්ග් ලියන්නන්ට උත්තේජනයක් වුනා, ඒක නෑ කියන්න කාටවත් බෑ. වැඩේ සාර්ථක නිසාම තමයි හැම ගලක්ම ,

    • ඉවාන් නම් වූ 10 ශුක්‍රානුවා වෙත,

      අඩෝ උඹලා කොට ශුක්‍රාණුවෝ එක්ක සෙට් වෙන කොට මාර ජෙලස් 😀

      නෙළුම් යාය හොඳයි….හැබැයි පිපෙන්න ඕන මඩේ. මඩ නැති තැනක නෙළුම් නැති බව කියන්න ඕන නැහෙනේ ඉවාන්. නෙළුම්, ඕකිඩ් වුනොත් තමයි වැඩේ පඩේ වෙන්නේ 😀

  13. නෙළුම් යායේ සිදුවීම් නිසාඅරූ අයියත් ආපහු පණ ගහල ඇවිත්…
    උඹල වගේම තමයි අරූ මමත් බොග ලියන්නේ ආතල් එකට…
    දැන්වත් ආපහු අවුල් කර ගත්තු ඒවා ටිකක් ලියහන්…

    • මචං ලොකු පුතා….උඹ ලියපු පෝස්ට් එක මම කියෙව්වා. මම ඒකට කැමතියි, හැබැයි උඹ ඒ තුල උඹේ කාලය සහ කැමැත්ත, නෙළුම් යාය දවසේ පිළිබිඹු නොවීම ගැන අප්‍රසාදය මතු කර තිබුනා. මම නෙළුම් යායේ මලක් නොවුනාට, මල් පිපෙනවා දැකීමට කැමති එකෙක්. මම හිතන්නේ මේක හොඳ වැඩක් කියලා. වැරදි හදා ගැනීම උන්ට අයිති වැඩක්. උඹේ ලිපිය තුල මම දැක්කේ වෙනත් අරුතක්. ඒ මට පේන හැටි වෙන්න ඇති. අපි කවුරුත් එකිනෙකාට දන්නේ නැති නිසා, එහෙම වෙන එක වරදක් නොවේ. වැරදි පෙන්වීමේ ක්‍රම අතරින්, උඹ පාවිච්චි කරේ කොයි ක්‍රමයද කියන එක ගැන මම තාමත් හිතනවා. මම නෙළුම්වත්, ඕළුවත් නෙමේ බව ලොකු පුතා තේරුම් ගනීවි යැයි හිතනවා.
      මීට උඹේ මචන් ඩැඩී (උඹ ලොකු පුතා නිසා එහෙම කිව්වේ 😀 )

      • මචන් ඩැඩී,(හෙහ් හෙහ්)
        උඹ හරි සුන්දර මිනිහෙක්… ඒ ගැන වාදයක් නැහැ. ලංකාවට ආපු වෙලාවක කෝල් එකක් දීපන්… මේල් එකක් දාල ඇති නම්බරේ එක්ක

        මම ඒ ලිපිය ලියද්දි නොදැන හිටපු කාරණා ගොඩක් පසුව දැනගත්තා. ඒ නිසා එතන මම ලියපු සමහර දේවල් වල නුසුදුසු බවක් තියෙන්න පුළුවන් බව මට හිතුනා සහ කමෙන්ට් වලදී ප්‍රකාශ කලා.

        ///උඹේ ලිපිය තුල මම දැක්කේ වෙනත් අරුතක්. ඒ මට පේන හැටි වෙන්න ඇති. අපි කවුරුත් එකිනෙකාට දන්නේ නැති නිසා, එහෙම වෙන එක වරදක් නොවේ. ///
        මෙන්න මේ දේම වෙන්න ඇති අරූ අයියේ මම සහ නෙළුම් යාය අතරේ උනෙත්…

        මල් පිපෙන එක හොඳ දෙයක් අරූ. මමත් ඒකට කැමතියි. නමුත් මල් පොහොට්ටු මල් විදිහට පිපෙන එකේ කලාවක් තියෙනවා. ඒක හරි ස්වාභාවිකයි වගේම කලාත්මකයි…

        මට එතනදී තැන, වෙලාව, කාල නාස්තිය වගේම සෑහෙන නොගැලපීම් දැක්කා. මම ලිව්වේ ඒවා.
        අජිත් ඒ ගැන කියල තිබ්බා “නිකං ලැබුන තැනත් එක්ක ඇටෑච් වෙලා ආපු දේවලුත් තිබුනා” කියලා.
        ඒක ඇත්ත. නමුත් ඇටැච් වෙලා එන දේ මොනාද කියලා කලින් දන්නවනම් සහ මම අජිත් නම් මම ඒ නිකං ලැබෙන දේ ගන්නේ නැහැ.
        නමුත් ඒ උත්සවය සහ එය සංවිධානය කලේ ඔවුන් නිසා ඔවුන්ට ඕන තීරණයක් ගත හැකියි…

