ආස නම් බලන්න.

ටෙලි නාට්ටි රසිකයෙක් නිසා කියන්න හිතුනා. මරු නාට්ටි කිහිපයක් යනවා. සිරස චැනල් එකට සිරස පෑදිලා මේ වගේ හොඳ වැඩකට අනුග්‍රාහකය දක්වන්න. නාට්ටිය “මිණි ගං දෑල” . කැමති අය මියුසික් , ඇක්ටින් , කැමරා සහ ඩිරෙක්ටින් සමගම රස විඳින්න.

තව එකක් තමයි ඇක්ටින්ග් ගැන රස විඳිනවා නම් “උත්තම පුරුශ” බලන්න වටිනවා ඇක්ටින්ග් කියන්නේ වෙනම රසයක්. ITN එකේ යන්නේ.

“විසුවියස් කඳු පාමුල” වෙනත්ම රසයක්. ඒකත් ITN.

ටෙලිය මොනා වුනත් එහි තේමා ගීතය මරු. නාට්ටිය ” මයුමි” .යන්නේ සියතෙ. ලස්සන ගීතයක්.

ගයන්නේ….චාමර වීරසිංහ
ලියන්නේ….මහේශ් රත්සර
මියුසික්…ප්‍රියන්ත නාවලගේ

 

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

10 Responses to ආස නම් බලන්න.

  1. සෙන්නා says:

    උත්තම පුරුෂ නම්බ බලනවා. සිරස, ස්වර්ණවාහිනිය කියන්නේ බලන චැනල් නෙමේ…

    උඹ කාලෙකට කලින් රෙකමන්ඩ් කරපු නිසා දෙවෙනි ඉනිම බල බල හිටියා.. පස්සේ ඒ මගුල චා වුනා ඒක හින්දා දැන් බලන්නෑ..

    සහෝදරයා නොබලපු අය බැලිය යුතුම නාට්‍යයක්.. youtube එකේ තියනවා….

    • සෙන්නා මම දෙවෙනි ඉනිම රෙකමදාරු කරාද……මම ඒක ෆලෝ කරපු නාට්ටියක් නෙමේ. තාත්තා කියලා එකක් පටන්ගත්තා. හොඳ කාස්ට් එකක් සහ හොඳ ඩිරෙක්ටර් කෙනෙක්.

      • සෙන්නා says:

        ඔව්, උඹ කාලෙකට කලින් කියලා තිබුනා, මහා ලොකුවට නෙමේ මේ වගේ කමෙන්ට් එකකින්ද කොහෙද හීනි රෙකමදාරුව ක් දීලා තිබුනා…

  2. ගලවලා නේද සහෝදරයා ඔයාබටෙං

  3. ටෙලි ගැන නම් කථා කරන්න එපා ලොකු අයියෙ…මද්දහනයි, කූඹියොයි විතරයි ලගකදි කියලා බැලුවෙ.

  4. ඉවාන් පවුලූශා says:

    උත්තම පුරුෂ නම් බලනවා ,
    කතාව , දෙබස් , තිර රචනය , නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සහ රංගනය මෛත්‍රීපාල සිරිසේන

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s