රත්තරන් අහුවෙලා….

රහස් තැනක සඟවා රත්තරන් ගෙන ආ කතාවක් ගැන අහපු නිව්ස් එකක් නිසා ලිව්වා.

රත්තරන්……

මේ මහා සක්වළේ
චූටි ඉඩ කඩක් තුල
රත්තරන්…රත්තරන්
කියා නුඹ මිමිනුවා……

ඒ චූටි ඉඩ කඩේ
ප්‍රේමයේ මිහිරි බව
අහිමි යැයි
සවන් මට
හැඟෙව්වා….

ආදරයෙ මුල් පුරුක
ස්නේහයේ පෙකිණි වැල
බිඳුනු තැන
නුඹ විකුනුවා……..

රත්තරන් නුඹ
රත්තරන් දැයි
මට සිහිවුනා…

 

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

8 Responses to රත්තරන් අහුවෙලා….

  1. Rohan says:

    aru – hoooooooo
    this is fucking bullshit
    just write something u used to do

  2. මොනවද අනේ පරන කතාවක් ලියන්ඩකො

  3. Manoj says:

    චූටි ඉඩ කඩක් තුල
    රත්තරන්…රත්තරන් කියා ඇමතුවා
    එක වහලක් යටට ආදා
    රත්තරන් නැති උනා.

  4. ඉවාන් පවුලූශා says:

    කෙලියයි , කවිත් ලියනවා

  5. ඊය්ය්ය්යාාා

  6. අහු නොවෙනකම් රත්තරං.. අහු උන දාට ඒ හැටි අගයක් නෑ.. 😉

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s