දරාගන්න බැරිවුනාම, ඕනම මහා ලොකු ගල්කුළක් නාය යනවා …..ඒක ඇත්තද අප්පා…
ඔව්…ඒක එහෙමම තමයි.
සහතිකයි…ඒක එහෙමම තමයි
එහෙමමයි .
මහ මුහුද ගොඩ ගලනවා වගේ සහතිකයි.
බුදුන් මියැදෙනා සේ සහතිකයි……..
දරාගන්න බැරිවුනාම, ඕනම මහා ලොකු ගල්කුළක් නාය යනවා …..ඒක ඇත්තද අප්පා…
ඔව්…ඒක එහෙමම තමයි.
සහතිකයි…ඒක එහෙමම තමයි
එහෙමමයි .
මහ මුහුද ගොඩ ගලනවා වගේ සහතිකයි.
බුදුන් මියැදෙනා සේ සහතිකයි……..
මොකද ලොකු අයියෙ
නැතිව, අර සම්මාන උළෙලකින් පස්සෙ මොකෙක්ගේ හරි කතිවකට ගහක් ගලක් වගේ පනස් අවුරැද්දක් පුරා විහිදෙන අපූරැ කතා කියපු මනුස්සයෙක් ගොළු උනේ 😕