පොඩ්ඩියෙ ඔහොම නොකරන් අපේ අම්මාට….

සමස්තයක් වශයෙන් ශ්‍රීලාංකීය ගීත සාහිත්‍ය සහ ඒ තුලින් බිහිවෙන නිර්මාණයන් වල් වැදී පලායන අවධියක අහන්නට ලැබුනු ප්‍රබල සහ සංවේදී වස්තු බීජයක් ගැන ලියන්නට සිතුවෙමි. මේවා “මාර” වැඩය. අනික මේවා බිහිවන්නේ නූතනය පිලිබඳව අති මහත් කණගාටුවකින් සහ අප්‍රසාදයකින් බලා සිටිනා යුගයකය. වැඩි වැල් වටාරම් ලිවීමෙන් ප්‍රයෝජනයක් නොමැති නිසා ගීතයට සවන් දෙන්න.

ගායනය සාදර බණ්ඩාර නම්වූ තරුනයාගේය. පද රචනය මහා විප්ලවයකි. ඒ ටිම්රාන් කීර්ති නම්වූ තවත් යෞවනයකුගේය. අඩසියවසකටත් වඩාවූ මගේ ජීවිත කාළය තුල මාඇසු ප්‍රබලම සංගීතමය ඉදිරිපත් කිරීම මෙය යැයි මම විශ්වාස කරමි. සාදරගේ තවත් ගීතයන් දෙකක් මම අසා ඇත්තෙමි. ඒවාටත් සවන් දෙන්න. එකක් නම් “නාට්ටාම්යේ” නම්වේ. අනික “ඒත් අපි එක පන්තියේ” නම්වූ ගීතයයි. යූටියුබය හරහා නරඹන්න. පළමුව “පොඩ්ඩියේ” ගීතය හඳුණා ගන්න. එහි ඇති කමෙන්ට්ස් කියවන්න. මම ඔවුනට සුබ පතමි!!!!!!!

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

4 Responses to පොඩ්ඩියෙ ඔහොම නොකරන් අපේ අම්මාට….

  1. කොළඹ ගමයා says:

    මේක අර අජිත් කුමාරසිරි ගේ ස්ටයිල් එක වගේ ටිකක්

  2. මට නම් එච්චර අල්ලලා ගියේ නෑ…

  3. Lakmal Kandevidane says:

    එච්චර ගතියක් නැ අප්පා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s