Monthly Archives: January 2017

අවුල් වන්නට පෙර (හැට දෙකට පසු 63නොවේ. )

මේ සියලු විනාශකාරී සිදුවීම් සියල්ලෙන් පසු මම අරලිය ගහ මන්දිරය ඉදිරිපිට බස් නැවතුමෙන් බැස හෝටලයට ගොඩවුණෙමි. කිසිම හා හූවක් නැත. කාර්ඩ් එක පන්ච් කර ලොකර් රූම් එකට ගොස් ශුද්ධ පවිත්‍රවී , යුනිෆෝම් රාජයාගෙන්ද සැරසී, මැනේජර් මහතාට වාර්තා කෙරුවෙමි. ඒ කාලයේ, … Continue reading

Rate this:

Posted in Uncategorized | 33 Comments

අවුල් වන්නට පෙර (62)…අසූ තුනේ කැත ජූලියෙන් බාගයක්..

මගේ කථාවේ මේ පසුවන්නේ එක්දාස් නවසිය අසූතුන වසරයි. මම තවමත් ඔබරෝයි හෝටලයේ සේවකයෙක්මි. මගේ ආදරණීය මිතුරිය ෂෙරුනිකාද තවමත් එහි සේවය කරමින් සිටියි. පසුගිය සටහන අවසන් කෙරුණේ, මම සහ ෂෙරුනිකා අතින් අල්ලාගෙන ගිය පළමුවැනි ගමන පිළිබඳවය. ඒ තව සමුදීමක් සිත්හී තබාගෙන … Continue reading

Rate this:

Posted in Uncategorized | 111 Comments

අවුල් වන්නට පෙර (61)..ඈ මට හමුවූවා..

මම මේ ජීවිත පොත ලියමින් සිටිනා අතරේ මගේ ආදර කතා පරිච්ඡේදයන්ට ගොඩවන්නට වූයේ,ජීවිතය ඇදීගිය මාවත සහ කාලය අනුව කතාව ගොඩ නගා ගතයුතු උවමනාවෙන්ය. මේ සටහන් කියවන බස්සා, මේ ප්‍රේම කතා පරිච්ඡේදයන් හැඳින්වූයේ සමනල සීරිස් එක කියාය. ඇත්තටම මේ යුගය නම් … Continue reading

Rate this:

Posted in Uncategorized | 96 Comments

අද අවුල් නැත

පොඩි මල්ලිලා ලොකු වැඩ කරන කොට එහි උපරිම සතුට හද පත්ලෙන්ම විඳින්නේ අයියලා බව ඕනම අයියෙක් දනී. මටත් ඇත්තේ එවන් සතුටකි. “මට හිතෙන හැටි” බ්ලොගය ලියාගෙන යන අප පවුලේ බඩ පිස්සා වන ඉන්දික පෙරේරා විසින් රචිත ෆීදෙල් නම්වූ කෘතිය ජනවාරි … Continue reading

Rate this:

Posted in Uncategorized | 45 Comments

අවුල් වන්නට පෙර (60)….නො කියු කේලම

මගේ ප්‍රථම ආදර කතාව සම්මතයේ සිට අසම්මතය දක්වා දිවයන බවක් හැඟේ. ප්‍රේමය නම් ප්‍රේමය මිස, එහි සම්මතයක් හෝ අසම්මතයක් ඇද්දැයි මම දැන් සිතමි. එය විසඳාගත යුතු හෝ තර්ක කරමින් කාලය ගතයුතු මාතෘකාවක් යැයි මට නොසිතෙන්නට ඇත. වරදකාරී හැඟීම් ඇතිවී, නැතිවී … Continue reading

Rate this:

Posted in Uncategorized | 86 Comments