        ///මම නෙළුම්වත්, ඕළුවත් නෙමේ බව ලොකු පුතා තේරුම් ගනීවි යැයි හිතනවා.///
        මමත් එහෙමයි අරූ, ඒත් පහුගිය කාලේදී මිනිස්සු මාවත් නෙළුම් හෝ ඕළු කියල මනින්න ඇති. අරූටත් එහෙමයි.
        නමුත් ඇත්ත වෙනස්, මම හිතන්නේ නෙළුම් හෝ ඕළු පිපෙන්න ඕනේ කරන වතුර ගැන, මඩ ගැන. ඒවා නැති උනාම මල් මැළවෙනවා… මම ගොඩ වෙලාවට හිතන්නේ ඒවා ගැන…

        දැනටත් මට යම් යම් දේවල අවුලක් තේරෙනවා. නමුත් ඒවා කියන එකෙන් මම ගැන වැරදි වැටහීම් ඇතිවෙන්න ඉඩ තියෙන නිසා මම කියන්න යන්නේ නැහැ. මම මගේ න්‍යාය අනුව “ඒවා කාලය විසින් විසඳනු ඇත” කියා බලා ඉන්නවා.
        මම ගොඩක් දේවල් බලනවා දකිනවා අරූ… ඒ පොඩි කාලේ ඉඳලම මගේ හැටි, මට දැන් ඒකට හරියන්නම රස්සාවකුත් ලැබිල තියෙනවා…
        මම ඒ හරහා මොළේ මුවහත් කරන්න ඉගෙන ගන්නවා… 😉

  14. Anonimus says:

    අඩේ ගිය මාසෙ අපේ සීයගෙ 3න් මාසෙ දානෙ වෙලේ ලොකු හාමුදුරුවන්ට කියල මම අරූටත් පින් පැමිනෙව්ව.
    විගහට ගිහින් ඒ ටික ආපහු ඉල්ලගෙන එන්න ඕනෙ.

    • අඩෝ ඇනෝ……පින් නම් එපා, ජින් නම් හොඳා 😀 උඹ දානෙන් බලාපොරොත්තුවෙන්නේ පින් නම්, මගේ කොටසත් සීයාට දීපන්. දානයක් තියන දවසට මටත් එන්න කියපන්. පින් වෙනුවට ජින් : D
      අපි වෙලාවක දානය සහ යුතුකම් කතා කරමු. ස්වාමින් වහන්සේලා තරහ වෙන්න එපා. අපි මහ පොලවට බහිමු. පොලවෙන් උඩ සහ යට වෙන දවසක කතා කරමු.කුසට දානය යනු, කුසගිණි ඇත්තාගේ බඩ පිරවීම හැර අන් යමක්ද? වෙලාව ඇති විටක කතා කරමු.

  15. maathalan says:

    එහෙම කොහෙද….? ඔයා මෙහෙම ලියන්න, ඔයා කව් ද…? සිංහල බ්ලොග් වලට පේටන්ට් ගත්ත කට්ටියක් ඉන්නවා.. ඕන දෙයක් කරන්න ඕන එයාලගෙන් අහලා.. අපි ලියන්න ඉතරක් නෙමෙයි හැමිනෙන්නත් ඕන එයාලගෙන් අවසර අරගෙන.. එයාලට මේක අජියලා කියලා නෑ.. කිව්වා නම් මෙතන කොර කරනවා.. මාර පවර්පුල්.. බ්ලැඩී පූල්.. පුකේ නූල්…

    අම්මගේ රෙද්ද.. ආයේ මේ වගේ කුණු ගොඩවල් එයාලගෙන් අහන්නේ නැතිව තියෙනවා එහෙම නෙමෙයි…

    දැන් බ්ලොග් වසන්තයක් උදා වෙලා… මට නම් වසන්තය උදා වෙලා තිබුනේ මීට කලින්…

    • Rider says:

      වෙන එවුන් ගැන නම් ගැන නම් දන්නේ නෑ , හබැයි පුතෝ උබනම් ඔහොම තමයි හිතාගෙන ඉන්නේ .

      • maathalan says:

        සහතික ඇත්ත…

        පොන්නයෙක් නමක් දාගෙන ඇවිත්…

      • RIDER …..උඹලාගේ කතාවට මම හොට දැමීම යුතු නොවේ. හැබැයි මේක මම රෙන තැන නිසා, උඹත් රිව්වාට වරදක් නැතැයි සිතමි. බ්ලොග් ලෝකය තුල සීමා මායිම් නොතිබිය යුතු බව මගේ පෞද්ගලික අදහසයි. කෙනෙක් මට කීවේ මගේ වයසට අනුව, වචන භාවිතා කල යුතු බවකි. එහෙම ලියන්න ඕන නම් මම ලියන්නේ, අනුන්ගේ පඩංගුවකය. මට එසේ පුකේ අමාරුවක් නැත යැයි කියන්නේ මම බ්ලොගෙක් නිසාමය. මම ඒ බව ඌට පිලිතුරු ලෙස කීවෙමි.

