හොදකින් නුකන්නලා…..

සින්න පොරිසේන සහ රන්න පොනිල්ගේ රාජ්‍ය අරාජිකත්වය ඇතුලු මන්න පොහින්දගේ බඩවැල් අතට එන තෙක් වමාරා කෑමේ කතා වස්තුව. ලැජ්ජයි හලෝ. ජොයින්ට් එකක් ගහලා හිනාවෙමුද…බීලා අඬමුද….ජනතාවට නම් හූන ඔත්තක්, අනම් පටයි. හොදකින් නුකන්නලා…..

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

13 Responses to හොදකින් නුකන්නලා…..

  1. rangi says:

    මට නිකම් ටියුබ් ලයිට් වගේද මන්දා? මොකක්ද කියන්න යන්නේ කියලා වැටහුනේ නෑ නෙව. පොලිටිකල් සෙනාරියෝ එකක් බව පේනවා. ඒත් කාට මොකක් අරබය කීවද වගේ පශ්චාත් විෂ්ලේෂන කරන්න තේරෙන්නෙ නෑ නෙව.

    මොනවා වුනත් වචනයක් අරූගෙන් එද්දි ගැම්මක් එනවා.

  2. අඩේ අද නං කලිම්ම අවුල් වෙලා.. හැක්.

  3. හිමිහිට අවුල් වෙමු ලොක්කා

  4. mppgunasinghe says:

    අවුල් වෙච්ච අරුමය!

  5. Anonymous says:

    අම්මට හුඩු ලොක්කට මල !
    නිකම්ම මල නොවෙයි අරිශ්ස් මල පැනලා එලියයම වද මල වෙන්නම

  6. pra jay says:

    බීලා මොකටද අඬන්නෙ?
    හිනාවෙමු

  7. ඉවාන් පවුලූශා says:

    අද පෝස්ට් එකේ වචන සෑහෙන ගාණක් තේරුණා

  8. හැට්ටර් says:

    කරූගේ (ඇඬෙන) අතා! හෙවත් පවුල්වූ අසු

  9. එල ද බ්‍රා මෙන්ඩා says:

    …බීලා අඬමු…
    pra jay says:
    February 28, 2018 at 7:56 am
    බීලා මොකටද අඬන්නෙ?
    හිනාවෙමු…
    හරි ඉස්සර වෙලා බිලා ඉමු…

  10. එකෙම්ම. මුංගෙ ගේම් වලදි රට, ජනතාව, දේපළ කියන්නෙ ඉත්තො විතරයි

  11. Jeevana Fernando says:

    ආයෙත් බ්ලොග් පොස්ට් කියවන්න ලැබුනොත් අගෙයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s