Monthly Archives: February 2018

හොදකින් නුකන්නලා…..

සින්න පොරිසේන සහ රන්න පොනිල්ගේ රාජ්‍ය අරාජිකත්වය ඇතුලු මන්න පොහින්දගේ බඩවැල් අතට එන තෙක් වමාරා කෑමේ කතා වස්තුව. ලැජ්ජයි හලෝ. ජොයින්ට් එකක් ගහලා හිනාවෙමුද…බීලා අඬමුද….ජනතාවට නම් හූන ඔත්තක්, අනම් පටයි. හොදකින් නුකන්නලා…..

Rate this:

Posted in Uncategorized | 13 Comments

පිස්සුද හැටිද…….

කෙනෙක් ට්‍රම්පට් වයද්දි, තවත් කෙනෙක් බටනලා වාදනය කරයි. කෙනෙක් තාලයට මංගල බෙර වාදනයේ සිටිනා තත්පරයේම, තවකෙක් අවමංගලයේ ශෝකි තම්මැට්ටම වාදනය කරයි. මේ සියල්ල සිදුවන්නේ මිනිස් සන්තානයන් තුල බව අප කවුරුත් දන්නා කරුනකි. නමුත් මේ කිසිවක් නොදන්නා හෝ නොදැනී සිටින්නන් ඉන්නා … Continue reading

Rate this:

Posted in Uncategorized | 15 Comments

මා නොදුටු මා..

මා නොදුටු මා…… නැවැත්තු තැන මට මතකයෙන් ගිලිහී ගොස් තිබුනේ බොහෝ කාලයකට පෙර බව මට දැන් මතකය. එසේවූ මතකයක් තොට ඇති බව කියා දුන් අය බොහෝය. සමහරුන් මගේ අතීතය නොදන්නේය. සමහරුන් නොදන්නාසේ සිටින්නෝය. නමුත් මට ,මා ලියා අවසන් කර තිත … Continue reading

Rate this:

Posted in Uncategorized | 18 Comments

මහරාජලා….මහරජාලා සහ මහජනතාව….

මේවා බ්ලොග් පෝස්ට් ලෙස ගනන් ගත යුතු නොවේ. මේ සියලුදේ තුල ඇත්තේ නොයෙකුත් මත්වීම් යැයි මම විශ්වාස කරමි. ඒ මත්වීම් අරක්කු, සිගරට්, ගංජා, කොකේන් නොවන බව අපි දනිමු. මේ තමා විශ්වාස කරනා මිනිහෙක්, ගැහැනියෙක්, ජීවත්වීමේ රටාවක්, හෝ තමන් වඩාත් ප්‍රිය … Continue reading

Rate this:

Posted in Uncategorized | 17 Comments