        රයිඩර්…..මාතාව විග්‍රහ කිරීම, විවේචනය කිරීම උඹේ අයිතියයි. මාතලන් ඒ සම්බන්ධව උරණ නොවේ යැයි මම හිතමි. මේ සිදුවෙමින් පවතින්නේ යම් කිසි පාලනයකට බ්ලොග් කරුවා යට කිරීමක් නම් , මම එහි කොටස් කරුවෙක් නොවීමටත්, නිදහස් ලිවීමේ අයිතිය, එක එකාට යටත් කිරීමටත් මම අයිති නොවන්නෙක්මි. සහතිකයි…අපි අදහස් තුලින් මතුවෙමු. අතකොළු යනු පරන වඩු බාස් උපකරණයක් බව උඹ දන්නා බව මම හිතමි.

    • Rider says:

      දැක්කනේ හන්දියේ චන්ඩියා නැට්ට උස්සගෙන කෑගහන හැටි. ඔයා තමා බ්ලොග් ලෝකේ රජා, පොඩි එවුන්ට අත දුන් බ්ලොග් පියා කියල ඔක්කොම එකතුවෙලා මෝඩයෙක් උස්සල තියල. කටුස්සාගේ කරේ රත්තරං. මහින්දටත් අන්තිමකලේ උනේ ඕක තමයි. උබ හොදට ඒ ගැන දන්නවනේ. අන්තර්ජාලය කියන්නේ නිදහස් තැනක්, එකේ රජවරු, අය්යලා , චන්ඩි ඉන්න ඕනේ නැ. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම ටමි වැදගත්.

      • Anonymous says:

        ඒක ඇත්ත.. ඒත් පොන්නයො ඉන්න එක තමයි දුක..

    • Rider says:

      මචන් ඒක ලෝක ස්භාවය, සමාජයක් උනාම කොල්ලෝ,කෙල්ලෝ,පොන්නොයෝ, කොලු කාරයෝ, රජවරු, හිගන්නෝ ඔය ඔක්කොම ඉන්නවා. දුක් වෙන්න එපා. මැදහත් සිතින් බලපන්. තමන්ගේ තරම දැනගෙන වැඩකරන එක තමයි ලොකුම හපන්කම. නැතුව පොන්නයෝ ඉන්නවා කියල දුක් වෙන එක නෙමේ මචන්.

    • මාතා…..මෙන්න මේකයි මට හිතෙන්නේ. බ්ලොග්ස් වල විතරක් නෙමේ, ශ්‍රීලාංකීය සමාජය වෙලා ගත්ත දෙයක් තමයි උරුමය. ඒ බව එකෙක්වත් හිතන්නේ නැහැ. ඊයේ පෙරේදා එක උගත් මහත්තයෙක්, මට කියනවා nepotism තමයි අපේ ජාතියට වෙච්ච හානිය කියලා. මම පොරට කිව්වා ඔයා එහෙම නැද්ද කියලා. බලන් ගියාම මිනිහාගේ ඥාතියෝ බොහොමයක් එංගලන්තෙට ගෙන්න තියෙන්නේ එයා. මචං මම පොරට කිව්වා ඒ නිසා බොරු කියන්න එපා කියලා. හදවතට තට්ටු කරලා අහපල්ලා, මේක නෙමේද ඇත්ත කියලා. කියන්න තියෙන කතාවල් ඇතුලේ , බොගාලාටත් හිතෙනවා ඇති, පොන්න ගෝලයෝ, පුකේ අරින ගුරුවරු ගැන කතා. ඕවා ඔහොම තමයි. මාතා වැඩේ කරගෙන පලයන්!!!!

      • Rider says:

        එහෙම බැලුවොත් මහින්ද ලොක්ක හිතපු විදිහ හරි අරූ ? උරුමය ගැන. එහෙම උරුමකම් කියන්න පුළුවන් තැන තියනවා බැරි තැන් තියනවා. මහින්ද කියනකොට උරුමේ නරක වෙන්නත්, උබ කියන කොට හොද වෙන්නත් බෑ නේද මචන්. මම කලින් කිව්වා වගේ චන්ඩි, අය්යල බිහි වෙන්නේ ඔය උරුමේ ගැන හිතන හින්ද තමයි.

