අප්පච්චි ඇවිත්………

අමුතු ආකාරයේ කොන්සෙප්ට් එකක්..ලියන්නාගේ මනසට මෙහෙම නිදහස්ව ලියන්න කොහොම සිතුවිලි එනවද මන්දා..මට නම් ඊරිසියයි. ඒ ආදරනීය ඊරිසියාවල්. “අප්පච්චි ඇවිත්” කියවන්න. ඒ අකුරු ඇතුලේ, අමුතු මිනිස්සු ඉන්නවා. මේකත් අපෙ මලයා මට දීපු පොතක්.

ලිව්වේ…..සමන් වික්‍රමාරච්චි
සරසවි ප්‍රකාශකයෝ

ISBN…978-955-31-0915-6

මේකත් මහා අමුතු ගීතයක්. ලොකු නොවුනට , ලොකු සින්දුවක්. තාත්තලා හරි පුදුමයි. ඒත් මැජික් කාරයෝ නෙමෙයි. එවුනුත් අපි උඹලා වගේ සාමාන්‍ය මිනිස්සු.

ගායනය:   ක්‍රිෂාන්ත  එරන්දක

පද:          ගයාමන්  දිසානායක

සංගීතය:   සමන්ත  පෙරේරා

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to අප්පච්චි ඇවිත්………

  1. කොළඹ ගමයා says:

    පොත් ලිස්ට් එකක්ම තියනවා දැන් කියවන්න. අවුරුද්දක නිවාඩුවක් දැම්ම නම් හරි 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s