බල්ලන්ට කටු

Hello ඇලෝ…..

කටු විසිකරනවා නම්, එක බල්ලෙකුට දාපන්. ඌ කටු කෑවට බුරන්නේ නැහැ. උඹ පිස්සෙක්නේ බං. බලු රංචුවකට කටු දීලා.  යකෝ අපිට කනක් ඇහිලා ඉන්න දීපන්….”බටු කන කල්ලෝ ” කියලා ජාතියක් ඉන්නේ. මේ එවුන් තමයි.

දැන් කටු දීපු එකයි, කටු කාපු උනුයි, ඔක්කොම මරාගන්නවා. කොහෙද තොපි හරක්නේ…බලපන් මහින්ද මහත්තයගේ බල්ලෝ. දිරවගන්න බැරි හින්දා නකුට වනනවා. තොපි නම මෝඩ මූසලයෝ බං.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

5 Responses to බල්ලන්ට කටු

  1. කොළඹ ගමයා says:

    අපුරු උපමාව

  2. ඉවාන් පවුලූශා says:

    කටු විතරක් නෙවේ, රුසියන් මසුත් කාලලු

  3. සෙන්නා says:

    ඇත්ත තමා අරුන් කෑවද කියලා අදටත් හිතාගන්නත් බෑ.. මේ කාලකණ්නින්ට කන එක කා ගන්න බෑනේ හත්පොලේ ගා ගන්නැතුව….කිව්වත් වගේ අපිටයි මල වදේ…

  4. උන් කටු විතරක් කාලා ඉන්නවනම් මදැයි……

  5. Anonymous says:

    👍👍👍👍

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s