        P.S
        අරුගේ writing style එක aggressive වෙලා. වෙනදට ඔහොම නෑ. හිතේ ප්‍රශ්නයක්ද? නැත්නම් ලොකු stress එකකද ඉන්නේ?

      • RIDER…..යකෝ මම මේ ලාස්ට් කමෙන්ට් එක දැණුයි දැක්කේ. රයිඩර් මම නෙපොටිස්ම් ගැන කිව්වේ බොරුවක් නෙමේ. ඒක දකුණු ආසියානු ජානමය ප්‍රශ්නයක්ද කියලා හිතෙනවා. හැබැයි මම ඒක හරි යැයි කියනවා නොවේ. අපි රියලිස්ටික් විය යුතුනේ. ඒ අර්තයෙන් ලිව්වා මිස , නෙපොටිස්ම් හරි කිව්වා නොවේ.
        //////P.S
        අරුගේ writing style එක aggressive වෙලා. වෙනදට ඔහොම නෑ. හිතේ ප්‍රශ්නයක්ද? නැත්නම් ලොකු stress එකකද ඉන්නේ?////

        මචං….ඇත්තටම ස්ට්‍රෙස් බං. ඇග්‍රෙසිව් නම් සමාවෙයන්. අපි ඔක්කොම පෘථග්ජන සංසර්ඝයොනේ… සංසර්ඝයෝ කිව්වේ ඇත්තටම හුකන්නෝ කියන එකේ සරල තේරුම 😀

    • Rider says:

      ඇත්තටම අරූ මම හිතාන උන්නේ හුකන්නෝ කියන එකේ සරල තේරුම තමයි සංසර්ඝයෝ කියන්නේ කියලා. Thanks මචන් තේරුම් කරාට
      🙂

      • උඹත් මම වගේ පිස්සු යෝනියෙක්! උඹ කවුද කියලා මම දන්නේ නැහැ. එහෙම වෙන එක හොඳයි.

      • Rider says:

        මචන් නෙපොටිස්ම් කියන එක හොද තැන තියනවා. නමුත් මේ වගේ නිදහස් තැනක ගැටි හද ගත්තම නිදහසෙන් වැඩක් නැති වෙනවා. මිතරු සමාජයකට වඩා දෙයක් මෙතන තියනවා මචන්. හැමෝම එක තැනක් වටා එකතු උනාම එතන group thinking කියන concept එක develop වෙනවා. සමහරුන්ට ඕනේ ඒක. එතකොට තර්ක විතර්ක මොකුත් නැ. මම තමයි පොර කියල fantasy එකේ හිටිය හැකි. කවුරු හරි එක බිදෙන දෙයක් ලාවට ඇහුවොත් බුද්ධිමත්ව පිළිතුරු දෙනවා වෙනුවට කුණුහරුප වැලක් එලියට දාල හන්දියේ චන්ඩිය වෙනවා. එතකොට තමන් develop කරගත්ත සෙට් එක හුරේ දානවා. පස්සේ පොස්ට් එකක් දාල කොහොමද මම අරුට අරිය ඇරිල්ල කියල පොර talk දෙනවා. පිට කහන මල්ලිලා සෙට් එක අපේ අයියනම් මරුනේ කියල අර මිනිහව උඩ අරිනවා. ඉතින් උ තව පොර වෙනවා. සංවාද නැත හෝ ඒවාට ඉඩක් නැත.

      • RIDER….මචං වැඩේ තියෙන්නේ මේ සියළුම ප්‍රශ්න එක මල්ලකට දාගන්න එකනේ. නිකං හිතපං මේ ගැටළු තියෙන්නේ වෙන වෙන මළුවල කියලා…අපි එතකොට මේවා විසඳන්නේ වෙන වෙන ආකාරවලින්. ඒ කියන්නේ ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි න්‍යායෙන්නේ. මම දන්නේ එහෙමයි. හන්දියේ චන්ඩියාට දෙන්න ඕන ටොපිය, උඹ පන්සලේ දායක සභාවේ සභාපතිට දෙන්නේ නැහැනේ. වෙනස් විදිහට හිතන්න බැරිද??????? මාතලන්ගේ භාවිතය, උඹට නොදිරවන්නේ කෙසේද..ඒ අයුරින්ම මාතාටත් තෝව දිරවිය නොහැක. ඒකෙන් කියන්නේ නැහැ,,,දිරවන්නේ නැති හැම ගුලියක්ම කාපන් කියලා. ප්‍රශ්ණ කිරීමට ඇති අයිතිය සහ, ඒ සියළු දෝෂ නිරාකරණය කර ගැණීම ලෙඩට බෙහෙත් මිස, ලෙඩ හදා ගැණීමට හේතු කාරණා නොවිය යුතු බව ගංගොඩවිල අරනෝලිස් වෙද මහතාගේ අදහසයි : D

