“වචන තියනවා නේද….වචනවල අර්ථය ගොඩ නැගෙන්නේ, ඒවා පාවිච්චිකරන විදිහටයි,
ඒවා ඉදිරිපත් කරන ටෝන් එක අනුවයි.”
උපුටා ගැනීම කණා මැදිරියෝ ටෙලි නාට්ටියෙන්. දෙබස පිටවන්නේ ශ්‍යාම් ප්‍රනාන්දු නම්
විශිෂ්ට රංග ශිල්පියාගේ මුවින්. ඒක ඉතාම ඉහළයි.
තිර රචනය….චාමාර ප්‍රසන්න කොඩිතුවක්කු.
ටැග් ලයින් එකත් මරු….” එළිය ළඟ තියන්,,,එළිය සොයයි…කණා මැදිරියෝ“
ගායනය…..ජූඩ් රෝගන්ස් සහ සඳුන් පෙරේරා
මියුසික්…….සඳරුවන් ජයසිංහ
පද…….චතුර වර්ණසේකර
පුකේ ලයිට් තියාගෙන, කටට ටෝච් හොයන අපේ මිනිස්සු… මට හිතෙන්නේ එහෙමයි.
patta..
කතාව ගැන විස්තර කරපු chat n music වැඩසටහනක් බැලුව ඒකෙන් කතාව බලන්න හිත හදාගන්න බැරිවුණා . මේක කොහොමද ? උගේ මුගේ රහ කෙසේවෙතත් අරූගෙ රහ කලින් ඉඳන්ම සෙට්.
මේක වෙනම් මොඩ්ල් එකක නාට්ටියක්. මරු කාස්ට් එකක් ඉන්නවා. මම කොහොමත් ඇක්ටිං තමයි ෆලෝ කරන්නේ සහ එන්ජෝයි කරන්නේ. මුල ඉඳන් බලපන්.
මම මිණි ගං දෑල ගැන දැන ගත්තේ අරූ ගේ පෝස්ට් එකකින්. ඒක මරු.. මේකත් බලල නෑ… වෙන මොනවාද මේ දවස් වල තියෙන වෙනස් කතා?
“තාත්තා” ටිකක් දැණෙන ටෙලියක්. වීක් එන්ඩ් විතරයි. රාජයෝගය බලනවා සම්පත් ජයවීර ඇක්ට් කරන නිසා.