සීකිස්ම් හෙවත් Sikhism

මට ආගම් හා ගනුදෙනුවක් කිසිසේත්ම නැත. මට ජාතියක්, පක්ශයක් හෝ සමග පෞද්ගලික පුකේ අමාරුවක් කොහෙත්ම නැත. ඔය කිසිම ආයතනයකට වඩා මනා සංවිධාත්මක සහ විනයාත්මක මාර සෙල්ලමක් හෝ හික්මීමක් මේ ආගම හෝ දර්ශණය හරහා භක්තිකයා රඳවා තබා ගන්නේය.  සීක් දර්ශණය පිලිබඳපොඩ්ඩක් කියවන්න්ට පටන් ගත්තේ, ආසාවටය. මම නම් කැමති, පවත්වාගෙන යෑම සහ එහි ඇති සංවිධානාත්මක ප්‍රොග්‍රෙසිව් බවටය. එහෙම නැතුව , මේ ආගම් යනු ටොෆි හෝ චුවින්ගම් යනු නොදැන නොවේය. පාටි පොලිටික්ස් කියන්නේත්, මේ මේ ටොෆි සහ මේ මේ බබල්ගම් බව සිරි ලාංකික ජන මන ඝන සුකන්නලා වටහා ගත යුතුවේ..

වඩාත් වැදගත්වෙන්නේ පටන් ගැන්ම නොව, එය පවත්වා ගෙන යෑම නම්වු බැරෑරුම් කර්ත්ව්‍යයයි. මෙය සියළු මිනිසෙක් සහ ගැහැනියක් වටහා ගත යුතු මූලික සිද්ධාන්තයක් බව මට සිතේ. අප සියල්ල වටහා ගත යුතු වන්නේ එක වර නොව, දහස් වර කියවීමෙන් හෝ. දහස් වර අත පත ගෑමෙන් බව මම සිතන්නෙමි. අත පත ගෑම නම් ලොකු කතාවකි 😀

මේක බලන්න……..

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

1 Response to සීකිස්ම් හෙවත් Sikhism

  1. Ajith Dharma says:

    අපේ සීක් යහළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. අපි අර උන්ගේ අර මෙහෙ ඉල්ෆොර්ඩ් තියන ගුර්ද්වරා එකට ගිහින් තියනවා. කන් කියල. හොඳ මිනිස්සු එක පැත්තකින්. හැබැයි උන්ගේ දරුණු මුස්ලිම් විරෝධයක් තියනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s