      • maathalan says:

        පොන්නයෙක් ඇවිත් අනුන්ගේ සංසර්ගය දිහා බලාගෙන උගේ පුකේ ඇඟිල්ල ගහගෙන් ආතල් එකක් ගන්නවා.. මැරෙන්නය.. ඔන්න ඔහේ ආතල් ඒ ගන්න මෙයා…

    • Rider says:

      මචන් මෙතන තියෙන්නේ පුද්ගලයා දිරවනවද නැද්ද කියන එකට වඩා system / trend එක දිරවන්නේ නැතිකම.
      ඔහොම කියපු වෙදා මලෙත් එහෙම ප්‍රශ්නයක් හින්දම තමයි කියල උබට ආරංච් වෙලා නෑ වගේ එහෙනම්. 😀

      • Rider says:

        Prof. Mathalan, you just proved that i was correct. 😀
        Thanks bro.

      • හරියටම හරි ….මචං සිස්ටම් එක වෙනස් කිරීමේ ගමන තියෙන්නේ අප අප වෙනස්වීම තුලමයිනේ. මේ යන පස්සෙන් ගෑටීමේ (සිංහලෙන් කියනවානම් පුක දීමේ ගමනට මම තදින් විරෝධය පලකරන එකෙක්. මේ බ්ලොග් සම්බන්ධව නොවේ. අපේ ශ්‍රීලාංකික මිනිසුන් සහ ගැහැණුන් අතර සිටිනා, මානසික අන්ධ පොර ටෝක් උදවිය පිලිබඳව ) කලාව වෙනස් වුන දවස උඹට දැණුන දවසක මට කියපන්. පකෝ මේක මෝඩ චූන් එකක්. මම ඇග්‍රෙසිව්ද මන්දා…මම ආපහු ලියන්නම්…මේක මෝඩ චූන් එකක්. සත්තයි….මේක මෝඩ චූන් එකක්.

    • Rider says:

      අරු, මාතලන් දෙන්න්නටම thanks කතා කරාට (අරු කටිනුත්, Prof. මාතලන් පුකෙනුත් යන අනුපිළිවෙලින්)
      Time to sleep guys, it is midnight here.

      • Rider says:

        Aru, are you on the Moon mate?

      • RIDER…..අපි කවුරුත් පුක සහ කට නිවැරදිව භාවිතා කරනවා. උඹ මෙහෙම ලිව්වාම මිනිස්සු අප්සට් යනවානේ. වඩාත් නිවැරදි, කටින් කතා කිරීම. රයිඩර් …උඹට කියන්නේ තරහ නොවෙනවා නම් පමනක්…හුත්තෝ අපි කවුරුත් නිවැරදි මිනිස්සු නොවේ. අපේ අතේ දාහක් වැරදි ඇති. උඹට ඕන විදිහට මම හැදෙනවා නම් , මට ඕන විදිහට උඹ හැදෙනවා නම් මේක ප්‍රැක්ටිකල් වෙන්නේ නැහැ. මම හරිම කැමතියි…ජීවිතය මේසයකට ගේන්න. ඒ අපි උඹලා ඉන්න මේසයකට. මම මගේ “අවුල් වන්නට පෙර” ආපහු හැකි දවසක ලියනවා. එදාට රයිඩර් උඹ , අද වගේම මාව නිර්දය විවේචනයකට හසු කල යුතුයි ඇත්තටම. මම උඹ කවුද නොදැණීම මට පහසුවක්.

  16. ඉන්දික උපශාන්ත says:

    නෙළුම් ගැනයි නෙලුම් ගැනයි මගේ අදහස් කලිම්ම කියල ඉවරයි.

    ඒ හින්ද මට කියන්න තියෙන්නෙ, අරූට මූට අරව මේව නොකිය අරූ උඹ ආයි ලියහන් අරූගෙ කතාව. එච්චරයි!

    • ඉන්දික…..උඹ මගේ බොග ගඳ සුවඳ විදින ආතල් පොරක්. ඇත්තමයි …පිට කහන නියපොතු ස්වරයෙන් කිව්වා නෙමේ. කියනදේ කණ පැලෙන්න කියන උඹට, මම කොහොමත් කැමතියි…උඹ මිණිස්සු මඩවන ක්‍රමයට වඩා, උඹ මිණිස්සුන්ව ප්‍රශ්න ක්‍රමයට මම කැමතියි…සිංහයෝ එහෙමයි…මම කිව්වේ බලු සිංහයෝ ගැන නෙමෙයි 😀

  17. කලකට පස්සේ අරූයියා දැක්කේ.
    ඈ බං උඹලා ගොඩක් වුන්ට අවුල් ජයසිරියාගේ කතාවේ මට නම් ලොකු අවුලක් නැහැ.ඕනෑම දෙයක වැරදි,අඩුපාඩු තියෙන්නේ පුළුවන්නේ වැරදි හදාගෙන ඉදිරියට කරගෙන යාමයි වටින්නේ.

