LEEKS and WALES

ලීක්ස් කන කොට වේල්ස් මතක් වෙනවා. ඒ මදිවට දයාන් විතාරනවත් මතක් වෙනවා. මේ පොඩි වීඩියෝ ක්ලිප්ස් දෙක බලන්න. ඉස්සෙල්ලා යට එක බලලා ඊට පස්සේ උඩ එක බලන්න. එහෙම නැත්නම් ඕන විදිහකට බලන්න. දෙකම සුන්දරයි සහ සනීපයි. උඩ සහ යට කියන්නේ මිනිස්සුන්ට මහා ලොකු දේවල් නෙමේ. උඩ ඉන්න හැම මොහොතකම හිතන්න ඕන අපි යට හිටියා නේද කියලා…ඒ විතරක් නෙමේ යට ඉන්න හැම වෙලාවකම හිතන්න ඕන අපි උඩට යන්න ඕන කියලා. රියැලිටි කියන්නේ ශෝ නෙමේ, යථාර්තය. ඒක මාර සනීපදායක සිතුවිල්ලක්. විල්ලක් නෙමේ විලක්.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

1 Response to LEEKS and WALES

  1. මේ දවස් වල Wales වල Daffodil මල් පිපිලා. කහාපටින් බබලනවා. ” හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ …….. ” පරිසරය…. සොබාදහාම…… සිතුවිලි……සම්බන්ධතා……..ගීතය…… මේවා අපුර්ව සම්බන්ධතා අරු…..විස්තර කරන්න බැරි තරම් වු අමුතුම සම්බන්ධතා….!!!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s