සුන් මෙරේ බන්දුරේ
සුන් මෙරේ මිත්වා
සුන් මෙරේ සාති රේ…..
අසන් මගේ ප්‍රිය මිතුරේ
මා කියන ඇත්ත අසන්න….
මේ ගීතයේ නිවැරදි තේරුම සොයා ගන්න උත්සාහ කරන්න. මම කොහොමත් සචින් දෙව් බර්මන්ගේ තනු සහ ගීතවලට කැමතියි. මේ සඳහා නිවැරදි වේදිකාවක් සැකසිය යුතුයි. 1959 සුජාතා චිත්‍රපටියට ගැයු ගීතයක්.
මේ ගීතය අති විශිෂ්ඨ ගායකයෙක් සහ ඇකඩමික් මිනිසෙක්වූ කෝලිත භානු දිසානායක , ලක්ෂ්මන් විජේසේකර වෙනුවෙන් ගායනා කරනවා. අහන් ඉන්න ආසයි. ඒක හොයාගෙන බලන්න. වැඩසටහනේ නම” මියුරු කල්පනා” . 2018 ජූනි 16 දිනය හොයාගෙන බලන්න.
ඇත්තටම විශිෂ්ටයි අරූ.
ස්තූතියි මචං!!
Regards
Chandana Gunasekera
07540385096
>
thank you very much
අපේ තාත්තා කැමතිම ගීත.