ඇල්ජීරියාවේ ඇවිදින මලමිනිය Abdelaziz Bouteflika ගැන කියවන්න . ඔබට මෙවන් මෘතකලේබර කිහිපයක් අපේ රටේ අද පවා සොයා ගත හැකිවේ . මුන්ට කියා දිය යුතු වන්නේ මරණානුස්මෘතිය නම්වූ කෙටි සහ සරල යථාර්තය පමණයි . පරාක්‍රම කොඩිතුවක්කු කවියා සහබාගිවූ මේ ඉරිදා “සිහිනයකි රෑ ” වැඩසටහන නරබන්න .වෙලා තියෙනවා නම් සේනක බටගොඩ කියන මේ සින්දුවත් ,මොන්ටි පයිතන් එකත් අහන්න.
Always look on the bright side of the life……….
පරාක්‍රම කොඩිතුවක්කුගේ සිහිනයකි රෑ වැඩ සටහන ගත් වෑයම තවමත් සාර්ථක වුනේ නැහැ. පරිගණකයේ වරදක්ද නැතහොත් රූපවාහිනී වෙබ් සයිට්එකේ දොසක්දැයි තවම හදුනාගන්නට බැරිවුනා.