ඛේදවාචකයේ සුරතාන්තය නොහොත් climax of a tragedy………

අනාවරණය……ක්‍රියාවේ නැගී ඒම…..පරමෝත්කර්ෂය…..ක්‍රියාවේ බැස යාම…..පරිසමාප්තිය.

මහ ලොකු මගුලක් නැහැ. මේවාට තමයි කියන්නේ climax of a tragedy කියලා.

Exposition…..Rising Action……Climax—..Falling Action……denouement

බොරු නෙමේ ඔය වචන සෙට් එක පිරමිඩ් එකක් ආකරයට ගොඩ නගලා, හිතා බලපල්ලා. සහතික ඇත්ත. මේකට කියන්නේ  Freytag’s pyramid කියලා..

පද…සමන් ගුණ හේරත්
මියුසික්…කපුගේම තමයි.

තරහා නැතිව පහලින් තියෙන සේනක බටගොඩගෙ මේ ගීතයත් අහන්න.  https://www.youtube.com/watch?v=kitjCEM0o_k

පදත් සේනකගේ, තනුත් සේනකගේ, ගයන්නේත් ඌම තමයි.

 

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to ඛේදවාචකයේ සුරතාන්තය නොහොත් climax of a tragedy………

  1. සේනකගෙ සින්දුව මං මුලින්ම ඇහුවෙ කෝච්චියෙ යනගමන් කැම්පස් කොල්ලො සෙට් එකකගෙන්. බොහොම ආස සින්දුවක්. කපුගේ ගැන ආයෙ නෝ කතා.

    මේ ඒක නෙවෙයි. අර අවුල්වන්නට පෙර ලියන්නැතෙයි?

    • සෙන්නා says:

      අවුල් වන්නට පෙර ලියා ගන්න පුළුවන් ටික ලියා ගත්තා.. දැන් අවුල් වෙලා ඉවරයි.. පේන්නැද්ද ? 😛

      • දැන් නම් අවුල් වෙලා වගේ තමා… හෙහ් හෙහ්..
        පරණ කතා ටිකක් ලියන්න අරූ…

      • පැතුම් ……අමතක කරලමු පැරණි කතා 😀
        !Oh, earth, you’re too wonderful for anybody to realize you…. Do any human beings ever realize life while they live it?—every, every minute”…..Thornton Wilder

  2. මේක හරි අමුතු පෙලගැස්සවීමක් නේද?

  3. ට්‍රිප් යද්දී නිතරම ඇහෙන සිංදුවක්. ගායකයා ගැන අහල තිබ්බේ නැහැ කවදාවත්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s