ඌශා උතූප්… ගෑණියේ උඹ වෙනම ටැලන්ට් එකක්!!!!!

මට මේක ලියන්නම හිතුනෙ වෙන මොන බිජ්ජකටවත් නෙමේ. සමන් ලෙනින් ගැනයි, “මිණි ගං දැල”යි, එක එක පිස්සුයි ලියාගෙන යන ඇල පාර දිගේ,ගඟක් හම්බවුන නිසා. ඇය ඌශා උතුප්.

“නිසංසලා මට කතා කරා
ඇගේ පළල් දොරෙන් මම ඇතුල් වුනා” ( මේ රටට මොකද වෙලා තියෙන්නේ )

අපි ඊට ඉස්සෙල්ලා මේ වැඩේ රස විඳිමුකෝ. ඊට පස්සේ මේ දොරවල්වල පළල සහ ඊට හරියන උළුවහු ,සරණේරු සහ අගුල් හදාගමු. අපි යමක් ඉගෙණගමු. පොඩ්ඩක් අහලා මේ වෙනස හඳුනාගමු.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

5 Responses to ඌශා උතූප්… ගෑණියේ උඹ වෙනම ටැලන්ට් එකක්!!!!!

  1. වීඩියෝ එක ප්ලේ වෙන්නේ නැහැ අයියේ , ඒ නිසා ඊට උඩ කියපු වීඩියෝ එක බැලුවා 😀

    • ඔමායා බොහොම කාලෙකින් දැක්කෙ…සතුටුයි.
      ඒක වීඩියෝ එකක් නෙමේ VD එකක්. VENEREAL DISEASE සමාජ රෝගයක්.

      • ඔමායා …..ජීවිතේ රිකැප් කරලා බලන්න .අපි කොහෙද යන්නේ කියලා හොයාගන්න එක හරි ඊසි. ඔයාලගේ පරම්පරාවෙන් පස්සෙ පුතේ යමක් වටහාගන්න පුලුවන් සමාජයක දෙන්නෙක් තුන්දෙනෙක් වත් ඉතිරිවුනොත් ලොකු දෙයක්. ඊට පෙර අපි මැරිලා යයි. ඒක ඊට වඩා ෆිට්. ජොලියෙ ඉන්න.

  2. ඒ වීඩියෝ එක බලන්න ගියාට පලවෙනි විනාදියෙම අප්පිරියා හිතුණා. ඉස්සර ඔය කියන වචන ටික කොල්ලෝ යාළුවො අතර හොරෙන් කතා වුණේ. ඒ වීඩියෝ එකේ අර ගෑණු ළමයත් ඒ වචන කියනවා. එයා ඒකෙ තේරුම නොදැන කියනවා වෙන්ටෑ කියලා හිතාගත්තා හරි පුදුමයි. ඔයාගේ කමෙන්ට් එක දහ පාලොස් වතාවක් කියෙවුවා . එහෙම ඒවා කියන්න එපා.
    මං ආයේ ලියන්න ඕනේ කියලා හිතුවා.මෙහෙ ඉන්න හැම දවසකම ලියන්න දේවල් එකතුවෙනවා. ඒවා පස්සේ අමතක වෙලා යනවා ඒක අපරාදේ කියල හිතුණා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s