Monthly Archives: July 2018

නෑ ගමන යන්නේ මේ ගොනා

ගොන්නුත් නැති , හරකුත් නැති සමාජයක ඔහේ යමන් වල්ලි ගොනා. ඌ මරු. මේ ගොන්නුන්ට පුකට භූමිතෙල් ඕනම නැහැ.. ඒ අස්සේ සමහරු මේවගේ රස විඳිනවා. ආස හිතුන විග්‍රහයක්.. ලියන්නේ….ඔස්ට්‍රේලියාවේ ඉන්න සුජීව කියලා එකෙක්. සං සං කරන්නේ…අමිත් ලියනගේ…. ගයන්නේ…….රෝහණ බැද්දගේ ලොක්කා සහ … Continue reading

Rate this:

Posted in Uncategorized | 6 Comments

ඇත්තමද අප්පා…….

දරාගන්න බැරිවුනාම, ඕනම මහා ලොකු ගල්කුළක් නාය යනවා …..ඒක ඇත්තද අප්පා… ඔව්…ඒක එහෙමම තමයි. සහතිකයි…ඒක  එහෙමම තමයි එහෙමමයි . මහ මුහුද ගොඩ ගලනවා වගේ සහතිකයි. බුදුන් මියැදෙනා සේ සහතිකයි……..

Rate this:

Posted in Uncategorized | 2 Comments

සුනො මෙරේ බන්දුරේ….සුනො මෙරේ මිතවා….

සුන් මෙරේ බන්දුරේ සුන් මෙරේ මිත්වා සුන් මෙරේ සාති රේ….. අසන් මගේ ප්‍රිය මිතුරේ මා කියන ඇත්ත අසන්න…. මේ ගීතයේ නිවැරදි තේරුම සොයා ගන්න උත්සාහ කරන්න. මම කොහොමත් සචින් දෙව් බර්මන්ගේ තනු සහ ගීතවලට කැමතියි. මේ සඳහා නිවැරදි වේදිකාවක් සැකසිය … Continue reading

Rate this:

Posted in Uncategorized | 4 Comments

ඉස්සර දවසක…….

වේලාව සහ ඩේටා, බයිට් හෝ කලාව පිලිබඳ ආශාවක් , උනන්දුවක් තියෙන අය නරඹන්න, උමා අසේනි නම්වූ ඒ තරුන වැඩසටහන් මෙහෙයවන්නිය අගය කරන්නෙමි.

Rate this:

Posted in Uncategorized | 4 Comments

ඛේදවාචකයේ සුරතාන්තය නොහොත් climax of a tragedy………

අනාවරණය……ක්‍රියාවේ නැගී ඒම…..පරමෝත්කර්ෂය…..ක්‍රියාවේ බැස යාම…..පරිසමාප්තිය. මහ ලොකු මගුලක් නැහැ. මේවාට තමයි කියන්නේ climax of a tragedy කියලා. Exposition…..Rising Action……Climax—..Falling Action……denouement බොරු නෙමේ ඔය වචන සෙට් එක පිරමිඩ් එකක් ආකරයට ගොඩ නගලා, හිතා බලපල්ලා. සහතික ඇත්ත. මේකට කියන්නේ  Freytag’s pyramid කියලා.. පද…සමන් ගුණ හේරත් … Continue reading

Rate this:

Posted in Uncategorized | 7 Comments

තුන් කට්ටුවම එල්ලෙන්නේ කකුල් දෙක මැද්දේ…

අපි අයියලා ,මල්ලිලාත් ඉඳහිට හෝ සෙට් වන්නෝය. ඉඳහිට කියා කිව්වේ , අපි හතර දෙනා ඉන්නේ රටවල් තුනක නිසා මිස, හිතේ අප්සට් නිසා හෝ කන්න ලේසි තැන බෙදාගැනීමේ චූන් එකට නොවේ. අපි නිතරම කතා කරන්නේ, පවුලේ ඉතිරි අය සහ, අපට වඩා … Continue reading

Rate this:

Posted in Uncategorized | 3 Comments

ඌශා උතූප්… ගෑණියේ උඹ වෙනම ටැලන්ට් එකක්!!!!!

මට මේක ලියන්නම හිතුනෙ වෙන මොන බිජ්ජකටවත් නෙමේ. සමන් ලෙනින් ගැනයි, “මිණි ගං දැල”යි, එක එක පිස්සුයි ලියාගෙන යන ඇල පාර දිගේ,ගඟක් හම්බවුන නිසා. ඇය ඌශා උතුප්. “නිසංසලා මට කතා කරා ඇගේ පළල් දොරෙන් මම ඇතුල් වුනා” ( මේ රටට මොකද … Continue reading

Rate this:

Posted in Uncategorized | 5 Comments