රෙන සක්කිලි සහ ගූ අදින මෝදිලා

මේ ඩොකියුමෙන්ට්‍රි එකේ නමත් “කක්කුස්” වේ. මේ නම් වටහා ගන්නට වෙන්නේ සෝපාක අර්තයෙන්ය. එහෙමත් නැත්නම්, තම පුක, තමන් සෝදා ගන්නා වම් අත හෝ, පුක පිහිද ගන්නා කොල කෑල්ල, නහයට ලං කර ගැනීමෙන් පමනී.

පඩ ශෝ නැති මිනිසුන් සිටී නම් අවසන් ගීතයටත් සවන් දෙන්න,{ඩොකියුමෙන්ට්‍රි එක බලන්න ඉස්සෙල්ලා, උඩින් තියෙන සින්දුව අහන්න. සබ් ටයිටලස් තියෙනවා.} මුල සිට අගට නරඹන්න. මේ එවන් මිනිසුන්ගේ ජීවිත අරගලයයි!!!!!!!!!!!!!!!!!!

 

 

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to රෙන සක්කිලි සහ ගූ අදින මෝදිලා

  1. Ajith Dharma says:

    අපොයි ඔය මිනිස්සු ගැන පුදුම දුකක් තියෙන්නේ. බලන්න බහ බං භාගයක් බලන කොට ලේ පිච්චේනව. උඹ මේවා කොහෙං හොයා ගනන්වද මන්ද

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s