නාන්නේ බාල්දියෙන්ද ශවර් එකෙන්ද…….දෙකම එකයි ….

ගෙදර ශවර් එක තියෙද්දි, බාල්දියට වතුර පුරෝගෙන නෑම වරදක් නැත. ඒත් තොපිත් එහෙම නාපියවු කීම සදාචාරත්මක නොවේ. අද සමාජ, දේශපාලනික, සංස්කෘතික සහ අතිශය අප්‍රසන්න ආගමික සංස්ථාව තුල පවා අපට කෙසේ වෙතත් අපේ අනාගත පරම්පරාවටම කොනිත්ත කොනිත්තා කියා සිටීන්නේ,බාල්දියෙන් නාගන්නා ලෙසත්, පෑන්ටි වෙනුවට අමුඩ අඳිනා ලෙස යෝජනා කරනා අමුම අමු අතිශය ගෝත්‍රික ආකාරයේ පොට්ට පොලිටිකල් සටන් පාඨයන් බව පෙනී නොපෙනී පවති. මේ වනාහි පේන සහ නොපෙනෙන පෙණ නැති , එහෙත් නොපෙනන ගැරඬින්ගේ විලාශයයි. පෙනෙන නයින්, පෙණ නැති ගැරඬීන් තරම් වංචනික නොවේ. අපි බිය විය යුත්තේ පයනු පුප්පන නයින්ට නොව, පයනු තියා කයනුවත් නැති නාමමාත්‍රික දෙකයි පනහේ ගොබ්බ දේශපාලකයින්ටය…….

අහමු මාවින් ගේ කියන මේ සින්දුව. මාවින්ගේ අද නැතිවුනත්, මට නම් තාම පොරක්!!!!!!

ප.ලි.
අරූ සටන් කරන්නේ අරූ සමග පමනි. මගේ ප්‍රහාරකයා මා මිස අන් කවුරුත් නොවේ. ඔබ ඔබ සමග සටන් කරන්න. එය ඉතා අමරණීය සටනක් බව කියා දෙය යුතු දෙයක් නොවේ. (අරුණ පෙරේරා 2019 ජනවාරි 13 වෙනිදා )

මේකත් අහන්න….සේනක බටගොඩ නම් මා කැමතිම ගායකයා….https://www.youtube.com/watch?v=kitjCEM0o_k

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to නාන්නේ බාල්දියෙන්ද ශවර් එකෙන්ද…….දෙකම එකයි ….

  1. “ඔබ ඔබ සමග සටන් කරන්න.” හිතට වැදුන කියමනක්. අපි අපව නිවැරදි කරගන්න එක පසෙක දමා අනුන් නිවැරදි කරන්න සටන් කරන්න යාම තමා ලොකුම කරුමය අරු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s