අමු අවුල් ඕයි!!!!

දෙයියෙක් බුදුන්ට වෙඩි තියලා.

දැක්කද කිරිවෙහෙර……..

හිනාවෙන්න පුකක් නැහැ ඕයි…

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

16 Responses to අමු අවුල් ඕයි!!!!

  1. අතහරින්න දන්නේ නැති බදාගන්නට වෙර දරන ධර්මය දෙසන ⁣හා සර්ධාව ⁣පෙන්වන දෙදෙනෙක් අතර ඇතිවු බල අරගලය.

  2. මල් ගන්නකෝ
    අනේ මල් ගන්නකෝ

    මගෙනුත් මල් ගන්නකෝ
    අනේ මගෙනුත් මල් ගන්නකෝ

    කිරිවෙහෙරට මල් පිදුවද
    වැලි පාරේ ගෑටෙව්වද
    අලිපැටියගෙ බන්ඩි යටින්
    පැටැව් අරන් ‍රිංගුවාද

    මහසෙන් දෙවොලේ නව හිමිකරු
    සත්ගුනවත් මහනායකට
    පොරෝ ගත්තු කසාවතේ
    දෙහි ගෙඩි දෙක මිරිස් කරල්
    එල්ලපු වාහනෙන් ඇවිත්
    කිරිවෙහෙරෙදී වහරපු
    ටී පනස් හයේ ගිනි පුපුරින්
    ඇන්ද රටා අරුමයක්ද

    තාමත් අන්ධද අපි…!

  3. මටත් වෙඩිතියන්ඩ ෆෙන්

    • සිරි says:

      බෝට නං නිකන් වෙඩිතියන්න බෑ.පුල් චෙක් එකක්‌ දාල තමයි තියන්න වෙන්නේ.

  4. කියලා වැඩක් නෑ ඕයි.. අමුම අවුල්.. :))))

  5. නැකනම් පූම තමයි…

  6. සිරි says:

    දෙයියන්ට චල්ලි මදි වෙලාද කොහේද

  7. සෙන්නා says:

    මිනිස්සු තාමත් ඔය මෝඩ දෙවිවරු පස්සේ යනවනේ අම්මපා….

    • pra jay says:

      “මෝඩ” එන්න ඕනෙ මේකෙ ඉස්සරහරට නේද?

      • සෙන්නා says:

        ඇත්ත, ඇත්ත… දෙවිවරු පස්සේ යන මෝඩ මිනිස්සු…

      • සෙන්නා says:

        අරූ, ඒ ගොල්ලො ඕවා කෙරුවට අපිට කියන්න තහනම් හොඳේ… එහෙම කොලොත් බුද්ධාගම විනාස වෙනවා… බොරුනම් ප්‍රා ගෙන් අහලා බලන්න… 😛

      • pra jay says:

        හෙහ් හෙහ් සෙන්නගෙ ප්‍රොජෙක්ට් එකකුත් තියනවයි කිව්වෙ කවුද භක්තිමතෙක්. ආගම් විනාසවෙන්නෙත් පූජකයින්ගෙ වැරදිවලට වඩා අන්ධ භක්තිකයින් පූජකයින්ගේ වැරදි වහගෙන ආගමේ නාමයෙන් ඩිෆෙන්ඩ් කරන නිසා.

        දේසපාලන පක්ස හොඳයි කියල හිතෙනව පූජ්‍ය පක්සය බලනකොට.
        අඩු ගණනෙ මිනිස්සු දේසපාලකයින්ව ලොකුවට විස්වාස කරන්නෙ නෑ චන්දෙ දුන්නට.උන්ව විවේචනය කරනව. බනිනව. උනුත් ටිකක් විතරවත් චන්දෙට බයයි. ආගමික පූජකයො සහ ගුප්ත විද්යාකාරයො ඊට වඩා මිනිස්සුන්ව රවට්ටනව.

      • ඉවාන් පවුලූශා says:

        මෑන්ස්ට සනීප වෙන්න තව සෑහෙන කලක් යයි නේද , ඔය පවුලගේ විස්තර දන්නවනම් ඕනෙනම් හොයල බලන්න තිබ්බා , පව්නේ අප්පා

      • ///ඔය පවුලගේ විස්තර දන්නවනම් ඕනෙනම් හොයල බලන්න තිබ්බා ,///
        ivan ඒවට කලබල වෙන්න එපා. රණවිරු පවුල් වෙනුවට සඟවිරු පවුල් සුබසාධනයක් පාර්ලිමේන්තුවට එනවා.

  8. අමු ම අමු අවුලක් තමයි දැන්නම්……
    බුදු පුතුන්ටත් පොලිස් ආරක්ෂාවනේ……
    “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ….” ,ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකීනවා. එයයි බුදුන්ගේ විග්‍රාහාය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s