    • මනෝ……හරිම සතුටුයි! මාව සීරියස් ගන්න එපා. ජයසිරි අලවත්තට වොයිස් රෙකෝඩර් එකක් නෙළුම් යායේ , ඉවෙන්ට් එකක් වීම ගොන් චූන් එකක්. හැබැයි එහෙම වුනානේ. ඒවා ඕගනයිසර්ස්ලාගේ අසාවන්නේ. ඌ දැණගන්න එපැයි “බොහොම ස්තූතියි…මගේ නැතිවුන පුකේ රෙකෝඩර් එක වෙනුවට, නිව්ස් වෙබ් එකෙන් මට පුකට රෙකෝඩර් එකක් දුන්නා” කියලා මාරු වෙන්න. එහෙම නැතිව කටයි, මයික් එකයි දෙකම පුකක් කර ගත්තාම ලැජ්ජ, සංවිධායකයින්ටමනේ. ඒ සංවිධායකයින් දන්නේ නැහැ මේ කිසි දෙයක්….මර්වින් සිල්වා කියනවා වගේ බබාලා.

  18. උඹ කතා කරන මාතෘකාව ගැන මම මෙලෝ දෙයක් දන්නේ නෑ. ඒක පැත්තකින් තිබිච්චාවේ. උඹ කොහෙද බං මකබෑවිලා හිටියේ? අන්න රවියා නම් දැක්කාවගේ කියලා තියෙනවා උඹට වෙච්චි දේ. අර චාර්ලිස් ගොයියාගේ අයිතිවාසිකම් වලට කතා කරන්න ගිහින් උඹ හිරේ විලංගුවේ වැ‍ටුනලු නේද?

    • ඩූඩ් මචං…..ඔත්තුවට ස්තූතියි!!!! රවියා මාව විනාශ කරලද….ඌ එහෙම කරන එකෙක් නෙමෙයි බව නම් දන්නවා. මචං …මම ආපහු රැකියාවට යන්න කෝච්චියට යන්න ඕන. මම උඹලා වගේ වයිට් කොලර් නෙමේනේ බං : D උඹේ කමෙන්ට් එකට උත්තර දුන්නා මදි. සමාවෙයන් තව දවස් තුන හතරකින් එන්නම්. I have to catch the fucking train….

  19. අඩේ අප්පා වරේවා.. මෙන්න අරූ අයියා ආපහු ඇවිල්ලා..

    පැණි කුරුල්ලනේ ගී කොබෙයියනේ..
    ගිය තැනකින් වරෙල්ලා…
    මෙන්න අරූ ඇවිල්ලා..//

    අනං මනං වානා.. අවුල් වන්නට පෙර තමයි ඕනා..

  20. Anonymous says:

    මචං උඹ නැවත දැකීමත් සතුටක්.මම මංජුලගෙන් කීප දවසක් ඇහුවා උඹ ලංඩන් නැති බව තමයි ඔහු කීවෙ.ඉතිං ආයෙම ලියනවද?
    මම හැලපයා

    • Anonimus says:

      එක එක්කෙනා ලිව්වත් නැතත් අපි මොකද අනේ.
      මෙන්න මෙහෙ ගෙට එන්න
      – හැලපී

  21. කුරුටු ගෑ ගී පවුර says:

    අරූ………………. සතුටුයි ලියනවා දැකීමම….. අැත්තටම අරූ ලියන්න වෙලාවක් නැහැ කියලා හරි ලියලා තියෙනවා දැක්කාම සතුටක් දැනෙනවා… හැමෝට ම කාර්ය බහුලයි තමයි….. ඒ නිසා අපිට කාටවත් කියන්න බැහැ ලියපල්ලා කියලා…. බොහොමයක් දෙනා වෙලාව ගැන ගැටලුව නිසා බ්ලොගයෙන් අෑත් වෙනවා…. කාලයක් ගිහිල්ලා අායෙම ඒන්න හිතෙන්නැති නිසා ලියන්නැතුව අැවිල්ලා විතරයි යනවා…. ඒත් අරූ.. ඔබ වැන්නන් අහිමි වුනොත් මහා පාලුවක්…. සතුටුයි මේ දැකීමත්….. අපිට මුල සිට ම ගුරුවරයෙක් වුණ කීපදෙනා අතර ඔබ ප්‍රමුඛයෙක්.. තාමත් මතකයි මං ඔබලාගේ තාත්තලාගේ වයසේ විතර කියලා ලියලා තියෙනවා….. ජයවේවා

