හුඟ කාලෙකට පස්සේ අහුවුන පට්ට නිර්මාණයක්. හොඳින්ම රස විඳින්න. මට මියුසික් වීඩියෝ නම් දකින්න වුනේ නැහැ. ඒත් පොඩි කොල්ලෙක්ගේ ලොකු වැඩක්…වීඩියෝ දෙකක්. මේ දරුවගේ වැඩ වලට සවන් දෙන්න.
යටින් තියෙන වීඩියෝ එක සමග, මේ දරුවාගේ ක්‍රියේශන් එක අවබෝධයෙන් සැපක් ගන්න!!!!https://www.youtube.com/watch?v=LgdW5UdaAqU