කොණ්ඩේ සහ පුන්ඩේ…….

මහින්දට කොණ්ඩේ කපා ගැනීමේ උවමනාවට බාබර් කෙනෙක් සෙවූ බව ඇත්තය. හරිහමන් බාබර් කෙනෙක් නැති නිසා මිනිහා සිරිසේනගේ සැලුන් එකට ගියේ ඊයේ පෙරේදාය. සිරිසේන බාබර් කොහොමත් කපන්නේ යට ඉඳන් උඩට මිස, උඩ ඉඳන් යටට නොවේ. බාබර් සිරිසේන, මහින්දට කිව්වේ උඩ, කොට වැඩි නිසා යට කපන්න සරම උස්සන ලෙසය. මහින්දයාගේ උඩ කොහොමත් කොටය. මම කියන්නේ කොණ්ඩය ගැන මිසක්, කොට ඔළුවක් ඇති කොටලුවා ගැන නෙමේ. මහින්දයා ජීවිතේට තනියම සරම උස්සන එකෙක් නොවේය. ඕකා අනුන්ගේ සරම උස්සා, තමන්ගේ හෙලුව වසා ගන්නා එකාය. ඕකා මගේ මිත්‍රයා නිසා මම එය දන්නේය. බාබරා නොහොත් සිරිසේන කොණ්ඩේ කැපීමට වඩා දත් ගැලවීමටත් අති දක්ෂයාවේ. මූ මහින්දයාගේ දත් සෙට් එකම ගලවන්නට පෙර යෝජනාවක් ලෙස, එහෙනම් නෝනගේ කොණ්ඩෙවත් කපලා දමු යැයි යෝජනා කලේය. මහින්දයාට හරි සතුටුය. සිරිලිය වාහනේ අබලන් නිසා, අරලිය වාහනෙන් එන මේ වයෝවෘද්ධ රූප රාජනිය දුටු සිරිසේන බාබර් දැලි පිහිය මුවහත් කලේ කොණ්ඩේ කපන්නටද පුන්ඩේ කපන්නට දැයි හිතා ගන්නට බැරි දැන් වැඩ සිද්ධ වෙන දිහා බලන් ඉන්න කොටය. මේවා සිරිලිය සහ අරලිය වැඩය. අරලිය කියන්නේ හාල් විතරක් නොවේය, මේවාට මන්දිරත් එකතුය. සෙස්ස පස්සට.

මම ලියන්නේ මගේ යාළුවා මහින්ද ගැන මිසක් වෙන මුකුත් නෙමේ. ෆ්‍රෙඩි සිල්වා මහත්තයගේ මේ සින්දුව අහමු අම්මපා. ඕන නම් යටින්ම තියන එකත් අහන්න.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to කොණ්ඩේ සහ පුන්ඩේ…….

  1. මේක නම් මරු අරු…. තවත් එකක් කියන්නද? “සිරිසේන මෛත්‍රීයා මහින්දයාගේ ඔලුව උඩින් කරඬුව තියලා, මහින්දයාගේ සරම කඩල දැම්මා වගේ වැඩක්නේ බොල කරලා තියෙන්නේ.”

  2. කොළඹ ගමයා says:

    කුණු හපර ලියන්ඩ එපා ඩෝ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s