ටෙලි නාට්ටි රසිකයෙක් නිසා කියන්න හිතුනා. මරු නාට්ටි කිහිපයක් යනවා. සිරස චැනල් එකට සිරස පෑදිලා මේ වගේ හොඳ වැඩකට අනුග්‍රාහකය දක්වන්න. නාට්ටිය “මිණි ගං දෑල” . කැමති අය මියුසික් , ඇක්ටින් , කැමරා සහ ඩිරෙක්ටින් සමගම රස විඳින්න.
තව එකක් තමයි ඇක්ටින්ග් ගැන රස විඳිනවා නම් “උත්තම පුරුශ” බලන්න වටිනවා ඇක්ටින්ග් කියන්නේ වෙනම රසයක්. ITN එකේ යන්නේ.
“විසුවියස් කඳු පාමුල” වෙනත්ම රසයක්. ඒකත් ITN.
ටෙලිය මොනා වුනත් එහි තේමා ගීතය මරු. නාට්ටිය ” මයුමි” .යන්නේ සියතෙ. ලස්සන ගීතයක්.
ගයන්නේ….චාමර වීරසිංහ
ලියන්නේ….මහේශ් රත්සර
මියුසික්…ප්‍රියන්ත නාවලගේ
උත්තම පුරුෂ නම්බ බලනවා. සිරස, ස්වර්ණවාහිනිය කියන්නේ බලන චැනල් නෙමේ…
උඹ කාලෙකට කලින් රෙකමන්ඩ් කරපු නිසා දෙවෙනි ඉනිම බල බල හිටියා.. පස්සේ ඒ මගුල චා වුනා ඒක හින්දා දැන් බලන්නෑ..
සහෝදරයා නොබලපු අය බැලිය යුතුම නාට්‍යයක්.. youtube එකේ තියනවා….
සෙන්නා මම දෙවෙනි ඉනිම රෙකමදාරු කරාද……මම ඒක ෆලෝ කරපු නාට්ටියක් නෙමේ. තාත්තා කියලා එකක් පටන්ගත්තා. හොඳ කාස්ට් එකක් සහ හොඳ ඩිරෙක්ටර් කෙනෙක්.
ඔව්, උඹ කාලෙකට කලින් කියලා තිබුනා, මහා ලොකුවට නෙමේ මේ වගේ කමෙන්ට් එකකින්ද කොහෙද හීනි රෙකමදාරුව ක් දීලා තිබුනා…
ගලවලා නේද සහෝදරයා ඔයාබටෙං
ආ නැ ඒ කුබියොනෙ ගැලෙව්වෙ
අඩේ කූබියෝ ගලවලද? මම මේ දෙවෙනි පාර බලන්න කියලා හිතන් හිටියේ.. චැහ්….
ටෙලි ගැන නම් කථා කරන්න එපා ලොකු අයියෙ…මද්දහනයි, කූඹියොයි විතරයි ලගකදි කියලා බැලුවෙ.
උත්තම පුරුෂ නම් බලනවා ,
කතාව , දෙබස් , තිර රචනය , නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සහ රංගනය මෛත්‍රීපාල සිරිසේන
ඒ ඇවිල්ලා ප්‍රථම පුරුෂ, නපුංසක ලිංග… 😀
😛 😀