අනාවරණය……ක්‍රියාවේ නැගී ඒම…..පරමෝත්කර්ෂය…..ක්‍රියාවේ බැස යාම…..පරිසමාප්තිය.
මහ ලොකු මගුලක් නැහැ. මේවාට තමයි කියන්නේ climax of a tragedy කියලා.
Exposition…..Rising Action……Climax—..Falling Action……denouement
බොරු නෙමේ ඔය වචන සෙට් එක පිරමිඩ් එකක් ආකරයට ගොඩ නගලා, හිතා බලපල්ලා. සහතික ඇත්ත. මේකට කියන්නේ Freytag’s pyramid කියලා..
පද…සමන් ගුණ හේරත්
මියුසික්…කපුගේම තමයි.
තරහා නැතිව පහලින් තියෙන සේනක බටගොඩගෙ මේ ගීතයත් අහන්න. https://www.youtube.com/watch?v=kitjCEM0o_k
පදත් සේනකගේ, තනුත් සේනකගේ, ගයන්නේත් ඌම තමයි.
සේනකගෙ සින්දුව මං මුලින්ම ඇහුවෙ කෝච්චියෙ යනගමන් කැම්පස් කොල්ලො සෙට් එකකගෙන්. බොහොම ආස සින්දුවක්. කපුගේ ගැන ආයෙ නෝ කතා.
මේ ඒක නෙවෙයි. අර අවුල්වන්නට පෙර ලියන්නැතෙයි?
අවුල් වන්නට පෙර ලියා ගන්න පුළුවන් ටික ලියා ගත්තා.. දැන් අවුල් වෙලා ඉවරයි.. පේන්නැද්ද ? 😛
දැන් නම් අවුල් වෙලා වගේ තමා… හෙහ් හෙහ්..
පරණ කතා ටිකක් ලියන්න අරූ…
පැතුම් ……අමතක කරලමු පැරණි කතා 😀
!Oh, earth, you’re too wonderful for anybody to realize you…. Do any human beings ever realize life while they live it?—every, every minute”…..Thornton Wilder
මේක හරි අමුතු පෙලගැස්සවීමක් නේද?
ට්‍රිප් යද්දී නිතරම ඇහෙන සිංදුවක්. ගායකයා ගැන අහල තිබ්බේ නැහැ කවදාවත්