  22. Anonymous says:

    ඇති රත්තරනෙ උඹ ආවා….. මක් වෙලාද කියල හිත හිතා හිටියෙ….
    හර්ෂ

  23. Kenji ogawa says:

    නෙලුම් කියන්නෙ මට හුකන පාඩම රසට උගන්නපු ඇන්ටි කෙනෙක්……ඉයාට තාමත් ආසයි…..
    උය යායේ අපේ එවුන්ව සම්මාන පුදල කියල දැක්කම…..හැමෝටම දැනගන්න මම fb දැම්ම පළමුව…..
    උදේ පාන්දරම යන වෙබ් අඩවියක් මම………
    මොන හුකන්න මුනව කිව්වත්……උඹේ කියමනට එකගයි ……
    එන වසරෙ හදා ගනිමුද බලමු…….මචෝ……

  24. මම අවුලෙන් අවුලට පත් වෙලා හිටියේ ‘අවුල් වන්නට පෙර’ ලියා ඉවර නොකරම අරූ අවුල් වෙලාද කියල. දැන් ඉතින් අවුලක් නෑ.

  25. Thisara says:

    අප්පටසිරි අරූ නෙ මේ….. රවී අයියා ලියලා තිබ්බ උඹ චර්ලිසා එක්ක එකතු වෙලා බොනවා කියලා මේ දවස් වල… බීලා මහ රැජිනට ගෝරි දානවා කියලා….

    මම වැඩිය ඔය නෙළුම් යාය වැඩේ ෆලෝ කලේ නෑ… හැබැයි ඒ සම්මාන ලැබුණු එවුන් ගැන කිසිම අවුලකුත් නෑ. උත්සවේ තිබ්බ විදිහ නම් මම දන්නේ නෑ ඉතින්… බ්ලොග් ලෝකේ සම්මාන දීම යනු ඉතාම කම්ප්ලෙක්ස් වැඩක් කියලා තමයි මට හිතෙන්නේ….

  26. අපි බොග් කියවන්නමෝ වම්හ !!!

    සම්මාන, ඇගයීම්… ඒව හොඳ වැඩ. සම්මාන ගත්තු අයට තියන්නෙ සම්මානෙ උඩ නැගල බෙල්ල කඩා ගන්නෙ නැතුව නිදහසේ ලියන එකයි. උපදෙසක් නොවේ. මගේ අදහස පමණි.

    මොකක්ද අර බැනර් එකේ තියන සම්මානයක් වගෙ එක ??

    • ///මොකක්ද අර බැනර් එකේ තියන සම්මානයක් වගෙ එක ??////
      උඹේ ප්‍රශ්නයම මට ජීවිතයට තල්ලුවක් නිසා උත්තරයක් දෙන්න ඕන. මචෝ..ඒ මමයි, මගේ ජීවිතයයි (ගෑණි )සහ අපේ දුවයි. ඕක මගේ බ්ලොගට සුදුසුම දේ කියලා, බ්ලොග ඩිසයින් කරලා දුන්නේ මගේ බාලම මල්ලි ඉන්දික. ඌ තමයි මාව බ්ලොග් වලට ගෙනාවේ.

  27. මැලේ රාල says:

    කට හරි බැනලා කුණුහරුප කියලා වැරදුනා ලියලා හරි ඔයා රෙනවට වැරදුනා බෝග දානවට විතරයි අපි කැමති ……..

  28. ජය ශ්‍රී අරූ….දිගට හරහට බිසී මචෝ…ඒනිසා නෙවී මම පරක්කු…කොහොමත් මම උඹට කතා කරන්නේ පරක්කු වෙලා මොකෝ උඹේ පෝස්ට් සම්පූර්ණ වෙන්නේ කමෙන්ට්ස්වලට උඹේ රිප්ලයි වලින්..
    හෙන Attitude shift එකක් පේනවා පෝස්ට් එකේ සහ උඹේ රිප්ලයි වල..
    කමෙන්ට් එකකින්වත් අපිට එක්වෙයන් බං..

