නෑ ගමන යන්නේ මේ ගොනා

ගොන්නුත් නැති , හරකුත් නැති සමාජයක ඔහේ යමන් වල්ලි ගොනා. ඌ මරු. මේ ගොන්නුන්ට පුකට භූමිතෙල් ඕනම නැහැ.. ඒ අස්සේ සමහරු මේවගේ රස විඳිනවා. ආස හිතුන විග්‍රහයක්..
ලියන්නේ….ඔස්ට්‍රේලියාවේ ඉන්න සුජීව කියලා එකෙක්.
සං සං කරන්නේ…අමිත් ලියනගේ….
ගයන්නේ…….රෝහණ බැද්දගේ ලොක්කා සහ සමන් ලෙනින් පොඩ්ඩා..සින්දුව අහනවට වඩා, ධර්මසේන යකන්දාවල කියන මේ මිනිස් පුතාගේ මේ විග්‍රහය අහලා බලමු.  ඊට පස්සේ ඔරිජිනල් සින්දුව අහමු. මෙහෙම යං… බැරිම නම් කොහේ හරි යං.

මෙන්න ඔරිජිනල් එක… මේක අහලා බලමු.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

6 Responses to නෑ ගමන යන්නේ මේ ගොනා

  1. //ලියන්නේ….ඔස්ට්‍රේලියාවේ ඉන්න සුජීව කියලා එකෙක්.//
    සුජීව හෙට්ටිතන්ත්‍රි… ජීවත් වන්නේ ඇමරිකාවේ.

  2. Ajith Dharma says:

    නියම සින්දුව. කතාව අහන්න දැන් වෙලාවක් නැහැ. පස්සේ එන්නම්. සමන් ලෙනින් ගේ කටහඬ නම් මරු . ස්තූතියි

  3. pra jay says:

    ජහ්

  4. අද සමාජ විග්‍රාහාය ධර්මසේන යකන්දාව හරි අපුරුවට මෙම ගීතය අරන් නියමට විස්තර කරනවා. සමන් ලෙනින් නුඔ නම් නියම පොරක්……

  5. Anonymous says:

    මේ සිංදුව ගැන හොඳම විචාරය දුන්න යකන්දාව මහත්තයට අපේ ප්‍රණාමය . එතුමා ඒ වැඩසටහන අතරේ කියපු සමහර දේවල් මේ රටේ පාලකයො ඇහුවනම් රෙදි ගලවන්ඩ ඔන නෑ නිකම්ම රෙදි ගැලවුණා
    විචාරක දියණිය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s