Monthly Archives: February 2017

අවුල් වන්නට පෙර (66)…අමුතු මිනිස්සු.

මට ජීවිත දෙකක් ඇත. එකක් මගේ පවුලේ ජීවිතයයි. අනික අපේ පවුලේ ජීවිතයයි. අපේ කියා කිව්වේ…අපේ අම්මා සහ පවුලත්, මගේ බිරිඳගේ පවුලත්ය. මේ දෙකම මට එකකි. මිනිසෙකුට හෝ ගැහැනියකට මේ සියල්ල මනා සම්බන්ධතාවයකින් පවත්වාගෙන යාමට නම් හොඳ සහකරුවෙක් හෝ සහකාරියක් සිටිය … Continue reading

Rate this:

Posted in Uncategorized | 71 Comments

අවුල් වන්නට පෙර (65)…ටයිටල් නැති කතා

ගිනිගත් හදවතින් යුතුව ගිනිතැබු නගරයට ගොඩවුණේ දවස් ගණනාවකට පසුය. කයද මනසද බොහෝ සේවිඩාවට පත්වී ඇත. මගේ නවාතැන් පොළවූ තාරුකාගේ නිවසට ගොඩවැදුනෙමි. ෂෙරුණිකාද කොළොන්නාවේ තමනිවෙස බලා ගියාය. කිසිවක් සිදු නොවූ ලෙස මහා පාළුවක්ද තනිකමක්ද දැනේ. එදා රාත්‍රියේ තවත් අපූරු සිදුවීමක්විය. එකවරම නිවස ඉදිරිපිට … Continue reading

Rate this:

Posted in Uncategorized | 84 Comments

අවුල් වන්නට පෙර (64)..ඇඳිරි නීතිය..

1983 ජූලි මාසයේ විසිපස් වෙනිදා වෙනවිට කොළඹ සහ අවට ප්‍රදේශයන්හී ඇඳිරි නීතිය පනවන ලදි. එනමුත් තවමත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් පවතින බව හෝටල් පරිපාලනය මගින් අපට දැන ගන්නට ලැබිණි. ගුවන් ගමන් අවලංගු නොවූ සංචාරකයින්, කටුනායකට රැගෙන යාම ඒ ඒ ආයතන විසින් … Continue reading

Rate this:

Posted in Uncategorized | 71 Comments

අවුල් වන්නට පෙර (63)..කැත ජූලියේ ඉතුරු ටික

ජීවිතය තුළ මිනිසුන් අන්ත අසරණ තත්වයන්ට පත්වෙන අවස්ථා මම දැක ඇත්තෙමි. අසා ඇත්තෙමි. කියවා ඇත්තෙමි. එපමණක් නොව මම විඳවා ඇත්තෙමි. ඒ මට පමණක් නොව, ඔබ සැමටමද පොදුවේ. නමුත් ජීවිත කාලයක ඉතුරුකර ගත් දෙයින්, සොඳුරු නිවාඩුවක් ගත කර ගැනීමට තවත් රටකට … Continue reading

Rate this:

Posted in Uncategorized | 55 Comments