  29. Anonymous says:

    මචං අරූ ,(මම එහෙම ඇමතුවේ උඹ මාවත් මම උඹවත් පුද්ගලිකව නොහඳුනනා මුත් අපි සම වයසේ යයි හිතන නිසයි. නිදහස් සයිබරයට මිනිසුන්ගේ තරාතිරම් එතරම් වැදගත් නැහැ.).
    මොක උනත් මාස ගණනකින් පසු උඹ බ්ලොගේ දැකීම සතුටක්. එනමුත් උඹගේ පොස්ටුව මෙලෝ වැඩකට නැති මගුලක් ගැන ලියන්නට වචන නාස්ති නොකර උඹ ලියාගෙන ආව දේ ලිව්වනම් ඉතා සතුටුයි.. .ඒ මන්ද උඹේ අඩවිය, තිලක සිත, සඳරුව ගේ බ්ලොග වැනි බ්ලොග් කීපයකින් අපි ලබන්නේ අපේම අතීතයට,අපේ ජීවිතයට බොහෝ සමපාත අත්දැකීම් නැවත සිහිකර ලබන සතුටක්. දසක එකහමාරකට වඩා කාලයක් විප්‍රවාසයේ ඉන්නා මාවැන්නන් ට එය ලොකු දෙයක්.රෙදි අපුල්ලන කතා ,මං පොර ජාතක කතා,කුණු රස කතා, පිට කසාගන්න කතා ඕනෑ තරම් මේකේ පිරිලා තියෙනවා.මිනිසුන්ට ඕනිම කුනුහරුපයක් ලියාගන්න උන්ට අයිතිය තියෙනවා.ඒවා අගය කිරීම, පිට කැසීම, සම්මාන දීම,පමණක් නොවේ පුක දීම උවත් ඒක උන්ගේ නිදහස සහ උන්ගේ විඳීමේ දිග පළල අනුව . ඒවා විවේචනයට යාම කිසි තේරුමක් නැහැ.එහෙම ගියොත් වෙන්නේ පිට කසන්නන්ගේ සංගමයේ ප්‍රහාරයකට ලක්වීම.

    අද ලියල තියෙන්නේ අනිවා ලොකු ස්ට්‍රෙස් එකක් පිට ,ඒ මදිවට අඩු ගානේ බාගේකටවත් කිට්ටුව බීල කියලයි උඹේ අද ශෛලියෙන් මට වැටහෙන්නේ.
    මොක උනත් , බ්ලොග් කියවා සටහනක් නොතබා නිහඬව යන මා වැන්නන් බොහෝයි.අවුල් වන්නට පෙර උඹගේ කතාව (උඹ ලියන්නේ බොහෝ දුරට මගෙත් කතාවයි.)ලියාපන් .
    උඹ ලියන්නේ කොමෙන්ට් බලාගෙන නොවන බව මා දන්නවා වගේම වසර ගණනටම බ්ලොගකට මා ලියනා 2 හෝ 3 වන කොමෙන්ටුවයි මේ.

  30. මචංස්ලා හැමෝටම…….මම තව දවස් හතර පහකින් එන්නම්. සමාවෙයන්!

  31. Transylvania says:

    අරුණ ඔබට email එව්වා පිළිතුරක් නැත​. ඔබ කතාව අතරමග නතර නොකොට යළි ලියනවාද ?

  32. madhumadhavi says:

    කොහෙද සත්තරනේ ගියේ? උඹ නැතිව කෙහෙල් කැන් ඉදි ඉදී වැටෙනවා.

  33. අරූ සහෝදරය ගැන ලොකුවට අහල තිබුණ… ලොකු ගරුත්වයක් හිතේ තියනවා.. අපි ලඟදි ආපු සේප්පඩයෝ නෙ. අයෙත් ලියන්න පටන්ගන්න සහෝදරයා….

  34. deshakaya says:

    මොන සෙද්දකටද උඹ ආවේ..?? උම ආවද බලන්න මම ඩේලි මගේ බ්ලොග් රෝල බලනවා කරුමෙට අද තිබුනා.. හැක්.. ජය වේවා. ඔය ඕලු නෙලුම් මානෙල් අපිට වැඩක් නෑ බං.. අජියගේ කොන්ඩේ ටිකක් වවන්න ක්‍රමයක් හොයහං.. හැක්

  35. සිරා says:

    කොහෙද බොලං මෙච්චර කල් වහං වෙලා උන්නෙ. මම හිතුව‍ෙ ජනාධිපතිවරණය ජය ගැනීමේ ප්‍රීතිය තවම සමරනවාදෝ කියලා..

  36. Dinesh says:

    හම්මේ අයියව දැක්ක කල්..

    බුදු අයියේ “අවුල් වන්නට පෙර” ලියහංකෝ..

  37. Anonymous says:

    “බ්ල‍ොග් ලිවීම” සහ “බොග දැමීම” පටලවා ගැනීම අවාසනාවකි. සමහරක් බ්ලොග් ඔස්තාර්ලායැයි කියාගන්නා අයවලුන් නිතරම බ්ල‍ොග් ලිවීම සහ බොගදැමීම පටලවාගෙන බ්ල‍ොග් අවකාශය ගද ගැස්සවීිම සුලබ කරුනකි. අරූත් ඒ අවර තත්ත්වයට වැටීම කනගාටුවට කරුනකි. එවුන්ට තමන් ලියන දෑ අනුව එසේ සිතීම ස්වාභාවිකය. ඒත් අරූ !!!

    මම සෙන්නා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s