මා නොදුටු මා..

මා නොදුටු මා……

නැවැත්තු තැන මට මතකයෙන් ගිලිහී ගොස් තිබුනේ බොහෝ කාලයකට පෙර බව මට දැන් මතකය. එසේවූ මතකයක් තොට ඇති බව කියා දුන් අය බොහෝය. සමහරුන් මගේ අතීතය නොදන්නේය. සමහරුන් නොදන්නාසේ සිටින්නෝය. නමුත් මට ,මා ලියා අවසන් කර තිත තිබූ තැනට වඩා මගේ ජීව්තේ එසේ ලියා අවසන් නොකල යුතු බව කියනා බොහෝ මිනිසුන් සහ ගැහැනියන් සයිබරයේ පමනක් නොව, මහා පොලවේද සිටිනා බව මම දනිමි.

මා ගැන දන්නා එකෙක් මට තදබල ලෙස කියු වචනයක් මට තවම මතකය. කවුද, කින්ද මන්ද කියා මම නොකියමි. ඌ අද දවසේත් මාව පැයකට වඩා ලොකු රවුමක් ඇවිද්දුවේය. ඒ ශාරීරකවය . ඒවා පසුවට සුරක්ශිතව තබා ගනිමි.

මගේ ජීවිතයේ කතාව නොහොත් “අවුල් වන්නට පෙර” තුල මා කියමින් සිටියේ මගේ කතාවට වඩා, ඒ සමාජ සංස්කෘතික සහ දේශපාලනික වටපිටාවය. මම නිදිගත්, බීමත් සහ අවිදිමත් වටපිටාවෙන් , ආපසු විදිමත්කල ඒ මිනිසාට ස්තූති කරමින් මම නැවත ලියන්නෙමි. ඔහු කවුදැයි නො අසන්න.

මා අවසන් වරට ලියූ අවුලේ “67..බෝම්බ සහ වලි”කතාවේ, අවසන් ඡේදය පමනක් ලියා තබමි.

“මගේ ජීවිතයේ මා දුටු මෙවන් අත්දැකීම් තුළින් මම බොහෝ පන්නරය ලබා ඇත්තෙමි. මගේ කතාව ලියන්නට යාමේදී මා දුටු දෑ නොලියා අතහැරීම අපරාධයකි. ඉදිරියේදීවත් මගේම වූ කතාවට අත තැබිය යුතුවේ. සමනල සීරිස් එක පටන්ගත්තා පමණි. එහි තව ලිවිය යුතු දේ ගොඩ ගැසී තිබේ. කියවාගෙන යන මෙන් ඉල්ලමි.”

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

18 Responses to මා නොදුටු මා..

  1. අද බොහොම හොද දවසක් 😀

  2. ravi says:

    හරි හරි චට පට චට පට චට පට චට පට …කස කාරයො ඔය ඇති…කෝ බං පෙරහැර?…පෙරහැර….. පෙරහැර….වහාම පෙරහැර…

  3. DGM Bassa says:

    වෙලාව ගනින් ලොකු අයියෙ. හදිසියක් නෑ, දෙකක් නමාගෙන පේලි දෙකක් හරි කමක් නෑ ලියාපං. ලියන්න පටන් ගත්ත එකයි වැදගත්. අද නං මං ගහනවා කරටි කැඩෙන්න. හුටා , බෑ නෙව , වැඩ? හරි එහෙනං හෙනසුරාදා

    • pra jay says:

      //දෙකක් නමාගෙන පේලි දෙකක් හරි කමක් නෑ ලියාපං.//

      එහෙම නැතුවත් ලියන වෙලාවල් තියනවද ඔබතුමාල?

  4. Anonymous says:

    තමන්ට කඩේ පලයන් ලොක්කා පිටවුන්ට නැතිව වෙනදා වගේ . දෙපැත්තට කඩේ ගිහින් මාතලන් අනාථ වී ඇත අදරආදර්ශයට ගනින් එක

  5. kolompure says:

    ඔබේ ලියවිල්ල අමතක කල නොහැකි අතීතයක් ආපහු ආවර්ජනා කරෙව්වා. ස්තූතියි ආයෙත් ආවට. අප‍්‍රමාණ සතුටක් දැනේනවා……

  6. කමෝන් ලොකු අයියේ…

  7. Tharindusampa says:

    💪💪💪💪

  8. Manoj says:

    අවුල් වෙන්න කලින් ලියලා දාන්න අරුයියා.

  9. Lasantha says:

    Aayemath liyanna patan aran.
    Godak hondayi, mula indanma kiyawapu blog ekak. Digatama liyamu.
    Lasantha.

  10. sam perera says:

    Aru, I am an old Royalist, start up in RJS 6G (MR Linton’s class) in 1972. When I read your blog posts it seems like you also in the same class??

  11. Thisara says:

    welcome back!

  12. Anonymous says:

    දැන් ප්‍රස්තාවනාව ලිව්වා ඇති ඉක්මනට කතාව ලියන්න පටන් ගනිං. බලාගෙන ඉන්නෙ කියවන්න.
    හැලපයා.

  13. Anonymous says:

    ලියන්ඩ ලොක්ක ලියන්ඩ! කියවන්ඩ අපි ඕන තරම්

  14. මද්ද says:

    ලියපන් මයෙ අම්ම
    එලම.

  15. duminda Abeysekara says:

    කොවුල් හඬ මෙහි ඇසෙන්නට නම් කාලෙ තව ඉදිරියෙ වෙතී
    පවුල් දිවියක මතකයන් උඹ ලිව්වෙ අය්යේ මිහිරැතී
    හවුල් වී එය කියව යද්දී සතුට හදවත ඇත නිතී
    අවුල් වී හෝ ලියනු තව තව අය්යෙ ලිපි මාරම ගතී….

    ජයවේවා!!!

  16. mppgunasinghe says:

    මදෑ යන්තං අරු ආවා. දිගටම ලියා පියෝ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s