මේවා මාර කුණුහරප. කුණු රසයම මාර ආතල් එකක වෙලානේ තියෙන්නේ. ජාඩි කනවා වගේ. සමහර චීසුත් ඒ වගේ. කෑම විඳින්නෝ හෙවත් ෆූඩිස්ලා ඒ බව දන්නවා. ඒ කෑම පිලිබඳ රසය දන්නන්ගේ හා, කුණු කන්නන්ගේ අතර පොඩි වෙනසක් තිබේ. මෙය ආර්ථික ජිග්සෝ එකක් නොවන බව මම, බඩගින්නේ ඉන්නා කාලයේ පවා හඳුණාගෙන සිටි සත්‍යයකි. රසය සහ කුස ගින්න පිලිබඳ නොයෙකුත් අර්ත විග්‍රහ ඇතිමුත්, ගින්න බඩේ වුනත්, රසය ඇත්තේ දිවේ නොහොත් පැලට් එකේය. රස නොදන්නා එවුන්, අසූචි වැලඳුවත් උන්ට එය මිහිරිය. ඒ දිවේ අප්සට් එකක් මිස, කුසේ අපසට් එකක් නොවේ.
මෙහෙම හිතුනේ ඊයේ දැක්ක ජන බලයේ අශ්වයන් බූරුවන් වීමත්, බූරුවන් අශ්වයන් වීමත් දිහා ,කන, නොකන සහ හුකන සමාජ මඤ්ඤම දිහා බලාගෙන පාන් පෙත්තක්, සම්බෝලයට තවරා ගනිමිනි.
සුනඛයෝ බත් කනවා දැකීම මිහිරි වුවත්, බල්ලෝ වමනය බුදිනවා දැකීම පට්ට අප්‍රසන්නය. ඔයිට වඩා ගූ කෑම වඩාත් යෝග්‍ය වේ.
කැමතිම නාට්‍ය ගීතයක්……….
ලිව්වේ ලූශන් බුලත්සිංහල ශූරීන්
කිව්වේ රොඩ්නි වර්ණකුලසූරිය මහත්මයා
මියුසික් ආදරනීය කපුගේ ලොක්කගේ
නාට්ටිය තාරාවෝ ඉගිලෙති…
දැන් හොඳයි “සමණල්ලු පිහිනයි” කියලා වීදි නාට්ටියක් කරන එක. ඒක මාර වැඩක් වෙයි.
https://www.telegraph.co.uk/foodanddrink/foodanddrinknews/5396430/Stinking-Bishop-Britains-smelliest-cheese.html
අරුණයියේ … පිස්සු බල්ලන්ට ඉන්ජෙක්ෂන් වදියි කවදාහරි කොහෙන් හරි … උන්ට බැන අඬ ගහල වැඩක් නැහැ … අර ලියාගෙන ආපු පරණ කතාව ආපහු ලියමු ?