Freddie Mercury……..Queen……Bohemian Raphsody……..

සිනමා ශාලාවකට ගොස් බොහිමියන් රැෆ්සොඩි නැරඹුවෙමි.
අපි විඳපු සංගීතය….
අපිව පිනවපු චරිත…….
සිනහසුනෙමි…හැඬුවෙමි..
නැවත සිනහසුනෙමි..
නැවත හැඬුවෙමි.

සිනමා ශාලාවකට ගොස් නරඹන මෙන් යෝජනා කරන්නෙමි. අගනා චිත්‍රපටියක්. ෆ්‍රෙඩි මර්කරිගේ චරිතයට පන පොවන Rami Malek ගේ ඇක්ටින් රස විඳින්න.

Is this the real life?
Is this just fantasy?
Caught in a landslide
No escape from reality
Open your eyes
Look up to the skies and see
I’m just a poor boy, I need no sympathy
Because I’m easy come, easy go
A little high, little low
Anyway the wind blows, doesn’t really matter to me, to me
Mama, just killed a man
Put a gun against his head
Pulled my trigger, now he’s dead
Mama, life had just begun
But now I’ve gone and thrown it all away
Mama, oh oh
Didn’t mean to make you cry
If I’m not back again this time tomorrow
Carry on, carry on, as if nothing really matters
Too late, my time has come
Sends shivers down my spine
Body’s aching all the time
Goodbye everybody I’ve got to go
Gotta leave you all behind and face the truth
Mama, oh oh (anyway the wind blows)
I don’t

Videos

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

6 Responses to Freddie Mercury……..Queen……Bohemian Raphsody……..

  1. pra jay says:

    thumbs up

  2. Awesome Movie, පළවෙනි සතියෙම හෝල් එකට ගිහින් බැලුවා.

    • පැතුම්…….ෆ්‍රෙඩි මර්කරි ගැන කියවන්න. මහා අමුතු චරිතයක්. තමන් තමන්ට ඕන විදියට ජීවත් වෙච්ච ලෙජන්ඩ් එකක්. කාටවත් ඕන විදියට ජීවත් නොවුනු සහ අනෙකුන්ගේ ජීවිතවලට. මොඩියුල් හදන්න මහන්සි වෙච්ච කැරැක්ටර් එකක් නෙමේ. මම මූව කියවලා තියෙනවා. එහෙම පොරවල් තමයි පොරවල්. බොබ් ඩිලන්ගේ මොඩියුල් එක බලපන්. ඔය වගේ ලෙජන්ඩ් කෙනෙක් බැරිවෙලා හම්බවෙන්න චාන්ස් එකක් හම්බවුනොත්. මම නම් අහන්නේ, ඉස්සෙල්ලා ජොයින්ට් එකක් ගහලා පස්සේ සින්දු අහමුද කියලා. මුන් මරු පොරවල් බං පැතුම්…සෙලිබ්‍රිටිස්ලා කියන එවුන්ට විඥාණයක් නැත්නම් මේ වගේ පොරවල් වෙන්න බැහැ.

      පැතුම්….මම හරි ආසයි පැතුම් ලියන විදිහට සහ හිතන විදිහට. මම හරඉ ලස්සන පොත් ටිකක් කියෙව්ව මේ දවස්වල.

      මම මරු පොතක් කියෙව්වා මුම්බායි පාතාලයේ ඉතිහාස කතාව. ඉට් ඊස් අ ෆැක්චුඅල් පොතක්. ඒක මරු.

      • ස්තුතියි අරූ විස්තරේ ට සහ අගය කිරීමට.. මම ෆ්‍රෙඩි මර්කරි ගැන වැඩිය දැනගෙන හිටියේ නෑ.. මේ ෆිල්ම් එකත් එක්ක ටිකක් විස්තර කියෙව්වා… ක්වීන්ස්ලගේ සිංදු වලට ආස වෙලා හිටිය විතරයි. බොබ් ඩිලන් ගැනත් එහෙමයි… කියවල බලමු.

        අපිටත් ඔර්ජිනල් විදියට ලියන්න හිතෙන්නේ අවුල් වෙන්න කලින් ලියපු ඒවා කියවනකොට තමා… හෙහ් හෙහ්… ලියමුද ආයෙත්…

  3. Miyuru says:

    මටත් ටික කාලයකට කලින් ඉන්ටර්නෙට් එකේ හමු වුනා ෆ්‍රෙඩී මර්කරිගෙ ජීවිත කතාව. චූටි අකුරු වලින් තිබුනෙ. අරූ කියනවා වගේ හරිම අපූරුයි. ඒකෙ වීඩියෝ ලින්ක්ස් වගයකුත් තිබුනා පෞද්ගලික වීඩියෝ වගයකට. අවසානෙ වෙනකම් ළඟින් හිටිය ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන විස්තරත් තිබුනා. එයා තමයි අපූරුම චරිතෙ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s