ළිඳ නැති බාල්දි සහ කඹ නැති ලිං

සේවකයා ජීවත අනතුරේ, සේව්‍යයා ව්‍යාපාරික අනතුරේරාජ්‍ය සහ ජනතා සේවකයා නන්නතාරයි කිව්වේ පොලිස් මහත්තුරු ගැනපිස්සු රාජ්‍යයකසිද්ධවෙන සීන්ලංගම බස් එහෙක තොරන් සේවය බලපු අපි වගේ අයට , මේවා හොලිවුඩ් මැජික්.

බලන්නට තොරන් නම්
යමුකෝ අපි රට වටේ
නැවැත්තුවා නොදෝකින්
මාරකය ළිඳ වටේ……

ඇත්තමයි බොරු නෙමේ
මාරකය ගෙල වටේ
දාමු අපි
බාල්දිය
ගැඹුරටම
ළිඳ කොනේ…..

පයිප්පෙන්
නාන විට
කඹය
කුණු හරුප වේ.

තියා ගමු
කෙටි කඹය
ගොඩ ගන්න
සිරුරු තොපේ….

 

 

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

6 Responses to ළිඳ නැති බාල්දි සහ කඹ නැති ලිං

  1. දැං මේක අරූ අයියා නෙමෙයිද ලියන්නේ

  2. අනේ මන්දා. මටත් අටමාට වගේ වෙලාද කොහෙද, තවමත් තේරුම් ගන්න හිත හිතා ඉන්න වෙලා!

    • ගුණේ මහතුන්…..මුකුත් හිතන්න එපා. මේවා ස්ව්යං වින්දන නොහොත් යවා ගැනීම් සහ පිරිසිඳු කර ගැනීම්……….

  3. pra jay says:

    hmm

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s