Monthly Archives: January 2019

Freddie Mercury……..Queen……Bohemian Raphsody……..

සිනමා ශාලාවකට ගොස් බොහිමියන් රැෆ්සොඩි නැරඹුවෙමි. අපි විඳපු සංගීතය…. අපිව පිනවපු චරිත……. සිනහසුනෙමි…හැඬුවෙමි.. නැවත සිනහසුනෙමි.. නැවත හැඬුවෙමි. සිනමා ශාලාවකට ගොස් නරඹන මෙන් යෝජනා කරන්නෙමි. අගනා චිත්‍රපටියක්. ෆ්‍රෙඩි මර්කරිගේ චරිතයට පන පොවන Rami Malek ගේ ඇක්ටින් රස විඳින්න. Is this the … Continue reading

Rate this:

Posted in Uncategorized | 6 Comments

වීරයා ගෙදර ඇවිත්……….Not from Philippines

පුලුවන් වෙලාවක නිස්කලංකේ බලන්න….ආනන්ද අබේනායකගේ තවත් හොඳ නාට්‍යයක් වගේ. තාම කොටසයි ගියේ. ජාතික රූපාවහිනියේ සෙනසුරාදා ප්‍රචාරය වෙන “වීරයා ගෙදර ඇවිත්” රොශාන් රවීන්ද්‍ර, චාන්දනි සෙනෙවිරත්න, ජයනි සේනානායක, ආනන්ද කුමාර උන්නහේ, මයුර කාංචන, ශේවියර් කණිශ්ක මරු කාස්ට් එකක්. බලන්න පටන් ගන්න.

Rate this:

Posted in Uncategorized | 5 Comments

නාන්නේ බාල්දියෙන්ද ශවර් එකෙන්ද…….දෙකම එකයි ….

ගෙදර ශවර් එක තියෙද්දි, බාල්දියට වතුර පුරෝගෙන නෑම වරදක් නැත. ඒත් තොපිත් එහෙම නාපියවු කීම සදාචාරත්මක නොවේ. අද සමාජ, දේශපාලනික, සංස්කෘතික සහ අතිශය අප්‍රසන්න ආගමික සංස්ථාව තුල පවා අපට කෙසේ වෙතත් අපේ අනාගත පරම්පරාවටම කොනිත්ත කොනිත්තා කියා සිටීන්නේ,බාල්දියෙන් නාගන්නා ලෙසත්, … Continue reading

Rate this:

Posted in Uncategorized | 2 Comments

Ego is the enemy…..Written by Ryan Holiday……..

මේ පොත හම්බවුනොත් කියවන්න. එතකොට අපි කාගේ කාගෙත් ලෙඩවලට බෙහෙත් හෝ රෝග කාරකය හොයා ගත්තැකි. අපි පිස්සෝ විතරක් නෙමේ , අපි ලෙඩ්ඩු. Practice forgiveness & letting go. “The weak can never forgive. … Practice honesty and being open. … Surrender … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

අපිට පිස්සු හලෝ……..fuck the system

සිස්ටම් එක අමු පිස්සුවක්. ඉතින් සිස්ටම් එකම ෆක් කරන්න කියන එක වැරදිද? ෆක් ද සිස්ටම්…..යස් ෆක් ද සිස්ටම්…හරියට වටහා ගන්න. මට බනින්න එපා… යස්…ෆක් ද සිස්ටම්…….මෙහෙම ගියොත් මෙහෙම බලාපොරොත්තුවෙන්න….. මම කියන්න ට්‍රයි කරන දේ හීනියට තේරුම් ගන්න. මේවා පඩ විහිළු … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

රස ආහාර කවලා……. මේවා බයිලා නෙමේ..

අපේ MS මේවා කිව්වේ පොදු ජන රස සුව පිනිසය. ජනාධිපතිMS දැන් ගහන්නේ අපේ MSකිව්ව බයිලාවලට වඩා අප්සෙට් බයිලාය. මුන් තරම් බයිලා කාරයෝ ජීවිතේට දැක නැත.වොලි බැස්ටියන්ලා, එම්.එස්ලා, ඇන්ටන් ජෝන්ස්ලා, මේ බයිලා අහන්න ජීවතුන් අතර නැතිවීම ඒ මිනිසුන්ට යහපතකි. අත හැරියත් … Continue reading

Rate this:

Posted in Uncategorized | 2 Comments