රූපවාහිනි සාකච්ඡා සහ සංවාද කෙරෙහි යම් කැමැත්තැක් දක්වන මට අහම්බෙන් මට මගේ පොඩිම මල්ලි හමුවිය. අම්මපා සත්තකයි, මූ මෙහෙම දෙයක් ගැන අපි කාටවත් කියලා තිබුනේ නැහැනේ. අපේ සනුහරේ එකෙක් මෙහෙමවත් ආපු එක ලොකු දෙයක් නිසා, මේක මට දාන්න හිතුනා. ආසාවට දැම්මේ. කැමති නම් බලන්න. මේක අවුරුද්දකට වඩා පරනයි. ඒත් අදයි මම මේක දැක්කේ. කවුරුත් දකිනවට කැමති නැතිව ඇති.
Advertisements
නියමයි. අර කතාව මරු මටත් හිතුන ඒක. යුඇන්පී ගැන පොතකුයි ෆිදෙල් ගැන පොතකුයි
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
+++
අපරාදේ පොරව මිස් උනානේ
මතෝ,මල්ලිටත් වඩා හොඳ අයියා කෙනෙක් කාලයක අපට හිටියා
පොර නිස්සද වුනානේ 😦 මෙහෙම හරි ඉන්න එක ලොකු දෙයක් ඒ ලොකු අය්යා.
මාර විග්රාහායක්නේ……නියමයි……!!!
මොන පෙර්රා … ඩයල් එක එහෙම්පිටින්ම තියනව 🙂