සුනො මෙරේ බන්දුරේ….සුනො මෙරේ මිතවා….

සුන් මෙරේ බන්දුරේ
සුන් මෙරේ මිත්වා
සුන් මෙරේ සාති රේ…..

අසන් මගේ ප්‍රිය මිතුරේ
මා කියන ඇත්ත අසන්න….

මේ ගීතයේ නිවැරදි තේරුම සොයා ගන්න උත්සාහ කරන්න. මම කොහොමත් සචින් දෙව් බර්මන්ගේ තනු සහ ගීතවලට කැමතියි. මේ සඳහා නිවැරදි වේදිකාවක් සැකසිය යුතුයි. 1959 සුජාතා චිත්‍රපටියට ගැයු ගීතයක්.

මේ ගීතය අති විශිෂ්ඨ ගායකයෙක් සහ ඇකඩමික් මිනිසෙක්වූ කෝලිත භානු දිසානායක , ලක්ෂ්මන් විජේසේකර වෙනුවෙන් ගායනා කරනවා. අහන් ඉන්න ආසයි. ඒක හොයාගෙන බලන්න. වැඩසටහනේ නම” මියුරු කල්පනා” . 2018 ජූනි 16 දිනය හොයාගෙන බලන්න.

 

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

4 Responses to සුනො මෙරේ බන්දුරේ….සුනො මෙරේ මිතවා….

  1. ඇත්තටම විශිෂ්ටයි අරූ.

  2. Chandana Gunasekera says:

    ස්තූතියි මචං!!

    Regards

    Chandana Gunasekera
    07540385096

    >

  3. Anonymous says:

    thank you very much

  4. sudeeka says:

    අපේ තාත්තා කැමතිම ගීත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s