Monthly Archives: December 2016

අවුල් වන්නට පෙර (59)…ප්‍රේමය නම්….

කහ උණ හෝ සෙංගමාලය රෝගයට ප්‍රතිකාර සොයා ගිය මට පෙම් උණ වැළඳී තිබේ. සෙංගමාලය වෙනුවට ඇය දුන් රිදී මාලයක්ද ගෙලේ දිලිසේ. මම කුරුල්ලෙක් සේ රෝහලෙන් පිටත් වුණෙමි. මමද දැන් යෞවන පෙම් උයනේ කිචි බිචි හඬ අතරේ සිත්සේ ඉගිලෙන්නෙමි. යෞවන ප්‍රේමය … Continue reading

Rate this:

Posted in Uncategorized | 65 Comments

අවුල් වන්නට පෙර(58)..රොනට ඇදෙන සමනළියක විලස අරුණ සීතේ

ඔබ දැන් හොඳින්ම දන්නා පරිදි, මගේ පාසැල් ජීවිතයෙන් පසුවත් මා ජීවත්වන්නේ පවුලේ සාමාජිකයන් හා නොව,පිට පළාත්වල සහ බෝඩිං කාමරවලය. විසිහැවිරිදි මා පදිංචිව සිටි විජේරාම නිවස අලුත්වැඩියා කටයුතු සඳහාත්, නැන්දලා පදිංචියට එන කථාවත් නිසාත් එහි සිටිනා අයට වෙනත් ස්ථානයක් සොයාගන්නට සිදුවෙන … Continue reading

Rate this:

Posted in Uncategorized | 54 Comments

අවුල් වන්නට පෙර (57)…මිතුරෝ…අපි මිතුරෝ.

නැවත මගේ කතාවට ප්‍රවිෂ්ට විය යුතු යැයි සිතාගතිමි. අම්මා ඇතුළු අන් සියල්ලම පදිංචිව සිටි ලොකු අම්මාගේ නිවස පසුකරමින් මම විජේරාමේ නවාතැන සොයා යන්නෙමි. මේ වනවිටත් මම සේවය කරේ ඔබරෝයි හෝටලයේ බව ලිය තිබේ. පාසල් කාලය පුරාවටම මා නැවති සිටියේම පිටස්තර … Continue reading

Rate this:

Posted in Uncategorized | 77 Comments